ග්‍රේට්~ඩේන්_Great Dane

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මාත් ලගදීම බල්ලෙක් ගන්නවා :yes::yes: අනිවා උබගෙන් මේ බලු උපදෙස් ගන්නවා :) එල බං :yes::yes::cool::cool: දිගටම මේ වගේ ඒවා දාපන් :cool::cool:

    ගන්න කලින් කියපන් මට.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    qn91qt.jpg


    මේ ඉන්නෙ අපෙ එක්කෙනා
    :rolleyes:
    දැන්නම් නැ
    :(

    ශෝයි බව්වා.
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    අඩේ සුපිරි බන් :) මේ thread series එක නිසා බල්ලෝ ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තා TFS :cool: +14
    pm දානවට තැන්ක්ස් ;)
     
    Last edited:

    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    good thread :)
    polonnaruwe rest house ekaka hitya ban harakek wage ballek...oya jaathiye wennaona
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එල මචං
    මේකෙක් නම් මම තාම ඇස්දෙකට දැකලවත් නැ. :D
    මුන්ගේ Life span එක අඩුයි නේද මචං. කලින් පාර උඹේ ත්‍රෙඩ් එකක කතාඋන පාර මම නිකං රූප ටිකක් බල බල හිටියා එතකොට දැක්කා විකියේ 6 – 8 years කියලා තියනවා.
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ඉමේජ් එකක් සෙට් උනොත් දාපන් මචන්.

    අකිලයෝ මොකක් dha බන් පනුවන් හලා කැමට හුරු කර ඇත කියන්නේ ? ඉක්මන් එකෙ මම් දැක්කා හොඩක් උන් මෙක දාලා තියෙනවා.. :baffled::confused:
    …
    …තැන්ක්ස් ෆොර් ශ්යාරින් මචන්... :yes::cool:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    එල මචං
    මේකෙක් නම් මම තාම ඇස්දෙකට දැකලවත් නැ. :D
    මුන්ගේ Life span එක අඩුයි නේද මචං. කලින් පාර උඹේ ත්‍රෙඩ් එකක කතාඋන පාර මම නිකං රූප ටිකක් බල බල හිටියා එතකොට දැක්කා විකියේ 6 – 8 years කියලා තියනවා.

    :yes::yes:

    අවුරුදු 6-8 වගේ තමා මචන් ජීවත් වෙන්නේ.
    ඊට වඩා ජීවත් වෙච්ච අයත් ඉන්නවා.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අකිලයෝ මොකක් dha බන් පනුවන් හලා කැමට හුරු කර ඇත කියන්නේ ? ඉක්මන් එකෙ මම් දැක්කා හොඩක් උන් මෙක දාලා තියෙනවා.. :baffled::confused:

    …තැන්ක්ස් ෆොර් ශ්යාරින් මචන්... :yes::cool:

    ඒ කියන්නේ මචන් පනු බෙහෙත් දීලා අපි කන කෑම කන්න පුරුදු කරලා තියෙන්නේ කියන එකයි.
     

    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    ස්කුබියා ග්‍රේට් ඩේන් කියල දන්නේ අදනේ බං :P:P
    මරු මචන් මැක්සා
    11.gif
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    rep+


    කූඩුවේ දාලා,ගැට ගහලා හදන්න හිතන් ඉන්නවානම් කිසිම බ්‍රීඩ් එකක බල්ලෙක් ගන්න එපා.
    ඊට වඩා හොදයි ඒ සල්ලි වලින් ගෙදරට සිසිටිවි සිස්ටම් එකක් සෙට් කරගන්න එක.
    වියදම් කරන්න පුලුවන්නම්,ඉඩ තියනවානම්,කැප වෙන්න පුලුවන්නම් විතරක් සතෙක්ව හදන්න.
    දුක් දෙන්න සත්තු හදන්න එපා තමන්ගේ ආරක්ශාවට,ජොලියට කියලා.
    :yes::yes: