ගස් බල්ලා

aruna47

Well-known member
  • ගස් බල්ලාගේ ඇස්චර්ය

    1559744_707871825920058_458202908_n.jpg

    මහින්දට පුක දෙන සක්කිලි හැත්ත (මාලබේ සක්කිලියා) ඇතුළුව මෙව්වා කියවපන්. තව චන්දෙ දීලා පුක දීලා මේ වගේ හොරු රටේ නායකයෝ කරපල්ලා.. මුන්ට නෙම හෙන ගහන්න ඕන මුන්ට චන්දෙ දෙන උන්ට
    :growl::growl:

    61998_686241564732384_368835559_n.jpg
     
    • Like
    Reactions: Roxxx

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේ රටේ නිදහස් අද්‍යාපනය නුදුරු අනාගතයේදී සල්ලි දීලා ගන්න වෙන තැනට එයි..
    එදාටත් කියන්න දෙයක් නං තියෙයි...
    සල්ලි නොගෙවා ඉගෙන්න ගන්න දේ වටින් නෑ කියයි...:dull:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මේ රටේ නිදහස් අද්‍යාපනය නුදුරු අනාගතයේදී සල්ලි දීලා ගන්න වෙන තැනට එනවා,
    ශිහ් අපරාදේ ජිවිතේ...:(
     
    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    දෙයක් තේරුම් ගන්න බැරි නපුන්සකයෙකුගේ ගොන් කතාවක් :growl:
     
    • Like
    Reactions: rishrdg

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ආශ්චර්ය බන් ..:no::no::no: මේක අපේ අවාසන්නාවද රටේ අවාසන්නාවද නැත්නම් මේ ජඩයන්ගේ වාසනාවද කියල තේරෙන්නේ නෑ :growl::growl:

    උන්ගේ පුත්තුන්ට රජ සැප ..
     
    aruna47

    Well-known member
  • මේ රටේ නිදහස් අද්‍යාපනය නුදුරු අනාගතයේදී සල්ලි දීලා ගන්න වෙන තැනට එයි..
    එදාටත් කියන්න දෙයක් නං තියෙයි...
    සල්ලි නොගෙවා ඉගෙන්න ගන්න දේ වටින් නෑ කියයි...:dull:

    එක ඇත්ත ඔය තත්වෙට පත් වෙන්න ඉඩ දුන්නේ කව්ද? මහාජඩතාව නේද ;)

    AIYO DEIYANE MEHEMATH APARAADA :(
    PAW BAN AIYO AHINSAKA LAMAI :(

    වෙල්කම්ටු ද රන්ගොජාස් බත් බැලයන්ස් ඇස්චර්ය

    මේ රටේ නිදහස් අද්‍යාපනය නුදුරු අනාගතයේදී සල්ලි දීලා ගන්න වෙන තැනට එනවා,
    ශිහ් අපරාදේ ජිවිතේ...:(

    ගිහින් ඉවරයි..ටු ලේට් :growl:

    මරුසිරා;16180643 said:
    ආශ්චර්ය බන් ..:no::no::no: මේක අපේ අවාසන්නාවද රටේ අවාසන්නාවද නැත්නම් මේ ජඩයන්ගේ වාසනාවද කියල තේරෙන්නේ නෑ :growl::growl:

    උන්ගේ පුත්තුන්ට රජ සැප ..

    කව්ද චන්දෙ දුන්නේ? දෙවැනි තුන්වෙනි පාරටත් චන්දෙ දුන්නේ කව්ද? බත් බැලයෝ ටික නේද ?
     
    aruna47

    Well-known member
  • දෙයක් තේරුම් ගන්න බැරි නපුන්සකයෙකුගේ ගොන් කතාවක් :growl:

    ඕක උබේ අම්මට අල්ලපු ගෙදර එකා අරිද්දී කියපන් තාත්තට නපුන්සකයා කියලා. උබේ අම්මා නම් ගොනෙක් සිරාවට රදා ගොනෙක්
    :lol::lol::lol::lol:
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    මචන් මම නම් මහින්දයට කොහොමත් කැමති නැහැ. උගේ පවුල් සමාගමත් මට ඇස් දෙකට පේන්න බැහැ.

