එයා මට ආදරේ නෑ
මම කැතයිලු![]()

Ehenam mokatada ube hama thread ekatama enne...
Mokak hari seen ekak tiyanawa..![]()

ඉඳපල්ලකො අද මම ඕක බහිනකම්ම සැරින් සැරේ බලල වාර්තා කරන්නං..
කොහොමහරි උදේ ඉඳල ඉන්නෙ..
මූ ඉන්නෙ ගිමං හරින විදියට රිලැක්ස් එකේ දිගා වෙලා

කොහෙං හරි කැමරාවක් හොයාගෙන පොටෝ දාපං![]()
ජිජිටල් එකක් තියෙනව. ආපෝ බැටරි දාන්ඩයි කම්පියුටරේට වයර් හයි කොරන්ඩයි..

ජිජිටල් එකක් තියෙනව. ආපෝ බැටරි දාන්ඩයි කම්පියුටරේට වයර් හයි කොරන්ඩයි..
Ochchara kammali wenna epa dapan

අද මහ මුස්පේන්තු දවසක්..
තෝන්තු වෙලා වගේ..
අර මඟුල් ෆිෂ් ඔයිල් පෙත්තක් ගහල පිස්සු වගේ..

අද මහ මුස්පේන්තු දවසක්..
තෝන්තු වෙලා වගේ..
අර මඟුල් ෆිෂ් ඔයිල් පෙත්තක් ගහල පිස්සු වගේ..
සුභ අනාගතයක් 
Eka dan dawas kiyak gattada?
Kohomada results...?![]()