ගාල්ලෙ ElaKiri අය.

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
ගාල්ලේ කොල්ලො ටික කියන්න බලන්න ඔහේ weekend එක spend කරන්න එන්න හොඳ තැනක්.... 5star තැන් නෙමේ හොඳේ.. :no: අතේ ගානට සරිලන තැන්... අපේ ofiz එකේ කොල්ලෝ සෙට් එක එන්න හිතාගෙන ඉන්නවා next month.colombo ඉඳන් ඉන්නේ highway එකේ. කට්ටියට fun එකක් ගන්න පුළුවන් තැන් මොනවද...? beach එක කිට්ටුව වගේ.... :D
අපි නම් කොහෙ හරි යනව නම් සාමාන්‍යෙන් කරන්නෙ දන්න කොල්ලෙක්ගෙ ගෙදරක් හරි නැදැ කෙනෙක්ගෙ ගෙයක් හරි සෙට් කරගන්නවා:lol: එහෙම නැතත් ගල්ලෙ ඔනෙ තරම නවතින්න තැන හොයගන්න පුලුවන් එත් මම හරියටම තැනක් කියන්න දන්නෙ නැ :(වැල්ල දෙවාලෙ කිට්ටුව (රුමස්සල) නම් හොදයි වගෙ:) ගල්ලෙ කොටුවෙ එහෙම සෙට් වෙන්න දෙන්නෙ නැ:growl:
ගෙදර යන දවසෙ හික්කඩුවෙ කොරල් පරත් බලලා යන්න පුලුවන් :cool:
ජයවේවා
11.gif
 
  • Like
Reactions: C h o p p e

moodiya

Junior member
  • Feb 28, 2012
    746
    20
    18
    ගාලෝ කියන්නේ පෘතුගාල භාෂාවෙන් කුකුළාට ඒක නිසා මම මෙතනට කුකුළෙක් පෝස්ට් කරනවා.....
    මමත් ගාල්ල දිස්ත්‍රික්කේ තමයි...ඒත් ගාල්ලට 70 කි.මී. දුරයි.....:rofl:


    rooster-kitchen-decor.jpg

    e kiyanne uba koheda?