ගස්~පෙරේරා

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    ගස් පෙරේරාට වඩා ගැලපෙන්නේ,
    කැලෑ පෙරේරා කියන නම බන්...
    පින්තූර ටික නම් එළකිරි

    :lol::lol::lol::lol::lol::lol:
    11.gif

     

    the_myth

    Well-known member
  • Apr 15, 2009
    1,568
    171
    63
    in a country like heavan
    ගස් පෙරේරා කියන්නෙ නිකන් ද?:P

    නියම photos ටිකක්,මේ photos අතරින් මම වඩාත් කැමතියි 5වෙනි එකට

    75622_117228981672543_100001563261148_140881_2617912_n.jpg

     

    Kasun.D

    Member
    Apr 13, 2008
    1,534
    95
    0
    ..:in the Capital of Down South:..
    ගස් නැතුව කොහොමත් අපිට ජිවත් වෙන්න බැනෙ.
    ලස්සන පින්තුර ටිකක්.....

    බොහොම ස්තුතියි බෙදාගත්තාට.
    11.gif
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඇත්තටම ලස්සනයි...
    අනික ගස්වල තියෙන හෑඩතල කොයි තරම් තිබ්බත් ඒ දේවල් වල අගය වැඩි වෙන්නේ.. ඒවා අපේ මිනිසුන්ගේ හිත්වලට පෙන හැටියටයි... :)

    චිත්‍රයක් ඇන්දාත් ඒ නිර්මාණයක ගහක් තිබ්බේ නෑත්නම්..
    හරියට පරිප්පු නෑති හෝටලයක් වගේ.. හැගිමක් තමයි මට නම් දැනෙන්නේ..... :P

    ස්තුතියි මචන් මේ දේවල් බෙදා ගන්නවාට.. :D

    patta pera aiyaa elazzzzzzzz +Rep

    wow... nice :)

    Wow maxxa pics tika...................................

    Uparimai Brother Uparimai....

    Woah! maxxa bro :D uparimai :cool:

    Elama thamai Perera...........maxxa

    නියමයි ආ .......
    11.gif

    තෑන්ක්ස් කිව්වා

    ;)
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කලාත්මකයි. ගසට ජීවය සපයන හිරු එළිය විසින් ම ගසේ අලංකාරය වර්ධනය කරමින් අපේ සිත් සතන් ඇදබැඳ ගන්නා අපූර්වත දර්ශනයක් මවල. ඒ දසුන් සිතුවම්පටයේ රඳවා අප වෙත ගෙන ආවට බොහොමත් ම ස්තූතියි.

    maxxa hode :X

    )))) gas perera !!!!!! LOL

    උඹ දැම්ම එකකට අපි කවද්ද බං නරකයි කිව්වේ...හැබැයි ඉතින් කරුමෙ කියන්නේ අදත් කිව්වනේ රෙප් දෙන්න බැ කියලම...

    දුක තමයි රංජනී කිව්වාලු.

    Thanks Train Perera :) :D

    හොඳ වෙලාවට අංකල් නෑ. :dull:

    Onna Train Perera ta rep+ kalaa..... :D :)

    තෑන්ක්ස් කිව්වා.ඔක්කොටම
     

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    සොභා දහමත් හරි අපුරු නිර්මාණ බිහිකරනවා නේද යාලුවා.........:D ස්තුතියි