ගහේ පූසෙක්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    අඹ ගගේ උදේ ඉඳං පූසෙක් ඉන්නව..
    ඒක නිදි :baffled: නැට්ට එල්ලෙනව. කලුයි සුදුයි. සද්දයක් දැම්මට ඇහැක් ඇරල බලන්නෙ නෑ

    සාමාන්‍ය පූසෙක් වෙන්ඩ බෑ..
     

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    ඕකට කියන්නේ අභිමානා
    ලංවෙන්න එපා
    ඕකගේ ඇස දිහා කෙලින් බලන්න එපා

    තොවිලයක් කරන්න කරන්න ඕනා
    අල්ලපු ගෙදර එවුන් උඹලගේ ගෙදරට කොඩිවිනයක් කරලා
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඉතිං උට නිදාගන්න දීපං. උඹෙන් කරදරේ හින්ද වෙන්න ඇති ඌ එච්චර උසකට නැගල නිදාගන්න ඇත්තෙ :angry:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    ඉතිං උට නිදාගන්න දීපං. උඹෙන් කරදරේ හින්ද වෙන්න ඇති ඌ එච්චර උසකට නැගල නිදාගන්න ඇත්තෙ :angry:

    පූස් ඇටේ :lol: