ග්ස්ට්‍රයිස් වලට බෙහෙතක්?

Syco90

Well-known member
  • Aug 11, 2014
    2,223
    246
    63
    Sycone Angoda :P
    සහෝ,
    බෙහෙතක් තියෙනවා ක් link product
    link-logo.png
    1ක්ක, "බාස්කර ලවන චුර්නය" තමා නම බෙහෙත් කඩ වලින් ගන්න පුළුවන් රු 200 ගානක් වගේ තමා මතක, නම අමුතුයි තමා ව්හිලුවක් නෙමේ.
    බය වෙන්න දෙයක් නෑ සිංහල බහෙතක් නිසා අගුනක් නෑ බීල බලන්න.
    උණු වතුර තේ කොප්පෙකට තේ හැදි 2 ක් දියකරල නිමුනහම බොන්න ඔනේ දවසට 2 පාරක්, පෑකෙට් 1කේ පිටිපස්සෙ කියවල බලන්න බොන විදිහ, බහෙත් කඩෙනුත් අහන්න ඔනෙනන්.
    මට මේ බෙහෙත sure මොකද අපේ තාත්තාටත් ග්ස්ට්‍රයිස් තිබ්බා බෙහෙත් ගත්තාට සනිප උනෙ නෑ මේක බීලා තමා සනිප උනේ, දැන් අව්රුදු ගානක් වෙනවා අයෙනන් ආවේ නෑ....
    :yes::yes:
     
    Last edited:

    ඕක තියෙන්නෙ මචෝ ගැස්ට්‍රික් වල එන සයිඩ් එෆෙක්ට්ස්, ඒ කියන්නෙ බඩ දැවිල්ල, හාර් බර්න් වගේ දැඩි වේදනාවල් සමනය කරන්නයි, ඒත් හැම ගැස්ට්‍රික් වලටම ඔය කුඩ "කෝකටත් තෛලයක්" නෙවෙයි. උඹෙ තාත්තගෙ ගැස්ට්‍රික් ඕකෙන් හොඳ වෙන්න ඇත්තෙ තාත්තා ශුවර් එකට ෆුල් ෆිට් එකේ ඉන්න ඇති (ඒ කියන්නෙ හොඳට මහන්සි වෙන්න පුළුවන් ඇති). සමහර ගැස්ට්‍රික් සීන් තියෙනවා මක් කොරල වත් මහන්සි වෙන්න බැරි. මහන්සි වුණ ගමන් බ්ඩ පපුව උගුර ඇස් දන්න ගන්නවා. එහෙම කට්ටියට කවමදාකවත් බර වැඩක් කරන්න බෑ. ඒවගේ කේස් වලට ඕක හරියන්නෙ නෑ. ඒ නිසා වෙද මහත්තයෙක්ම/හාමිනේ කෙනෙක්ම තමයි පරික්ෂාවකින් අදාළ ඖෂධය තීරණය කළ යුත්තෙ.
     
    • Like
    Reactions: Syco90

    Syco90

    Well-known member
  • Aug 11, 2014
    2,223
    246
    63
    Sycone Angoda :P
    ඉදිරියේ රාළ;20060988 said:
    ඕක තියෙන්නෙ මචෝ ගැස්ට්‍රික් වල එන සයිඩ් එෆෙක්ට්ස්, ඒ කියන්නෙ බඩ දැවිල්ල, හාර් බර්න් වගේ දැඩි වේදනාවල් සමනය කරන්නයි, ඒත් හැම ගැස්ට්‍රික් වලටම ඔය කුඩ "කෝකටත් තෛලයක්" නෙවෙයි. උඹෙ තාත්තගෙ ගැස්ට්‍රික් ඕකෙන් හොඳ වෙන්න ඇත්තෙ තාත්තා ශුවර් එකට ෆුල් ෆිට් එකේ ඉන්න ඇති (ඒ කියන්නෙ හොඳට මහන්සි වෙන්න පුළුවන් ඇති). සමහර ගැස්ට්‍රික් සීන් තියෙනවා මක් කොරල වත් මහන්සි වෙන්න බැරි. මහන්සි වුණ ගමන් බ්ඩ පපුව උගුර ඇස් දන්න ගන්නවා. එහෙම කට්ටියට කවමදාකවත් බර වැඩක් කරන්න බෑ. ඒවගේ කේස් වලට ඕක හරියන්නෙ නෑ. ඒ නිසා වෙද මහත්තයෙක්ම/හාමිනේ කෙනෙක්ම තමයි පරික්ෂාවකින් අදාළ ඖෂධය තීරණය කළ යුත්තෙ.

    සාහෝ කියන කතාවනන් ඇත්ත වෙන්න ඇති, අපේ තාත්තා හොද ෂිට්, එක වෙන්න ඇති ඒක බිල ග්ස්ට්‍රයිස් හොදවෙන්න ඇත්තේ....:yes:
     
    visalperera

    Member
    Mar 17, 2007
    102
    5
    0
    Pranajeewa 15Ml daily boona hot water ekka 2 weeks ... eeta passe nawatthanna .. kamata passe bonna .. .bonna amarui... a nisa hot water ekka bonna ..
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    e unaata machan api inne nawatha nawathath stress hadena environment ekaka nam karana beheth thaawakaalika wenna puluwan..

    ඉදිරියේ රාළ;20069909 said:
    සිංහල බේත් බිව්වම ස්ට්‍රෙස් බහිනවා.
     
    e unaata machan api inne nawatha nawathath stress hadena environment ekaka nam karana beheth thaawakaalika wenna puluwan..

    සිංහල බේත් එහෙම නෑ. ඕනම ආතති තත්වයකට මුහුණ දෙන්න හැකි වෙන්න මනස හැදෙනවා ඒවට. ඉංග්‍රීසි පෙති වගේ ප්‍රෝඩාවල් නෙවෙයි.
     
    Last edited: