මහාබැංකුවෙන් තැන්පතු රක්ෂණය කරලා තියෙන මුදල ගන්න පුළුවන්. ඔකේ නං ලක්ෂයක් වත් රක්ෂණයට දෙයිද දන්නේ නෑ.
rata vitharak nevei anduvath alu karai
තැම්පතු රක්ෂණයෙන් ගෙවන්නේ අදාල රක්ෂණ ක්රමයට සල්ලි දාන බැංකු වලට හරි බන් .ඒ දෙන්නෙත් උපරිම ලක්ෂ 6 යි එක ගනුදෙනු කරුවෙක්ට කොච්චර තැම්පතු තිබ්බත්
ඔව් ඒක තමයි. මේකේ නං දෙන එකක් නෑ. ETI එකේ පේනවනි. ප්රමුක බැංකුවේත් මිනිස්සු කීව් දෙනක් තාම සල්ලි නැතිව බලන් ඉන්නවද? ඇයි ගෝල්ඩන් කී.
සම්පත් බැංකුවේත් මෙහෙම කේස් එකක් වෙලා තියෙනවා නේද? ඒක නම් මීඩියා වල යන්නේ නෑ තාම.
sampath eka nam shape vei.unge loan assets tika vikunala hari duvai.මචන්ලා ගම්පහ සණස ග්රාමිය බැංකුවක් වහල දාල මරු වෙලා ගිහින් බන්.දැන් මොනවද තැන්පත් කරුවන්ට කරන්න පුළුවන් අපෙ ගෙදර ලක්ෂ 7ක් ඉවරයි![]()
ඔව් ඒක තමයි. මේකේ නං දෙන එකක් නෑ. ETI එකේ පේනවනි. ප්රමුක බැංකුවේත් මිනිස්සු කීව් දෙනක් තාම සල්ලි නැතිව බලන් ඉන්නවද? ඇයි ගෝල්ඩන් කී.
සම්පත් බැංකුවේත් මෙහෙම කේස් එකක් වෙලා තියෙනවා නේද? ඒක නම් මීඩියා වල යන්නේ නෑ තාම.

sampath eke seen eka mokada?![]()
sampath bank eke assets credit tiyenavane.evagen salli enava.naya denakota nikan denne naha.
Sampath saving accounts walata awlak nadda?
මහාබැංකුවෙන් තැන්පතු රක්ෂණය කරලා තියෙන මුදල ගන්න පුළුවන්. ඔකේ නං ලක්ෂයක් වත් රක්ෂණයට දෙයිද දන්නේ නෑ.