එහෙනම් කෙල්ලෙක් හොයන එක රස්සාව කරගන්නකො..එතකොට වැඩ දෙකම වෙනවා නෙමම කිවිව විදිහට චර්ච් ගියාද..නැනෙ..කියන දෙ කරන්න නම් බැ.හැබැයි ඔක්කොම වැඩ වෙයි කියලා බලාපොරොත්තුත් වෙනවා
ආ.. එහෙම එකක් කිව්ව නේ..
ඔයා ආගම ගොඩක් විස්වාස කරන කෙනෙක් වගේ..

එහෙනම් කෙල්ලෙක් හොයන එක රස්සාව කරගන්නකො..එතකොට වැඩ දෙකම වෙනවා නෙමම කිවිව විදිහට චර්ච් ගියාද..නැනෙ..කියන දෙ කරන්න නම් බැ.හැබැයි ඔක්කොම වැඩ වෙයි කියලා බලාපොරොත්තුත් වෙනවා

ආ.. එහෙම එකක් කිව්ව නේ..
ඔයා ආගම ගොඩක් විස්වාස කරන කෙනෙක් වගේ..![]()
එහෙනම් කෙල්ලෙක් හොයන එක රස්සාව කරගන්නකො..එතකොට වැඩ දෙකම වෙනවා නෙමම කිවිව විදිහට චර්ච් ගියාද..නැනෙ..කියන දෙ කරන්න නම් බැ.හැබැයි ඔක්කොම වැඩ වෙයි කියලා බලාපොරොත්තුත් වෙනවා
ඔයාට අනුරාද ගැන crush එකක් තියනවා නේද ? ඇත්ත කියන්න..![]()
එහෙම නම් ඉතින් මේකෙ ඉන්න හුගක් අය ගැන මගෙ crush එකක් තියෙන්නෙ ඔනි.කෙල්ලෙක් කොල්ලෙක් එක්ක හිනා වෙලා කතා කල පලියට එ කෙල්ලෙට එ කොල්ලා එක්ක crush එකක් තියෙනවා කියන එක නම් මොඩ කතාවක්.එහෙනම් ඉතින් කොට නිහාල්,කටුස්,උපුල් අයියා,කීලර් එක්ක එහෙම මම එෆෙයාස් ම තියෙන්න ඔනි..
හ්ම්ම්... හොද පැහැදිලි කිරීමක්...හ්ම්ම්... හොද පැහැදිලි කිරීමක්...
ඔයා කියන කතාව ඇත්ත...
උඹට තියෙනව මං ගැන කැක්කුමක් 
උඹට බැරිද කෑල්ලක් සෙට් කරල දෙන්ඩඋඹට තියෙනව මං ගැන කැක්කුමක්

අමාරුයි එක නම්...
සෙට් කරන කෙල්ල උබට ටික කාලෙකින් බුට් එක තිබොත් මොකෝ කරන්නේ...![]()

Kawda yako me pissankotuwata Laptop ekai dongal ekai geniyana elakilri ena dosthara. Uge wada nisa apitat thawa tika dawasakin pissu hadenawa.![]()

ඒක තමා නේ.. හිටියටත් වැඩිය මඥං වෙලා යයි![]()
මොකද බං උඹට වෙලා තියෙන්නෙ...
මම කෙල්ලෙක් නෙමේ...![]()
ඔව් ඕක මටත් pm දාල තිබ්බ කෙල්ලෙක්ද අහල![]()