ගහ රැකගන්න දේවානි නෝනට ජයවේවා

wiky123

Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    1612951022627.png
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    වැඩේ හරිනම් දේශපාලන නැඹුරුව අදාල නෑ
    උඹලා තිස්සයට ඉරාජ්ට එහෙම ඔහොම කියන්නේ නෑනේ. 🤣🤣🤣🤣 උන් වහල්ලු, කාලකන්නි, හෙණගහන්න ඕනේ.... දේවානිගේ දේශපාලනේ අදාළ නෑ නෙවේ ඒ ගෑනිත් උඹලගේ දේශපාලනේ කරනකල් හොඳයි.
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    අනුර කිව්ව නිසාද ගහ රකින්නේ :unsure: නැතුව එයාගේ ජොබ් එක නිසා නෙමෙයිද?
     
    • Like
    Reactions: SLKolla2020

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,377
    113
    Kaduwela
    @2osama @erozan @bambuwathamai @jcj @wiky123 @nicjosh83

    ඉදා නන්දසේනගේ අලුත් සින්දුව. ළමා සාරි ඇදන් ඇවිල්ලා තාලෙට කියපන් පොන්නයෝ හය දෙනා.🤣😅😂

    විශ්වය පුරා විහිදී ගියා අම්බරු ගී රාවේ
    ගවයන් වෙනුවෙන් උන් අතරම නැගෙනා
    බලාපොරොත්තුව මේ

    සුනාමි සොර මහේන්ද්‍ර නම්
    මැලේ තම්බියා ඇසුරේ
    වෙඩි හඩ අස්සේ කලිසමේ චූ ගිය
    නන්දසේන නාමේ

    නිදි කිරන නන්දෙ කැරියා
    බයියන්ට පුකේ ඇරියා
    හයෙන් දෙකක් අඩුනම්
    එය තුනක් වේය කීවා

    බියගුලු ලෙසින් මිනිසුන් මරා
    US සිටිසන් ගත්තේ
    පගාව ගමින් යුක්රේනයෙන්
    මිග් ඩීලුත් කෙරුවේ

    ලොව නන් දෙසින් අරගත් ණයෙන්
    පරපුර ගොඩ දැම්මේ
    ඉන් නොනැවතී මව් බිම අපේ
    තව කාපිය පකයානේ

    නිදි කිරන නන්දෙ කැරියා
    බයියන්ට පුකේ ඇරියා
    හයෙන් දෙකක් අඩුනම්
    එය තුනක් වේය කීවා

    ධම්මික පැණින් පැන් මුට්ටියෙන්
    කොවිඩ් පරදන්න හදනා
    හැට නම ලක්ශේ ගවයන් රැල
    වලපල්ලට යවනා

    එදාවේල නැති අනාත සිංහලු
    බඩගින්නේ පෙලෙනා
    රටත් ජාතියත් පාවාදී තව
    බයියන් රවටමිනා

    නිදි කිරන නන්දෙ කැරියා
    බයියන්ට පුකේ ඇරියා
    හයෙන් දෙකක් අඩුනම්
    එය තුනක් වේය කීවා

    නිදි කිරන නන්දෙ කැරියා
    බයියන්ට පුකේ ඇරියා
    හයෙන් දෙකක් අඩුනම්
    එය තුනක් වේය කීවා
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    අනුර කිව්ව නිසාද ගහ රකින්නේ :unsure: නැතුව එයාගේ ජොබ් එක නිසා නෙමෙයිද?
    සිරසේ කැමරාවක් අරගෙනද බන් අනිත් රාජ්‍ය සේවකයෝත් වැඩට යන්නේ? 🤣
     