    නමුත් මේ කතාව ඉතාම අවෙගශීලි තවත් එක් කතාවක් පමණයි. රජයෙන් නොමිලයේ දෙන අධ්‍යාපනයම මදිද. ඒ මදිවට නිල ඇඳුම් සහ පොත්පත් පවා ලබා දෙනවා. එක උබලට තේරෙන්නේ නැහැ. ඒක දන්නේ පවුද්ගලික පාසල්වලට ගිය අය සහ විදේශයන්හි ඉගන ගත අයට පමණයි. ඉතින් මේ සා විශාල ප්‍රමාණයක් රජය මගින් සිදු කෙරෙද්දී ඔය පහසුකම් ගාස්තුවලට මේවා සම්බන්ද කරගැනීම සුදුසු නැහැ.

    අනිවාර්යයෙන්ම පාසලකට යාමේදී ටයි පටියක් සහ සපත්තු පැළඳිය යුතු වෙනවා. ඉතින් මේ දේවල් රජයට සපයන්න අමාරුයි නේද. නොමිලයේ දෙන අධ්‍යාපනයම මදිද. ?
    නමුත් මේ දැරියගේ කතාව ( සතයක් නම් ) ඉතාමත් ශෝචනියයි. හොද ආර්ථික රටාවක් මේ රට තුල නැතිවීම හේතු කොට ගෙන තමයි වෙවැනි දේ සිද්ද වෙන්නේ.

    Last edited:
    • Like
    Reactions: rishrdg

    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    ඕක උබේ අම්මට අල්ලපු ගෙදර එකා අරිද්දී කියපන් තාත්තට නපුන්සකයා කියලා. උබේ අම්මා නම් ගොනෙක් සිරාවට රදා ගොනෙක්
    :lol::lol::lol::lol:

    නපුන්සකයා කියල ෆොන්ට් සයිස් එක 6 දාලා කිව්වම මුට රිදිච්ච තරම :lol: අම්ම මතක කරන්න රිදිලා :rofl:
     
    • Like
    Reactions: JesonRulez

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    යකෝ සපත්තු කොහොම උනත් ටයි දාන්න ඕක ඒරොප්පේ තියෙන ඉස්කෝලයක්ද ? දුප්පත් අසරණ මිනිස්සුන්ට බඩේ පහර ගහන එවුන්ට නම් ප්‍රතිවිපාක එනකොට දිරවා ගන්න බැරි වෙයි .හේතු පල දහමේ සත්‍ය තාවය අනුව ඒක 100 හරි.වැඩිය ඕනේ නෑ මහරගම පිළිකා රෝහලේ මැරෙන්න වැටිලා ඉන්න ගොඩක් මිනිස්සුන්ගෙන් අහලා බලන්න තරුණ කාලේ මොනාද කරේ කියලා.හොරට commission ගහලා ,මිනිස්සුන්ව අමාරුවේ දාපු එවුන්ට පටිසන් දෙන කාලේ ආවම ලෙඩ ඇඳේ ඉඳගෙනත් විඳවන්න වෙනවා.ඕක අපි කියන්න ඕනේ නෑ .අනිවා ප්‍රතිවිපාක ලැබෙනවා .
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    බොරු මොකටද,, අපි family එකෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ...චන්දෙට නොකරපු ජරා වැඩක් නැ.අපරාද ගොඩකට සහබාගි වෙන්න උනා..දැන් නම් ගොඩක් පසුතැවෙනවා.. එත් මේ රටට කරන විනාසේ දැක්කම මුන් ඔක්කොම බෝම්බයක් ගහල මරන්න හිතෙනවා.. යේ කවදාවත් චන්දෙ දෙන්නේ නැ මුගේ පවල ගැඋන එකෙක්ට වත්...

    අපිට නම් ඔය අමාරුකම් තේරෙන්නෙ නැ.. අපි ඉන්නේ පිටරට.. එත් ලංකවේ ඉන්න මිනිස්සු කොහොම ජිවත් වෙනවද කියල පුදුම හිතෙනවා... ගිනස් පොතට දන්නා වටිනවා..
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,073
    5,842
    113
    canada
    මචන් මම නම් මහින්දයට කොහොමත් කැමති නැහැ. උගේ පවුල් සමාගමත් මට ඇස් දෙකට පේන්න බැහැ.

    නමුත් මේ කතාව ඉතාම අවෙගශීලි තවත් එක් කතාවක් පමණයි. රජයෙන් නොමිලයේ දෙන අධ්‍යාපනයම මදිද. ඒ මදිවට නිල ඇඳුම් සහ පොත්පත් පවා ලබා දෙනවා. එක උබලට තේරෙන්නේ නැහැ. ඒක දන්නේ පවුද්ගලික පාසල්වලට ගිය අය සහ විදේශයන්හි ඉගන ගත අයට පමණයි. ඉතින් මේ සා විශාල ප්‍රමාණයක් රජය මගින් සිදු කෙරෙද්දී ඔය පහසුකම් ගාස්තුවලට මේවා සම්බන්ද කරගැනීම සුදුසු නැහැ.

    අනිවාර්යයෙන්ම පාසලකට යාමේදී ටයි පටියක් සහ සපත්තු පැළඳිය යුතු වෙනවා. ඉතින් මේ දේවල් රජයට සපයන්න අමාරුයි නේද. නොමිලයේ දෙන අධ්‍යාපනයම මදිද. ?
    නමුත් මේ දැරියගේ කතාව ( සතයක් නම් ) ඉතාමත් ශෝචනියයි. හොද ආර්ථික රටාවක් මේ රට තුල නැතිවීම හේතු කොට ගෙන තමයි වෙවැනි දේ සිද්ද වෙන්නේ.

    සිරා කතාව :yes::yes:. ඇත්තටම අඩුපාඩුකම් තිබුනත්, නොමිලේ healthcare හිටන් දෙනවා නේද?
     
    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28
    සිරා කතාව :yes::yes:. ඇත්තටම අඩුපාඩුකම් තිබුනත්, නොමිලේ healthcare හිටන් දෙනවා නේද?
    දත් එහෙම check කරනවා,පොඩි කාලේනම් injection එහෙමත් දුන්න.තව කාලයක් විටමින් එහෙමත් දුන්න.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,073
    5,842
    113
    canada
    දත් එහෙම check කරනවා,පොඩි කාලේනම් injection එහෙමත් දුන්න.තව කාලයක් විටමින් එහෙමත් දුන්න.

    මෙහෙමයි. මම healthcare කිව්වේ, සම පුරවැසියෙකුටම නොමිලේ වෛද්ය ප්‍රතිකාර ලබාගැනීම. පිටරට ගිහාම තමයි මොකද්ද මේ free healthcare කියන්නේ කියල තේරෙන්නේ.

    when we bring parents here, we have to buy healthcare insurance. It is expensive around 3 lacks per year. The problem with insurance is that there are many conditions . For example It does not cover early problems (for example if the heart attack is as a result of prolong high blood pressure, the insurance company may deny paying the expenses). If you have a problem twice on same area of your body, it will not pay.
    I have seen examples from our friends. One incident the cost is around 30 lacks. Another case -The parent falls and broken his leg. Second time company refused to pay. There can be cases, where you many need to pay the health bills for the entire life (200-400 lacks bills).
    In Sri lanka, when we admit someone to government hospital, they never check conditions or give you 200-400 lacks bills.
    It is amazing that SL gives free education and heathcare to everyone. However there can be shortcomings for sure (because the funds for developing countries are limited+ poor politics)
     
    Last edited:

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    මචන් මම නම් මහින්දයට කොහොමත් කැමති නැහැ. උගේ පවුල් සමාගමත් මට ඇස් දෙකට පේන්න බැහැ.

    නමුත් මේ කතාව ඉතාම අවෙගශීලි තවත් එක් කතාවක් පමණයි. රජයෙන් නොමිලයේ දෙන අධ්‍යාපනයම මදිද. ඒ මදිවට නිල ඇඳුම් සහ පොත්පත් පවා ලබා දෙනවා. එක උබලට තේරෙන්නේ නැහැ. ඒක දන්නේ පවුද්ගලික පාසල්වලට ගිය අය සහ විදේශයන්හි ඉගන ගත අයට පමණයි. ඉතින් මේ සා විශාල ප්‍රමාණයක් රජය මගින් සිදු කෙරෙද්දී ඔය පහසුකම් ගාස්තුවලට මේවා සම්බන්ද කරගැනීම සුදුසු නැහැ.

    අනිවාර්යයෙන්ම පාසලකට යාමේදී ටයි පටියක් සහ සපත්තු පැළඳිය යුතු වෙනවා. ඉතින් මේ දේවල් රජයට සපයන්න අමාරුයි නේද. නොමිලයේ දෙන අධ්‍යාපනයම මදිද. ?
    නමුත් මේ දැරියගේ කතාව ( සතයක් නම් ) ඉතාමත් ශෝචනියයි. හොද ආර්ථික රටාවක් මේ රට තුල නැතිවීම හේතු කොට ගෙන තමයි වෙවැනි දේ සිද්ද වෙන්නේ.

    uba hari ban....arthike thamai ape aula...habai ekata minussuth waga kiyanda one ban..ape wesige puththu hena kammali