උඹලා තිස්සයට ඉරාජ්ට එහෙම ඔහොම කියන්නේ නෑනේ.වැඩේ හරිනම් දේශපාලන නැඹුරුව අදාල නෑ
සිරසේ කැමරාවක් අරගෙනද බන් අනිත් රාජ්‍ය සේවකයෝත් වැඩට යන්නේ?අනුර කිව්ව නිසාද ගහ රකින්නේනැතුව එයාගේ ජොබ් එක නිසා නෙමෙයිද?
මොනවද උන් කරපු හරි දෙයක් කියපන් බලන්නඋඹලා තිස්සයට ඉරාජ්ට එහෙම ඔහොම කියන්නේ නෑනේ.උන් වහල්ලු, කාලකන්නි, හෙණගහන්න ඕනේ.... දේවානිගේ දේශපාලනේ අදාළ නෑ නෙවේ ඒ ගෑනිත් උඹලගේ දේශපාලනේ කරනකල් හොඳයි.
තිස්සයා MCC එකට විරුද්ධ වෙද්දී උඹලා උට මොකද කිව්වේ? MCC කියන්නෙම ඇමරිකාව ඉන්දියාව එක්ක එකතුවෙලා ගහපු ගේමක්. ඔය ගහ බෙරලා රටට වෙන යහපතට වඩා ඒක ගොඩක් ලොකුයි.මොනවද උන් කරපු හරි දෙයක් කියපන් බලන්න
උඹලා කියල බහුවචනෙන් අමතන්න එපා. මම මෙතන කාවවත් නියෝජනය කරන්නෙ නෑ. තිස්ස පිස්සෙක් කියලනම් මම කිව්ව. හේතුව ඌ MCC එකට බැනල දාපු වීඩියෝව ඌම ආණ්ඩුව පෙරලුනාට පස්සෙ අයින්කරගත්ත නිසා. ඒක හරිද?තිස්සයා MCC එකට විරුද්ධ වෙද්දී උඹලා උට මොකද කිව්වේ? MCC කියන්නෙම ඇමරිකාව ඉන්දියාව එක්ක එකතුවෙලා ගහපු ගේමක්. ඔය ගහ බෙරලා රටට වෙන යහපතට වඩා ඒක ගොඩක් ලොකුයි.
ඌ අයින් කරගත්තේ නෑ. ඒක දේශපාලන පක්ෂෙකට අවාසි වෙනවා කියලා උන් කම්ප්ලේන් කරාම මැතිවරණ කොමසාරිස් තිස්සගෙන් ඉල්ලලා තිබුනා අයින් කරගන්න කියලා. ඒක අයින් කරේ ඡන්දෙටත් කලින්. ඒ ඇයි කියලත් තිස්සම දාලා තිබුනා.උඹලා කියල බහුවචනෙන් අමතන්න එපා. මම මෙතන කාවවත් නියෝජනය කරන්නෙ නෑ. තිස්ස පිස්සෙක් කියලනම් මම කිව්ව. හේතුව ඌ MCC එකට බැනල දාපු වීඩියෝව ඌම ආණ්ඩුව පෙරලුනාට පස්සෙ අයින්කරගත්ත නිසා. ඒක හරිද?
යූඇන්පිටද අවාසි කිව්වෙ?ඌ අයින් කරගත්තේ නෑ. ඒක දේශපාලන පක්ෂෙකට අවාසි වෙනවා කියලා උන් කම්ප්ලේන් කරාම මැතිවරණ කොමසාරිස් තිස්සගෙන් ඉල්ලලා තිබුනා අයින් කරගන්න කියලා. ඒක අයින් කරේ ඡන්දෙටත් කලින්. ඒ ඇයි කියලත් තිස්සම දාලා තිබුනා.
කාට අවාසි කිව්වද කියල මැතිවරණ කොමසාරිස් කියන්නේ නෑනේ. ඌ කිව්වම අයින් කරගන්න ඕනේ. මැතිරවන කාලසීමාවේදී කොමසාරිස්ට ඒ බලය තියෙනවා. ඔක තමයි කට්ටිය චූන් උනේ තිස්සයා ගෝටාට සපෝර්ට් කියලා. එදා ඉඳන් ඌව පේන්න බෑ.යූඇන්පිටද අවාසි කිව්වෙ?
කොමසාරිස් එහෙම එකක් කිව්වෙ නෑ. එහෙනම් තව කොච්චර වීඩියෝ හදල දාල තිබුනද. ඒව අයින්කරේ නෑනෙ. මූට ජාතිකලයිස්තුවට දෙන්නම් කිව්ව නිසා ඒක අයින් කරා කියල කියන්නෙ. චන්දෙන් පස්සෙ පට්ටම ලැබුනෙ නැති නිසා තමයි මෑන් අප්සෙට් ගහල බැන බැන හිටියෙකාට අවාසි කිව්වද කියල මැතිවරණ කොමසාරිස් කියන්නේ නෑනේ. ඌ කිව්වම අයින් කරගන්න ඕනේ. මැතිරවන කාලසීමාවේදී කොමසාරිස්ට ඒ බලය තියෙනවා. ඔක තමයි කට්ටිය චූන් උනේ තිස්සයා ගෝටාට සපෝර්ට් කියලා. එදා ඉඳන් ඌව පේන්න බෑ.![]()
ඌ ගෝටාට බැන්නේ නෑ. මේ තියෙන්නේ උගේ වීඩියෝ එක ඌ MCC වීඩියෝ එක අයින් කරේ ඇයි කියලා දාලා තියෙන. ඌ දේශපාලනේ කරන්නේ නෑ යකෝ. ඕවා ජෙපි කුක්කෝ උන්ගේ හිත හදාගන්න එක එකාට හදන කතා. ඉස්සර වතුවල හිටිය කේලම් කියන මුඩුක්කු ගෑනු වගේ බොරු කියලම චොරවෙලා ඉන්න හැත්තනේ.කොමසාරිස් එහෙම එකක් කිව්වෙ නෑ. එහෙනම් තව කොච්චර වීඩියෝ හදල දාල තිබුනද. ඒව අයින්කරේ නෑනෙ. මූට ජාතිකලයිස්තුවට දෙන්නම් කිව්ව නිසා ඒක අයින් කරා කියල කියන්නෙ. චන්දෙන් පස්සෙ පට්ටම ලැබුනෙ නැති නිසා තමයි මෑන් අප්සෙට් ගහල බැන බැන හිටියෙ