    • Dislike
    Reactions: Truth Hurts

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,985
    1
    58,304
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උඹලා තිස්සයට ඉරාජ්ට එහෙම ඔහොම කියන්නේ නෑනේ. 🤣🤣🤣🤣 උන් වහල්ලු, කාලකන්නි, හෙණගහන්න ඕනේ.... දේවානිගේ දේශපාලනේ අදාළ නෑ නෙවේ ඒ ගෑනිත් උඹලගේ දේශපාලනේ කරනකල් හොඳයි.
    මොනවද උන් කරපු හරි දෙයක් කියපන් බලන්න
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මොනවද උන් කරපු හරි දෙයක් කියපන් බලන්න
    තිස්සයා MCC එකට විරුද්ධ වෙද්දී උඹලා උට මොකද කිව්වේ? MCC කියන්නෙම ඇමරිකාව ඉන්දියාව එක්ක එකතුවෙලා ගහපු ගේමක්. ඔය ගහ බෙරලා රටට වෙන යහපතට වඩා ඒක ගොඩක් ලොකුයි.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,985
    1
    58,304
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    තිස්සයා MCC එකට විරුද්ධ වෙද්දී උඹලා උට මොකද කිව්වේ? MCC කියන්නෙම ඇමරිකාව ඉන්දියාව එක්ක එකතුවෙලා ගහපු ගේමක්. ඔය ගහ බෙරලා රටට වෙන යහපතට වඩා ඒක ගොඩක් ලොකුයි.
    උඹලා කියල බහුවචනෙන් අමතන්න එපා. මම මෙතන කාවවත් නියෝජනය කරන්නෙ නෑ. තිස්ස පිස්සෙක් කියලනම් මම කිව්ව. හේතුව ඌ MCC එකට බැනල දාපු වීඩියෝව ඌම ආණ්ඩුව පෙරලුනාට පස්සෙ අයින්කරගත්ත නිසා. ඒක හරිද?
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    උඹලා කියල බහුවචනෙන් අමතන්න එපා. මම මෙතන කාවවත් නියෝජනය කරන්නෙ නෑ. තිස්ස පිස්සෙක් කියලනම් මම කිව්ව. හේතුව ඌ MCC එකට බැනල දාපු වීඩියෝව ඌම ආණ්ඩුව පෙරලුනාට පස්සෙ අයින්කරගත්ත නිසා. ඒක හරිද?
    ඌ අයින් කරගත්තේ නෑ. ඒක දේශපාලන පක්ෂෙකට අවාසි වෙනවා කියලා උන් කම්ප්ලේන් කරාම මැතිවරණ කොමසාරිස් තිස්සගෙන් ඉල්ලලා තිබුනා අයින් කරගන්න කියලා. ඒක අයින් කරේ ඡන්දෙටත් කලින්. ඒ ඇයි කියලත් තිස්සම දාලා තිබුනා.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,985
    1
    58,304
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඌ අයින් කරගත්තේ නෑ. ඒක දේශපාලන පක්ෂෙකට අවාසි වෙනවා කියලා උන් කම්ප්ලේන් කරාම මැතිවරණ කොමසාරිස් තිස්සගෙන් ඉල්ලලා තිබුනා අයින් කරගන්න කියලා. ඒක අයින් කරේ ඡන්දෙටත් කලින්. ඒ ඇයි කියලත් තිස්සම දාලා තිබුනා.
    යූඇන්පිටද අවාසි කිව්වෙ?
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    යූඇන්පිටද අවාසි කිව්වෙ?
    කාට අවාසි කිව්වද කියල මැතිවරණ කොමසාරිස් කියන්නේ නෑනේ. ඌ කිව්වම අයින් කරගන්න ඕනේ. මැතිරවන කාලසීමාවේදී කොමසාරිස්ට ඒ බලය තියෙනවා. ඔක තමයි කට්ටිය චූන් උනේ තිස්සයා ගෝටාට සපෝර්ට් කියලා. එදා ඉඳන් ඌව පේන්න බෑ. 🤣
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,985
    1
    58,304
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කාට අවාසි කිව්වද කියල මැතිවරණ කොමසාරිස් කියන්නේ නෑනේ. ඌ කිව්වම අයින් කරගන්න ඕනේ. මැතිරවන කාලසීමාවේදී කොමසාරිස්ට ඒ බලය තියෙනවා. ඔක තමයි කට්ටිය චූන් උනේ තිස්සයා ගෝටාට සපෝර්ට් කියලා. එදා ඉඳන් ඌව පේන්න බෑ. 🤣
    කොමසාරිස් එහෙම එකක් කිව්වෙ නෑ. එහෙනම් තව කොච්චර වීඩියෝ හදල දාල තිබුනද. ඒව අයින්කරේ නෑනෙ. මූට ජාතිකලයිස්තුවට දෙන්නම් කිව්ව නිසා ඒක අයින් කරා කියල කියන්නෙ. චන්දෙන් පස්සෙ පට්ටම ලැබුනෙ නැති නිසා තමයි මෑන් අප්සෙට් ගහල බැන බැන හිටියෙ
     
    • Like
    Reactions: Truth Hurts

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    කොමසාරිස් එහෙම එකක් කිව්වෙ නෑ. එහෙනම් තව කොච්චර වීඩියෝ හදල දාල තිබුනද. ඒව අයින්කරේ නෑනෙ. මූට ජාතිකලයිස්තුවට දෙන්නම් කිව්ව නිසා ඒක අයින් කරා කියල කියන්නෙ. චන්දෙන් පස්සෙ පට්ටම ලැබුනෙ නැති නිසා තමයි මෑන් අප්සෙට් ගහල බැන බැන හිටියෙ
    ඌ ගෝටාට බැන්නේ නෑ. මේ තියෙන්නේ උගේ වීඩියෝ එක ඌ MCC වීඩියෝ එක අයින් කරේ ඇයි කියලා දාලා තියෙන. ඌ දේශපාලනේ කරන්නේ නෑ යකෝ. ඕවා ජෙපි කුක්කෝ උන්ගේ හිත හදාගන්න එක එකාට හදන කතා. ඉස්සර වතුවල හිටිය කේලම් කියන මුඩුක්කු ගෑනු වගේ බොරු කියලම චොරවෙලා ඉන්න හැත්තනේ. 😂😂😂