ගහ රැකගන්න දේවානි නෝනට ජයවේවා

2osama

Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    දෙවානිගේ සිරසෙන් GPS හයි කරලා කියලා ටොයි උත්තමයෙක් කිව්වා 🤣🤣
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    p9WLw4m.png
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    උඹලා තිස්සයට ඉරාජ්ට එහෙම ඔහොම කියන්නේ නෑනේ. 🤣🤣🤣🤣 උන් වහල්ලු, කාලකන්නි, හෙණගහන්න ඕනේ.... දේවානිගේ දේශපාලනේ අදාළ නෑ නෙවේ ඒ ගෑනිත් උඹලගේ දේශපාලනේ කරනකල් හොඳයි.
    තිස්සයයි ඉරාජුයි නානවනේ බං.. තිස්සයා මැප් එකක් ඇඳගන නෑවා අවුරුදු හත අටකට ඇතිවෙන්න. ඉරාජය දවස ගානෙ ගොං කතා දදා නානවා.
     
    • Like
    Reactions: Anatha sinhalu

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    ජෙප්පෝ කර තියාගෙන යන ඉස්කෝලේ සීන් එකත් මේ වගේ තමයි :ROFLMAO: 🤌
     
    • Haha
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    වැඩේ හරිනම් දේශපාලන නැඹුරුව අදාල නෑ
    Wade nam hari neda😅

    @2osama @erozan @bambuwathamai @jcj @wiky123 @nicjosh83

    ඉදා නන්දසේනගේ අලුත් සින්දුව. ළමා සාරි ඇදන් ඇවිල්ලා තාලෙට කියපන් පොන්නයෝ හය දෙනා.🤣😅😂

    විශ්වය පුරා විහිදී ගියා අම්බරු ගී රාවේ
    ගවයන් වෙනුවෙන් උන් අතරම නැගෙනා
    බලාපොරොත්තුව මේ

    සුනාමි සොර මහේන්ද්‍ර නම්
    මැලේ තම්බියා ඇසුරේ
    වෙඩි හඩ අස්සේ කලිසමේ චූ ගිය
    නන්දසේන නාමේ

    නිදි කිරන නන්දෙ කැරියා
    බයියන්ට පුකේ ඇරියා
    හයෙන් දෙකක් අඩුනම්
    එය තුනක් වේය කීවා

    බියගුලු ලෙසින් මිනිසුන් මරා
    US සිටිසන් ගත්තේ
    පගාව ගමින් යුක්රේනයෙන්
    මිග් ඩීලුත් කෙරුවේ

    ලොව නන් දෙසින් අරගත් ණයෙන්
    පරපුර ගොඩ දැම්මේ
    ඉන් නොනැවතී මව් බිම අපේ
    තව කාපිය පකයානේ

    නිදි කිරන නන්දෙ කැරියා
    බයියන්ට පුකේ ඇරියා
    හයෙන් දෙකක් අඩුනම්
    එය තුනක් වේය කීවා

    ධම්මික පැණින් පැන් මුට්ටියෙන්
    කොවිඩ් පරදන්න හදනා
    හැට නම ලක්ශේ ගවයන් රැල
    වලපල්ලට යවනා

    එදාවේල නැති අනාත සිංහලු
    බඩගින්නේ පෙලෙනා
    රටත් ජාතියත් පාවාදී තව
    බයියන් රවටමිනා

    නිදි කිරන නන්දෙ කැරියා
    බයියන්ට පුකේ ඇරියා
    හයෙන් දෙකක් අඩුනම්
    එය තුනක් වේය කීවා

    නිදි කිරන නන්දෙ කැරියා
    බයියන්ට පුකේ ඇරියා
    හයෙන් දෙකක් අඩුනම්
    එය තුනක් වේය කීවා
    Hutthige putha ge Orginal ekama Ban una neda😅
    ------ Post added on Dec 22, 2025 at 4:25 AM