ග්‍රාමිය බැංකුවක් වහල ගිහින් මචන් ,උදව්ව&#3482

malifmsc

Active member
  • Jun 21, 2012
    610
    87
    28
    ග්‍රාමිය බැංකුවක් වහල ගිහින් මචන් ,උදව්ව&#3482

    මචන්ලා ගම්පහ සණස ග්‍රාමිය බැංකුවක් වහල දාල මරු වෙලා ගිහින් බන්.දැන් මොනවද තැන්පත් කරුවන්ට කරන්න පුළුවන් අපෙ ගෙදර ලක්ෂ 7ක් ඉවරයි :sorry:
     
    Last edited:

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ඇයි බන් ඕකෙ සල්ලි දාන්න ගියේ?උබලට වෙන බැංකුවක් තිබ්බෙම නැද්ද​? අනික ලක්‍ෂ 7ක්????????:angry:
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,832
    2,404
    113
    නොදකින් මෙච්චර බැංකු තියෙන රටේ තාම මුන් 1% ,2% වැඩි පොලියක් හොයන්ඩ ගිහින් ලක්ෂ ගණන් කෙලව ගන්නවනේ
     
    7UPz

    Member
    Feb 11, 2019
    91
    10
    0
    මහාබැංකුවෙන් තැන්පතු රක්ෂණය කරලා තියෙන මුදල ගන්න පුළුවන්. ඔකේ නං ලක්ෂයක් වත් රක්ෂණයට දෙයිද දන්නේ නෑ.
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,832
    2,404
    113
    මහාබැංකුවෙන් තැන්පතු රක්ෂණය කරලා තියෙන මුදල ගන්න පුළුවන්. ඔකේ නං ලක්ෂයක් වත් රක්ෂණයට දෙයිද දන්නේ නෑ.

    තැම්පතු රක්ෂණයෙන් ගෙවන්නේ අදාල රක්ෂණ ක්‍රමයට සල්ලි දාන බැංකු වලට හරි බන් .ඒ දෙන්නෙත් උපරිම ලක්ෂ 3 යි එක ගනුදෙනු කරුවෙක්ට කොච්චර තැම්පතු තිබ්බත්
     
    Last edited:

    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28
    NSB bank eke dapan.jivitheta bankoloth venne naha.ehema nattan BOC,HNB,PB,HSBC,NDB vage dapan.evath bankoloth venne naha.vahanneth naha.vahala yannath baha.ova vahuvoth minissu ratama gini thiyala alu karai.rate alu thamai ithuru venne.:rofl:rata vitharak nevei anduvath alu karai:lol:
     
    7UPz

    Member
    Feb 11, 2019
    91
    10
    0
    තැම්පතු රක්ෂණයෙන් ගෙවන්නේ අදාල රක්ෂණ ක්‍රමයට සල්ලි දාන බැංකු වලට හරි බන් .ඒ දෙන්නෙත් උපරිම ලක්ෂ 6 යි එක ගනුදෙනු කරුවෙක්ට කොච්චර තැම්පතු තිබ්බත්

    ඔව් ඒක තමයි. මේකේ නං දෙන එකක් නෑ. ETI එකේ පේනවනි. ප්‍රමුක බැංකුවේත් මිනිස්සු කීව් දෙනක් තාම සල්ලි නැතිව බලන් ඉන්නවද? ඇයි ගෝල්ඩන් කී.

    සම්පත් බැංකුවේත් මෙහෙම කේස් එකක් වෙලා තියෙනවා නේද? ඒක නම් මීඩියා වල යන්නේ නෑ තාම.
     
    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28
    ඔව් ඒක තමයි. මේකේ නං දෙන එකක් නෑ. ETI එකේ පේනවනි. ප්‍රමුක බැංකුවේත් මිනිස්සු කීව් දෙනක් තාම සල්ලි නැතිව බලන් ඉන්නවද? ඇයි ගෝල්ඩන් කී.

    සම්පත් බැංකුවේත් මෙහෙම කේස් එකක් වෙලා තියෙනවා නේද? ඒක නම් මීඩියා වල යන්නේ නෑ තාම.

    Golden,pramuka kiyanne banuda ban?:P sampath eka nam shape vei.unge loan assets tika vikunala hari duvai.
     
    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,239
    8,252
    113
    M-Town
    godak gam wala minissu Sanasata salli dannne bn.ungen loan ganna puluwan ikmanata.Sampath Bank Ekatath Kela wela lu neh.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    මචන්ලා ගම්පහ සණස ග්‍රාමිය බැංකුවක් වහල දාල මරු වෙලා ගිහින් බන්.දැන් මොනවද තැන්පත් කරුවන්ට කරන්න පුළුවන් අපෙ ගෙදර ලක්ෂ 7ක් ඉවරයි :sorry:

    පහුගිය ටිකේ නිව්ස් ගියේ ඕක ගැනද බන්?
    මැනේජර් ගෑනියෙක් කෝටි 12ක්ද කොහෙද අරන් පැනලා කිව්වෙ.
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ඔව් ඒක තමයි. මේකේ නං දෙන එකක් නෑ. ETI එකේ පේනවනි. ප්‍රමුක බැංකුවේත් මිනිස්සු කීව් දෙනක් තාම සල්ලි නැතිව බලන් ඉන්නවද? ඇයි ගෝල්ඩන් කී.

    සම්පත් බැංකුවේත් මෙහෙම කේස් එකක් වෙලා තියෙනවා නේද? ඒක නම් මීඩියා වල යන්නේ නෑ තාම.

    sampath eke seen eka mokada? :oo:
     
    malifmsc

    Active member
  • Jun 21, 2012
    610
    87
    28
    සම්පත් අවුල්ද 🤔බය කරන්න එපා බන්.මෙ කතාව සිරාද
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,699
    13,476
    113
    මහාබැංකුවෙන් තැන්පතු රක්ෂණය කරලා තියෙන මුදල ගන්න පුළුවන්. ඔකේ නං ලක්ෂයක් වත් රක්ෂණයට දෙයිද දන්නේ නෑ.

    මහාබැංකුවෙන් තැන්පතු රක්ෂණය ලැබෙන්නේ මහබැංකුවේ ලියාපදිංචි ආයතන වලට විතරයි ETI එකේ අයට එක ලැබෙනවා හැබැයි කල් යනවා (උපරිම ලක්ෂ 6ක් )

    මේක සමුපකාර බැංකුවක් නිසා මේක මහා බැංකුවට අයිති වෙන්නේ නෑ
    සමුපකාර බැංකු වලට බලපාන්නේ සමුපකාර පනතේ තියෙන නීති මේකට මහා බැංකුවේ වගකීමක් නෑ

    අන්න සම්පත් එකෙත් හොරා කාලා මට්ටුවෙලා
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    sanasak nam adala district 1ke sanasa union 1k tiyanawa, ekata complain krapan, tawa cooperative department 1ke gampaha commissionerwa contact krala balapan, kohomat okata wagakiyanna one sanase sabapathi, committee membersla tikai, eke weda karapu managerui.. hoyala balapan..
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,660
    2,346
    113
    oka sanasa newe owata kianne Co-operative banks (Samupakara). Awissawella hari e area ekakth ohoma scenario ekak tianawa loku amount ekak Co-operative aya eka entrust ekata dala bonds invest karanna kiala..

    oyage area eke innawa Minister kenek Provincial council eke eyata inform karanna teamup wela thaniwa dala wadak nah. ethakota co-operative ministry ekatath complaint karanna hugak welawata police complaint karannath wewi