ගහේ පූසෙක්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,000
    1
    43,376
    113
    එහෙනම් කෙල්ලෙක් හොයන එක රස්සාව කරගන්නකො..එතකොට වැඩ දෙකම වෙනවා නෙ:Pමම කිවිව විදිහට චර්ච් ගියාද..නැනෙ..කියන දෙ කරන්න නම් බැ.හැබැයි ඔක්කොම වැඩ වෙයි කියලා බලාපොරොත්තුත් වෙනවා

    ආ.. එහෙම එකක් කිව්ව නේ..

    ඔයා ආගම ගොඩක් විස්වාස කරන කෙනෙක් වගේ.. :cool:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ආ.. එහෙම එකක් කිව්ව නේ..

    ඔයා ආගම ගොඩක් විස්වාස කරන කෙනෙක් වගේ.. :cool:

    අපො.මම ආගම කියන එක විස්වාස කරන ලිමිට් එකක් තියෙනවා...මම බෙල්ලෙ බැදගෙන ආගම අදහන්නෙ නැ.එත් මම විස්වාස කරනවා මිනිසා හික්මවන්න,සංසුන් කරවන්න ආගම වැදගත් කියන එක
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,000
    1
    43,376
    113
    එහෙනම් කෙල්ලෙක් හොයන එක රස්සාව කරගන්නකො..එතකොට වැඩ දෙකම වෙනවා නෙ:Pමම කිවිව විදිහට චර්ච් ගියාද..නැනෙ..කියන දෙ කරන්න නම් බැ.හැබැයි ඔක්කොම වැඩ වෙයි කියලා බලාපොරොත්තුත් වෙනවා

    නිකම්ම මැරෙන්ඩ හදනවට වඩා එහෙම බලාපොරොත්තු වෙන එකත් ලොකු දෙයක් නේද..

    මට වෙලාවකට එක විදියකට ඉන්ඩ මාර අමාරුයි. ඒ වෙලාවට යාලුවෙක්ගෙ ගෙදර ගියොත් රස කෑමක් කෑවොත් එහෙම ඕක හරි යනව. යාලුවො වැඩිය නෑ මට. කෝල් එකක් දාල යන්ඩ බලද්දි මුං ගෙවල්වල නෑ

    මට මොකුත් ඕනෙ නෑ. ගංජ ගහල වගේ එකම විදියට ඉන්ඩ තියෙනවනං ඒකත් ලොකු දෙයක්. ඇතතටම වෙලාවකට මට එහෙම ඉන්ඩ පුලුවන්. ඉඳල හිටල ඉතිං මෙහෙම වෙනව

    කාලෙ ගෙවාගන්න එකත් ලේසි නෑ 
     
    Last edited:

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔයාට අනුරාද ගැන crush එකක් තියනවා නේද ? ඇත්ත කියන්න.. :D

    එහෙම නම් ඉතින් මේකෙ ඉන්න හුගක් අය ගැන මගෙ crush එකක් තියෙන්නෙ ඔනි.කෙල්ලෙක් කොල්ලෙක් එක්ක හිනා වෙලා කතා කල පලියට එ කෙල්ලෙට එ කොල්ලා එක්ක crush එකක් තියෙනවා කියන එක නම් මොඩ කතාවක්.එහෙනම් ඉතින් කොට නිහාල්,කටුස්,උපුල් අයියා,කීලර් එක්ක එහෙම මම එෆෙයාස් ම තියෙන්න ඔනි..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    :lol: හ්ම්ම්... හොද පැහැදිලි කිරීමක්...

    ඔයා කියන කතාව ඇත්ත...
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,000
    1
    43,376
    113
    සෙන්ට පුට් දහයක් විතර අරං එක එක කෑවනං හරි. එතකොටත් මේ මූසල ගතිය ඇරෙනව
    මගේ මනසට මොකක් හරි ඉන්පුට් එකක් ඕනෙ

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    Kawda yako me pissankotuwata Laptop ekai dongal ekai geniyana elakilri ena dosthara. Uge wada nisa apitat thawa tika dawasakin pissu hadenawa. :angry:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,000
    1
    43,376
    113
    :lol: හ්ම්ම්... හොද පැහැදිලි කිරීමක්...

    ඔයා කියන කතාව ඇත්ත...

    උඹට බැරිද කෑල්ලක් සෙට් කරල දෙන්ඩ :P උඹට තියෙනව මං ගැන කැක්කුමක් :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹට බැරිද කෑල්ලක් සෙට් කරල දෙන්ඩ :P උඹට තියෙනව මං ගැන කැක්කුමක් :yes:

    :sorry:

    අමාරුයි එක නම්...
    සෙට් කරන කෙල්ල උබට ටික කාලෙකින් බුට් එක තිබොත් මොකෝ කරන්නේ...:(
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,000
    1
    43,376
    113
    :sorry:

    අමාරුයි එක නම්...
    සෙට් කරන කෙල්ල උබට ටික කාලෙකින් බුට් එක තිබොත් මොකෝ කරන්නේ...:(

    ඒක තමා නේ.. හිටියටත් වැඩිය මඥං වෙලා යයි :lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒක තමා නේ.. හිටියටත් වැඩිය මඥං වෙලා යයි :lol:

    කෙල්ලෙලොත් එක්ක යලු උනාට පස්සේ හැමදේම හරියනවා නම් මේ ලෝකේ ප්‍රෂ්න නැති වෙන්න එපැයි බන්...
    හරියට බැලුවොත් ප්‍රෂ්න පටන්ගන්නේ relationship නිසා...
    උබ වගේ ආතල් එකේ පුසෙක් දිහා බලාගෙන ඉන්න වාසනාව නෑ අපිට...
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,000
    1
    43,376
    113
    අරූ තාම ඉන්නව. හිටපල්ල පොටෝ එකක් දාන්නං
    ඉස්සෙල්ල අම්මගෙන් කැමරාව ඉල්ලගන්ඩෝන. අම්ම ගාව තියෙන්නෙ