ගහක්_වැටිල බඩු

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ජන්තු අයියා;18084558 said:
    අනේ ඉතිං මට මැවිලා පේනවා ඉන්ශුරන්ස් ඒකෙන් කන්ඩම් කරන මේ වෑන් එක ටික දවසකින් ඔක්ෂන් කරලා ගරාජ් බාස් කෙනෙක් අරන් ගිහින් බොඩිය හදලා කරලා පේන්ට් පාරක් ගහලා යස අගේටැ විකුණන ලස්සන..

    :baffled:
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    numbare daapan uttoo..
    mamat high roof KDH ekak hoyanawa medawas wala mee maraleta karagahanna wei da danne na ooi
    number eka PM hari karapan meke

    ඕක ටිකක් පරණ seen එකක් වගේ මතක

    ඔන්න දැම්ම number එක බලාගනින්


    13598_634420919990867_874339246693374687_n.jpg
     

    naweej

    Junior member
  • Jan 27, 2010
    163
    24
    18
    12'o clock of Ur CP
    අපරාදේ කියන්න බෑ ලෙසටම වැටිලා තියෙනවා. :shocked:

    කටුනායක 18 කණුවයි රේල් gate එක අතරදි නේද ඔය සිද්දිය වෙලා තියෙන්නේ.
    construction යන තැන් වල වාහන park කරනකොට හොද අවදානෙන් බලන්නම ඕනි.


    ◄○► BUMP ◄○►
     

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    machan oya gaha wateddi man eka issaraha hitiye... mata pissu haduna ban oka as dekenma chappa wenawa dakiddi.. man Highway palama yata hitiye wassa nisa. passe man baluwa kauru hari innawada kiyala. amma gahai bat eken kiuwalu issaraha viduruwen ekegge athak penawa(Driver Side) passe duwala giya.. "mawa bera ganin kiyala u ka gahanawa" door eka adda adda enne na... welawata threewheel ekaka giya ekak awa. passe yakada kurak genalla dora adala aruwa eliyata gaththe.. Uge welawa kiyanne uta mukuth wela na...