ගහ රැකගන්න දේවානි නෝනට ජයවේවා

wiky123

Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    Fghug6Q.png
    අම්මෝ ඒ ජෝක් එක අම්මෝ අම්මෝ...... බොකු ඇම්බරුනා, කොහෙන් හොයාගන්නවද මන්දා මේවා... අම්මෝ 🤣🤣🤣🤣
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    අම්මෝ ඒ ජෝක් එක අම්මෝ අම්මෝ...... බොකු ඇම්බරුනා, කොහෙන් හොයාගන්නවද මන්දා මේවා... අම්මෝ 🤣🤣🤣🤣

    අම්මෝ අම්මෝ ගන්නේ මොකද බන් මයිනා පුකේ අරිනවා ද :rofl:
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ඌ ගෝටාට බැන්නේ නෑ. මේ තියෙන්නේ උගේ වීඩියෝ එක ඌ MCC වීඩියෝ එක අයින් කරේ ඇයි කියලා දාලා තියෙන. ඌ දේශපාලනේ කරන්නේ නෑ යකෝ. ඕවා ජෙපි කුක්කෝ උන්ගේ හිත හදාගන්න එක එකාට හදන කතා. ඉස්සර වතුවල හිටිය කේලම් කියන මුඩුක්කු ගෑනු වගේ බොරු කියලම චොරවෙලා ඉන්න හැත්තනේ. 😂😂😂

    මොකද බං තිස්ස දේශපාලනේ කරන් නැත්තේ.ගෝඨාභය දිනුවම තිස්ස හෙන හෑල්ලක් ලියල පොරව වරණනා කරල තිබ්බා ෆේස්බුක් එකේ.දිවුරුම් දීමේ උත්සවේටත් ගියා මතක විදියට.හැබැයි MCC ගැන තිස්ස හදපු වීඩියෝ එකේ තිබ්බේ තහවුරු කරපු තොරතුරු නෙවෙයි.අර කොරිඩෝ එකේ කතාව,වීසා ගන්න කතාව එහෙම හෙනම කෙප්ප කියලා පස්සේ එලි උනානේ.වීඩියෝ එකේ ඒවත් තිබ්බා.මොනව උනත් තිස්ස ජනනාකයි ඉරාජුයි කම්පෙයා කරන්න බෑ.ඉරාජ් වගේ නෙවෙයි තිස්ස හොඳයි.දැන් දැන් ආන්ඩුවේ පරිසර විනාශය ගැන තිස්ස කෙලින්ම කතා කරනවා.කෙනෙක්ට හරි දේ කරන්න එයාගෙ දේශපාලනේ අදාල නෑ.මොනව උනත් දේවානි ජේවීපී නම් ජෙප්පෙක් විදියට මට නම් ඒ ගැන ආඩම්බරයක් තියෙනවා.😀
     
    ඉතින් ඌ ගෝටාව වර්ණනා කරන එකෙන් කියනවද ඌ ජාතික ලැයිස්තුවෙන් ඇතුලට යන්න හිටියා කියලා? දෙවානි කරන්නෙත් ඕක තනිකරම නාට්ටියක් කරගන්න එක. සිරසේ උන් කැමරා අල්ලාගෙන හිටියද දේවානි එනකල් නැත්තන්?
     
    • Haha
    • Like
    Reactions: 2osama and erozan

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ඉතින් ඌ ගෝටාව වර්ණනා කරන එකෙන් කියනවද ඌ ජාතික ලැයිස්තුවෙන් ඇතුලට යන්න හිටියා කියලා? දෙවානි කරන්නෙත් ඕක තනිකරම නාට්ටියක් කරගන්න එක. සිරසේ උන් කැමරා අල්ලාගෙන හිටියද දේවානි එනකල් නැත්තන්?
    තිස්සට ජාතික ලැයිස්තුවෙන් යන්න උවමනාවක් තිබුන කියල මම හිතන්නෙ නෑ.ඒ වගේම දේවානිත් සිරසට කෝල් කරලා උන්ව ගෙන්නගෙන ඇවිල්ලා රඟපෑව කියලත් මම හිතන් නෑ.
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    තිස්සට ජාතික ලැයිස්තුවෙන් යන්න උවමනාවක් තිබුන කියල මම හිතන්නෙ නෑ.ඒ වගේම දේවානිත් සිරසට කෝල් කරලා උන්ව ගෙන්නගෙන ඇවිල්ලා රඟපෑව කියලත් මම හිතන් නෑ.
    එහෙම නොවුනත් ඔතන ගහ අයින් කරලා වෙන තැනක හිටවන්න හෝ, ගහෙන් පටක අරගෙන රෝපණය කරන්න හෝ තියාගෙන පාර හදනවා මිසක් පර නවත්තලා ගොන් පාර්ට් කෙලින්න ඕනේ නෑ. ඔය ගහ වෙනුවෙන් කෑ ගහන එවුන් 1%ක්වත් ඇත්තටම ගහ එක්ක ආදරේට කියන උන් නෙවේ. සජිත්ගේ පරාද උන ඇරියස් එකේ වැලපෙන එවුන් විතරයි.
     
    • Like
    Reactions: erozan

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    උඹලා තිස්සයට ඉරාජ්ට එහෙම ඔහොම කියන්නේ නෑනේ. 🤣🤣🤣🤣 උන් වහල්ලු, කාලකන්නි, හෙණගහන්න ඕනේ.... දේවානිගේ දේශපාලනේ අදාළ නෑ නෙවේ ඒ ගෑනිත් උඹලගේ දේශපාලනේ කරනකල් හොඳයි.

    තිස්ස සර් කෙසේ වෙතත් ඉරාජ් කියන්නේ මොන ගල් මූසලයෙක්ද බන්​

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113

    තිස්ස සර් කෙසේ වෙතත් ඉරාජ් කියන්නේ මොන ගල් මූසලයෙක්ද බන්​

    ඌ ඔය කෑ ගැහුවට ඌට හම්බෙන දේකුත් නෑ බන්. උට පරම්පරාවෙන්ම මාර සල්ලියක් තියෙන්නේ. මට එහෙම තිබ්බනම් මේ චූටි චූටි කොල්ලෝ එක්ක ෆේස්බුක් එකේ ඇරගන්නේ නැතුව සැපට රවුමක් ගහගෙන ඉන්නවා.
     
    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    ඌ ඔය කෑ ගැහුවට ඌට හම්බෙන දේකුත් නෑ බන්. උට පරම්පරාවෙන්ම මාර සල්ලියක් තියෙන්නේ. මට එහෙම තිබ්බනම් මේ චූටි චූටි කොල්ලෝ එක්ක ෆේස්බුක් එකේ ඇරගන්නේ නැතුව සැපට රවුමක් ගහගෙන ඉන්නවා.

    Hambuwena deyak ne ?? u thama hodatama hambu karanne. Negative marketing walin page promote wenawa, videos promote wenawa. ewa wala income eka enawa. tourism bureau eke director post ekak lebuna. ehen income ekak enawa. ita amatharawa government eke song and video production campaign muta denawa ethi. mata mathakai Bhathiya Santhish tath ehema eka parak gewala commission ekaka ta kedewwath ekka
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    බොහොම හොදයි අනිත් උන්ව ප්ලැට් ජරල දාන්ඩ පුලුවන් තර්ක උව ලග තියෙනව, ඒවගේම ඒව ඔක්කොම ඇත්ත ආන්න ඒකයි වටිනම දේ, අපි ඇත්ත වෙනුවෙන් පෙනි ඉන්න ඕන,,
     
    • Haha
    Reactions: Ragna_SL

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    Hambuwena deyak ne ?? u thama hodatama hambu karanne. Negative marketing walin page promote wenawa, videos promote wenawa. ewa wala income eka enawa. tourism bureau eke director post ekak lebuna. ehen income ekak enawa. ita amatharawa government eke song and video production campaign muta denawa ethi. mata mathakai Bhathiya Santhish tath ehema eka parak gewala commission ekaka ta kedewwath ekka
    Director posts වලට pay කරන්නේ නෑ, එහෙම කරත් ඌ ඔය ලක්ෂ දෙක තුනකට නැවෙන්නේ නෑ. ඌ නොමිලේ බන් කරන්නේ ඕවා. උට Bangladeshවල එහෙම ලොකුම YouTube channel අයිතියි. Traditional me කියලා එහෙම තියෙන්නේ උගේ Youtube channels. උට තියෙන එකම දේ, උට මාර විදියට marketing හම්බ වෙනවා ඕවගෙන්. ඒකෙන් ඌ අනිත් දේවල් ගොඩ දාගන්නව. ඒක ඉතින් උට government එකෙන් එන දෙයක් නෙවේ. අනිත් උන් ට්‍රිගර් වෙන එකෙන් උට එන දෙයක්.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    තිස්සයා MCC එකට විරුද්ධ වෙද්දී උඹලා උට මොකද කිව්වේ? MCC කියන්නෙම ඇමරිකාව ඉන්දියාව එක්ක එකතුවෙලා ගහපු ගේමක්. ඔය ගහ බෙරලා රටට වෙන යහපතට වඩා ඒක ගොඩක් ලොකුයි.

    ඔයී .. ඉරාජ් ගේ ජොබ් එක සින්දු කියන එක
    තිස්සගේ ජොබ් එක ටියුෂන් කරන එක ..

    මේ ගෑනිගේ ජොබ් එක පරිසරය ගැන බලන එක ... 😂 😂 😂 ඔයිට වැඩිය මන් කියන්නේ නෑ ඉතින් .. දෙයක් තේරෙනවා නං තේරුම් ගනින්
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ඔයී .. ඉරාජ් ගේ ජොබ් එක සින්දු කියන එක
    තිස්සගේ ජොබ් එක ටියුෂන් කරන එක ..

    මේ ගෑනිගේ ජොබ් එක පරිසරය ගැන බලන එක ... 😂 😂 😂 ඔයිට වැඩිය මන් කියන්නේ නෑ ඉතින් .. දෙයක් තේරෙනවා නං තේරුම් ගනින්
    උඹේ වැඩේ කඩේ යන එක, දැන් බලපන් කවුද වැඩක් ඇති දේ කරන්නේ කියලා
     
    • Like
    Reactions: erozan and Darkseid

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    වැඩේ හරිනම් දේශපාලන නැඹුරුව අදාල නෑ
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    ඔයී .. ඉරාජ් ගේ ජොබ් එක සින්දු කියන එක
    තිස්සගේ ජොබ් එක ටියුෂන් කරන එක ..

    මේ ගෑනිගේ ජොබ් එක පරිසරය ගැන බලන එක ... 😂 😂 😂 ඔයිට වැඩිය මන් කියන්නේ නෑ ඉතින් .. දෙයක් තේරෙනවා නං තේරුම් ගනින්

    5000ට තමයි ඉතින් හැමදේම.. 😔
     
    • Haha
    Reactions: 2osama