සහෝ,
බෙහෙතක් තියෙනවා ක් link product
1ක්ක, "බාස්කර ලවන චුර්නය" තමා නම බෙහෙත් කඩ වලින් ගන්න පුළුවන් රු 200 ගානක් වගේ තමා මතක, නම අමුතුයි තමා ව්හිලුවක් නෙමේ.
බය වෙන්න දෙයක් නෑ සිංහල බහෙතක් නිසා අගුනක් නෑ බීල බලන්න.
උණු වතුර තේ කොප්පෙකට තේ හැදි 2 ක් දියකරල නිමුනහම බොන්න ඔනේ දවසට 2 පාරක්, පෑකෙට් 1කේ පිටිපස්සෙ කියවල බලන්න බොන විදිහ, බහෙත් කඩෙනුත් අහන්න ඔනෙනන්.
මට මේ බෙහෙත sure මොකද අපේ තාත්තාටත් ග්ස්ට්රයිස් තිබ්බා බෙහෙත් ගත්තාට සනිප උනෙ නෑ මේක බීලා තමා සනිප උනේ, දැන් අව්රුදු ගානක් වෙනවා අයෙනන් ආවේ නෑ....

Last edited: