මේක අපේ අවාසන්නාවද රටේ අවාසන්නාවද නැත්නම් මේ ජඩයන්ගේ වාසනාවද කියල තේරෙන්නේ නෑ 

මේ රටේ නිදහස් අද්යාපනය නුදුරු අනාගතයේදී සල්ලි දීලා ගන්න වෙන තැනට එයි..
එදාටත් කියන්න දෙයක් නං තියෙයි...
සල්ලි නොගෙවා ඉගෙන්න ගන්න දේ වටින් නෑ කියයි...![]()
AIYO DEIYANE MEHEMATH APARAADA![]()
PAW BAN AIYO AHINSAKA LAMAI![]()
මේ රටේ නිදහස් අද්යාපනය නුදුරු අනාගතයේදී සල්ලි දීලා ගන්න වෙන තැනට එනවා,
ශිහ් අපරාදේ ජිවිතේ...![]()
මරුසිරා;16180643 said:ආශ්චර්ය බන් ..මේක අපේ අවාසන්නාවද රටේ අවාසන්නාවද නැත්නම් මේ ජඩයන්ගේ වාසනාවද කියල තේරෙන්නේ නෑ
උන්ගේ පුත්තුන්ට රජ සැප ..
දෙයක් තේරුම් ගන්න බැරි නපුන්සකයෙකුගේ ගොන් කතාවක්

ඕක උබේ අම්මට අල්ලපු ගෙදර එකා අරිද්දී කියපන් තාත්තට නපුන්සකයා කියලා. උබේ අම්මා නම් ගොනෙක් සිරාවට රදා ගොනෙක්
අම්ම මතක කරන්න රිදිලා 
මචන් මම නම් මහින්දයට කොහොමත් කැමති නැහැ. උගේ පවුල් සමාගමත් මට ඇස් දෙකට පේන්න බැහැ.
නමුත් මේ කතාව ඉතාම අවෙගශීලි තවත් එක් කතාවක් පමණයි. රජයෙන් නොමිලයේ දෙන අධ්‍යාපනයම මදිද. ඒ මදිවට නිල ඇඳුම් සහ පොත්පත් පවා ලබා දෙනවා. එක උබලට තේරෙන්නේ නැහැ. ඒක දන්නේ පවුද්ගලික පාසල්වලට ගිය අය සහ විදේශයන්හි ඉගන ගත අයට පමණයි. ඉතින් මේ සා විශාල ප්‍රමාණයක් රජය මගින් සිදු කෙරෙද්දී ඔය පහසුකම් ගාස්තුවලට මේවා සම්බන්ද කරගැනීම සුදුසු නැහැ.
අනිවාර්යයෙන්ම පාසලකට යාමේදී ටයි පටියක් සහ සපත්තු පැළඳිය යුතු වෙනවා. ඉතින් මේ දේවල් රජයට සපයන්න අමාරුයි නේද. නොමිලයේ දෙන අධ්‍යාපනයම මදිද. ?
නමුත් මේ දැරියගේ කතාව ( සතයක් නම් ) ඉතාමත් ශෝචනියයි. හොද ආර්ථික රටාවක් මේ රට තුල නැතිවීම හේතු කොට ගෙන තමයි වෙවැනි දේ සිද්ද වෙන්නේ.

. ඇත්තටම අඩුපාඩුකම් තිබුනත්, නොමිලේ healthcare හිටන් දෙනවා නේද?දත් එහෙම check කරනවා,පොඩි කාලේනම් injection එහෙමත් දුන්න.තව කාලයක් විටමින් එහෙමත් දුන්න.සිරා කතාව. ඇත්තටම අඩුපාඩුකම් තිබුනත්, නොමිලේ healthcare හිටන් දෙනවා නේද?
දත් එහෙම check කරනවා,පොඩි කාලේනම් injection එහෙමත් දුන්න.තව කාලයක් විටමින් එහෙමත් දුන්න.