අඹ ගගේ උදේ ඉඳං පූසෙක් ඉන්නව..
ඒක නිදි
නැට්ට එල්ලෙනව. කලුයි සුදුයි. සද්දයක් දැම්මට ඇහැක් ඇරල බලන්නෙ නෑ
සාමාන්‍ය පූසෙක් වෙන්ඩ බෑ..
ඒක නිදි
නැට්ට එල්ලෙනව. කලුයි සුදුයි. සද්දයක් දැම්මට ඇහැක් ඇරල බලන්නෙ නෑසාමාන්ය පූසෙක් වෙන්ඩ බෑ..
නැට්ට එල්ලෙනව. කලුයි සුදුයි. සද්දයක් දැම්මට ඇහැක් ඇරල බලන්නෙ නෑPhoto or fake
Photo ekak daapan argena balanda apitath
uba kiyanne boru ban poosage seen eka, thawath nay hami kenek![]()
වෙල්වට් සබන් ඇඩ් එකෙ වගෙ ගිහින් කිරි දිසියක් ගහ යටින් තියන්න![]()

ඉතිං උට නිදාගන්න දීපං. උඹෙන් කරදරේ හින්ද වෙන්න ඇති ඌ එච්චර උසකට නැගල නිදාගන්න ඇත්තෙ![]()

ඉතිං උට නිදාගන්න දීපං. උඹෙන් කරදරේ හින්ද වෙන්න ඇති ඌ එච්චර උසකට නැගල නිදාගන්න ඇත්තෙ![]()

කැකිරි පුසා ඌ ගාවට ඇවිල්ලා කියනවා හරී සිනිදුයි කියලE mokakda e?![]()