ගාල්ලේ ඉදන් මාතර යද්දී කළුතර හම්බ වෙනවද බන්

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    මෙන්න මරු නිව්ස් එකක්. කෝච්චිය ගිහින් තියෙන්නේ ගාල්ලේ ඉදන් මාතරට එන්ජිම ගැලවිලා තියෙන්නේ කළුතරදී. එන්ජිම සෙට් කරගෙන ආපහු කෝච්චිය ඇවිත් තියෙන්නේ මරදානට. :lol::lol::lol:

     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,528
    6,399
    113
    ගාල්ල සහ මාතර කියන එක වැරදියට දාල. ඕව චෙක් වෙන්න ඕන හරි නම්. අනිත් එක සමුද්‍රෙ කිව්වම මාතර සිට ගාල්ල නෙමේ කියලත් දන්නව ඕන එකෙක්
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,792
    17,991
    113
    Hitha matha karawapu ekak da danne na ban..

    Oka balala Ranil kiyawi meke inna humthala kalutara tiyana tanawath danne na.. onna okath wikunala dapiya kiyala..
     
    • Like
    Reactions: Mr Bones

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    Hitha matha karawapu ekak da danne na ban..

    Oka balala Ranil kiyawi meke inna humthala kalutara tiyana tanawath danne na.. onna okath wikunala dapiya kiyala..
    uba hithanawada Ranil kaluthara thiyana thana dannawa athi kiyala ? :lol:
     
    • Haha
    Reactions: thomian

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    This is the type of State Media we get. So what about private media or social media.!
    Best is do not listen to them
    There nothing to talk about our local media. They just do a job. but do not have much knowledge in the field or general knowledge.