ගාල්ලේ උන් වරෙන්

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,156
    12,143
    113
    Ohio, USA
    Thambi kari loba kam walata wena un mona karannada ponz.
    Ubala Wedding wala Bonna Set wenawa kiyala Muslim Api Palida ban Akata. Api Bonna Denne Naha.
    Hall Ekaka wedding Gaththama Eda madinam Eliye Tent Gahala Kama denawa. Echcharai Aawa Kawa Giya..
    Anika Ape Weding Mahaa lokuwata Ganne naha. Ehema ganne Pada Show daana Athalossak Muslim Aya.
    Aketh Deshapalanaya Sambanda Aya.. Anith Aya Samanya Widiyata Denne. Anika Ape Wedding wala Couple Ekata Salli dena puruduth na.
    Invitation Ekata Anuwa Sahabagithwaya dunna Giya., 1st Night Eke Couple Eka salli ganinne naha.. Awata List Naha Ahawala Mechcharak dunna kiyala.
    Muslim Wedding walata Couple Ekata Labenne Podi Podi gifts witharai. Ekko Pigan koppa set ekak ho Awage deywal. echcharai.
     
    Last edited:
    වෙඩින් එක ගන්න කෙනා අනුව තමයි නේද ඔය ඔක්කොම ඩිපෙන්ඩ් වෙන්න. එයා එයාට හොදයි කියන හොටෙල් එක තමයි සිලෙක්ට් කර ගන්නෙ. එයා තමයි කීයක ප්ලේට් එකක්ද දෙන්නෙ කියලා තීරණය කරන්නෙ. අනිත් එක බයිට් සහ බොන දේවල් වෙඩින් එක ගන්න අය අරන් යන්න ඕනෙ. හොටෙල් එකෙන්ම ඒවත් ගන්නවා නම් එයාලට කියන්න ඕනෙ. හොටෙල් එකෙන් බයිට් ගත්තා නම් කඩේ බයිට් පැකට් කඩලා දෙන්නෙ නැහැ ගොඩක් වෙලාවට..

    අනිත් එක පවුලෙ අය එක මේසෙ ඉදන් බොන්න ඕනෙ කියලා නීතියක් නැහැ. තමන් කැමති විදියක් එක. මම නම් ඕනෙ තරම් දැකලා තියෙනවා එහෙම පවුලෙම අය එක ටේබල් එකේ ඉදන් බොනවා ඒක ගානක් නෑ ගොඩක් අයට. ඔයාලගෙ නෑදෑයො එහෙම කැමති නැද්ද දන්නෙ නෑ..

    ආරාධනා වගේ බාල හොටෙල් වලට යන්නෙ නැතුව සල්ලිත් තියෙන එකේ ලයිට් හවුස් නැත්නම් හික්කඩුව පැත්තෙ හොටෙල් එකක් සිලෙක්ට් කරගන්න තිබුනෙ එයාලට. අනිත් එක මංගල සභාවෙ කතා කරන එකත් ඔයාලගෙ නෑදෑයොන්ගෙ වැඩක්නෙ. කපල් වල ගෙවල් වල අයට ඕනෙ අයටනෙ කතාවල් කරන්න දෙන්නෙ. ඉතින් එයාලාට කතා නොදී හිටියා නම් ඉවරයි.

    ඔයාලගෙ නෑදෑයොන්ගෙ තත්වෙ බලලා මුලු ගාල්ලම මනින්න එපා. අනික ඔය කියපු ටිකෙන් තේරෙනවා මාර හීන මානයක් තියෙන්නෙ කියලා. මම ගාල්ල හොදයි කියන්නෙ නෑ. හැබැයි මම නරකයි කියන්නෙත් නෑ. 🙂
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,305
    166,604
    113
    එකමත් එක රටක
    ගාල්ලේ තියෙන පහළම level එකේ place එකක් මේක. සාමාන්‍යයෙන් දැනුම් තේරුම් ඇති කෙනෙක් ආරාධනා එකේ වෙඩින් එකක් ගන්නේ නෑ.
    වෙන්න පුලුවන්..
    ගත්ත එකාට හොදටම සල්ලි තියනව. ඉතින් මම හිතුව හොද හොටෙල් එකක් වෙන්න ඇති කියලා යන්න කලින්.
    ඇතුල් වෙද්දී නිකන් පෙට්ටියක් වගේ. අතුල නම් ඉතින් ටිකක් ශේප්. හැබැයි මම කිව්වේ හොටෙල් එකේ හොද නරක ගැන නෙවෙයි මචං.
    බිච් එකේ පුටු ටිකක් දාල දුන්නත් අවුලක් නෑ . දෙන විදියක් තියනවා නේ.
    බිල්ඩින් එක ලස්සන වෙන්න ඕන නෑ . එන උන් ගැන හොයල බලන විදියක් තියනව කියලා කිව්වේ.
     
    • Like
    Reactions: LZP1992

    danne na

    Well-known member
  • Apr 9, 2021
    216
    322
    63
    Sri Lanka

    Light house, Araliya, Amari(ලගදී නම වෙනස් කරා) වගේ ඒවගේ තමයි ගොඩක්ම සල්ලි තියෙන අය. තව ගොඩක් තියේ නම් මතක් වෙන්නේ නෑ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,305
    166,604
    113
    එකමත් එක රටක
    U elakiri eke thread kiyawana ekekda danne nane
    Meke un salli ithuru karaganna kramane kiyanne hama
    thissema
    මම හිතන්නේ නෑ ඌ නම් සල්ලි ඉතුරු කරගන්නන වෙඩිම කරා කියලා.
    ඒ ඒ පති වල අය වෙඩින් තියන විදිය. හොරෙන් ගිහින් බොන්නේ. උගේ එකේ නම් හොරෙන් ගිහින් හරි බොන්න තිබ්බ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,305
    166,604
    113
    එකමත් එක රටක
    වෙඩින් එක ගන්න කෙනා අනුව තමයි නේද ඔය ඔක්කොම ඩිපෙන්ඩ් වෙන්න. එයා එයාට හොදයි කියන හොටෙල් එක තමයි සිලෙක්ට් කර ගන්නෙ. එයා තමයි කීයක ප්ලේට් එකක්ද දෙන්නෙ කියලා තීරණය කරන්නෙ. අනිත් එක බයිට් සහ බොන දේවල් වෙඩින් එක ගන්න අය අරන් යන්න ඕනෙ. හොටෙල් එකෙන්ම ඒවත් ගන්නවා නම් එයාලට කියන්න ඕනෙ. හොටෙල් එකෙන් බයිට් ගත්තා නම් කඩේ බයිට් පැකට් කඩලා දෙන්නෙ නැහැ ගොඩක් වෙලාවට..

    අනිත් එක පවුලෙ අය එක මේසෙ ඉදන් බොන්න ඕනෙ කියලා නීතියක් නැහැ. තමන් කැමති විදියක් එක. මම නම් ඕනෙ තරම් දැකලා තියෙනවා එහෙම පවුලෙම අය එක ටේබල් එකේ ඉදන් බොනවා ඒක ගානක් නෑ ගොඩක් අයට. ඔයාලගෙ නෑදෑයො එහෙම කැමති නැද්ද දන්නෙ නෑ..

    ආරාධනා වගේ බාල හොටෙල් වලට යන්නෙ නැතුව සල්ලිත් තියෙන එකේ ලයිට් හවුස් නැත්නම් හික්කඩුව පැත්තෙ හොටෙල් එකක් සිලෙක්ට් කරගන්න තිබුනෙ එයාලට. අනිත් එක මංගල සභාවෙ කතා කරන එකත් ඔයාලගෙ නෑදෑයොන්ගෙ වැඩක්නෙ. කපල් වල ගෙවල් වල අයට ඕනෙ අයටනෙ කතාවල් කරන්න දෙන්නෙ. ඉතින් එයාලාට කතා නොදී හිටියා නම් ඉවරයි.

    ඔයාලගෙ නෑදෑයොන්ගෙ තත්වෙ බලලා මුලු ගාල්ලම මනින්න එපා. අනික ඔය කියපු ටිකෙන් තේරෙනවා මාර හීන මානයක් තියෙන්නෙ කියලා. මම ගාල්ල හොදයි කියන්නෙ නෑ. හැබැයි මම නරකයි කියන්නෙත් නෑ. 🙂
    ගාල්ල ට බැන්න නෙවෙයි අනේ.
    සමහර පැති වල කරන විදි නිසා එන උන් විදිනන වෙන දේවල් කිව්වේ.

    අනිත් එක මම ඕක ලියලා තියෙන්නේ පොඩ්ඩක් හිනා වෙන්න . හිනා වෙලා නිකන් ඉන්න. සිරිසය් අරගෙන දකුණු රටට මඩ ගහනව වගේ තැනකට යන්න එපා ඉතින් :rofl:
     
    danne na

    Well-known member
  • Apr 9, 2021
    216
    322
    63
    Sri Lanka
    මම හිතන්නේ නෑ ඌ නම් සල්ලි ඉතුරු කරගන්නන වෙඩිම කරා කියලා.
    ඒ ඒ පති වල අය වෙඩින් තියන විදිය. හොරෙන් ගිහින් බොන්නේ. උගේ එකේ නම් හොරෙන් ගිහින් හරි බොන්න තිබ්බ.
    සමහර විට ගොඩක් සෙනග ඉන්න ඇති. ඒ ගානට සෙට් වෙන්න හෝල් එකක් ෆ්‍රී නැති වෙන්න ඇති.
     
    • Like
    Reactions: sakuntha1996

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    දැන් ජීවන වියදමත් වැඩි නිසා cost cutting වෙන්න ඇති.
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,305
    166,604
    113
    එකමත් එක රටක
    සමහර විට ගොඩක් සෙනග ඉන්න ඇති. ඒ ගානට සෙට් වෙන්න හෝල් එකක් ෆ්‍රී නැති වෙන්න ඇති.
    ඔව්.. ඌට නම් හෝල් එකක් ෆ්‍රී නොවෙන්න තිබ්බ. ඌ රට ඉදල ආවෙත් වෙඩිමට සති දෙකකට කලින්.
    හෝල් එකේ නෙවෙයි බන් මම අවුල කිව්වේ. ආපු උන්ට උඩ බලාගෙන ඉන්න වෙච්ච එකේ.

    ඒ හෝල් එක ඇතුල ශේප් . හැබැයි හෝල් එකේ උන්ගේ නීති තියනවද දන්නේ නෑ ටේබල් වලට බොන්න දෙන්නේ නෑ කියලා එන උන් පිස්සු කෙලියොත් කියලා.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    මම හිතන්නේ නෑ ඌ නම් සල්ලි ඉතුරු කරගන්නන වෙඩිම කරා කියලා.
    ඒ ඒ පති වල අය වෙඩින් තියන විදිය. හොරෙන් ගිහින් බොන්නේ. උගේ එකේ නම් හොරෙන් ගිහින් හරි බොන්න තිබ්බ.
    OKa machan e family eke background eka widiyata arrange karanne , Samahara ayata pawle aya ekata idala bona eka comfortable na. Colomboth (piliyandala) wedding ekak thibuna mama giya ehema. Bonna thiyenne wenama thanak. Pirimi aya gihin bonawa . Ganuyi bonne nathi ayayi hall eke inne. Gamwala Sinhala buddhist aya wenama thanaka thamayi bonna arrange karanne. Uba Negombo nisa tikak amuthu athi oka.

    Habayi ithin hariyata kanna denne nathi eka nam ube nadayange thiyena kummahikama
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,305
    166,604
    113
    එකමත් එක රටක
    දැන් ජීවන වියදමත් වැඩි නිසා cost cutting වෙන්න ඇති.
    cost cutting වෙන්න ඇති දෙවැනි එක නම් .

    මම මේ කියන්නේ ගාල්ලේ උන් අවුල් කියලා නෙවෙයි.
    lunch එක වෙනකන් පිරිමි හොරෙන් ගිහින් බීල එනකන් අනිත් උන්ට ඔහේ ඉන්න වෙන එක ගැන. කට්ටිය එක්ක එකට ඉගෙන කතා කරල කාල බිලා ඉන්න vibe එකක් නෑ .

    දැන් එතකොට උඹ ගිය වෙඩිමේ දවල්ට කන්න දුන්නේ නැද්ද?
    දුන්න යකෝ..

    lunch එක ඇරපු ගමන් ඉක්මනට ගියා ඔක්කොම උන්. බඩගින්නේ නේ හිටියේ.
    ------ Post added on Jun 9, 2023 at 1:58 PM
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,674
    6,002
    113
    @ගෙදර
    මේකයි කතාව,
    ඔවාට වඩා හොද සර්විස් දෙන ඕන තරම් හොටෙල්/රෙසිප්ශන් හෝල් මෙහේ තියෙනවා.
    මම හිතන්නේ සල්ලි ඉතිරි කරගන්න ඕන නිසා වෙනම ගේමක් ගහලා වගේ.
    අර උඩ උබේ මැනේජර් මාමා කිව්වා ආරාධනා කතාවෙන් එ පවුලේ අය වෙඩිං ගන්න එක ගැන 0 ක් වත් දන්නේ නෑ කියලා තේරෙනවා.
    අනික දන්න කියන එකෙක් ක්ලෝස්න්බර්ග් එකේ වෙඩින් ගන්නේ නෑ මචං ඒ තරම් සවුත්තු ප්ලේස් එකක්
    ආරාධනා එකෙත් ඉස්සර කෑම/බයිට් එහෙම සුපිරි දැන්නම් එකත් චොර :yes:
    සල්ලි මදි පාඩු තිබ්බා නම් කරන්න දෙයක් නෑ. ලාබ එකට යන්න වෙනවා පජාත වුනත්.

    ඒකට ගාල්ලේ හැම එකාම පලි නෑ.

    අනික මචං මෙකේ ත්‍රේඩ් ඇරියා කියලා උබේ නෑයොන්ගේ ලෝබකම් වලට අපි පලි නෑනේ මචං
    මම වුනා නම් මෙහෙම පජාත වෙන්න වැඩ කරන්නේත් නෑ .ඒක මගේ හැකියාව
    ඒක කෙනාගේ ජීවන රටාව මත වෙනස් වෙනවා.
    එහෙම සල්ලි තියාගෙන කුණු කමට කරා නම් එකෙන්ම මේ තියෙන ටික ඒ අයට කෙලින් මූණටම කියන්න ඉදිරියේදි වත් ඒ අවුල් හදා ගනි :love:

    කියන්න තියෙන්නේ එච්චරයි මචං :cool:
    ගාල්ල ආදරය කරන බනින ඔබ සැමට බුදු සරණයි...!
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,305
    166,604
    113
    එකමත් එක රටක
    අනික දන්න කියන එකෙක් ක්ලෝස්න්බර්ග් එකේ වෙඩින් ගන්නේ නෑ මචං ඒ තරම් සවුත්තු ප්ලේස් එකක්
    ඔව් බන් . ඒක පට්ට අන්දකාරයි බන්.
    කපල් එක හිටපු තැනත් කළුවරයි.

    ඒක හොදයි හවසට පාටියක් වගේ දාන්න.
     
    • Like
    Reactions: MASTERMAX

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113

    මේකයි කතාව,
    ඔවාට වඩා හොද සර්විස් දෙන ඕන තරම් හොටෙල්/රෙසිප්ශන් හෝල් මෙහේ තියෙනවා.
    මම හිතන්නේ සල්ලි ඉතිරි කරගන්න ඕන නිසා වෙනම ගේමක් ගහලා වගේ.
    අර උඩ උබේ මැනේජර් මාමා කිව්වා ආරාධනා කිව්ව එකෙන් එ පවුලේ අය වෙඩිං ගන්න එක ගැන 0 ක් වත් දන්නේ නෑ කියලා තේරෙනවා.
    අනික දන්න කියන එකෙක් ක්ලෝස්න්බර්ග් එකේ වෙඩින් ගන්නේ නෑ මචං ඒ තරම් සවුත්තු ප්ලේස් එකක්
    ආරාධනා එකෙත් ඉස්සර කෑම/බයිට් එහෙම සුපිරි දැන්නම් එකත් චොර :yes:
    සල්ලි මදි පාඩු තිබ්බා නම් කරන්න දෙයක් නෑ. ලාබ එකට යන්න වෙනවා පජාත වුනත්.

    ඒකට ගාල්ලේ හැම එකාම පලි නෑ.

    අනික මචං මෙකේ ත්‍රේඩ් ඇරියා කියලා උබේ නෑයොන්ගේ ලෝබකම් වලට අපි පලි නෑනේ මචං
    මම වුනා නම් මෙහෙම පජාත වෙන්න වැඩ කරන්නේත් නෑ .ඒක මගේ හැකියාව
    ඒක කෙනාගේ ජීවන රටාව මත වෙනස් වෙනවා.
    එහෙම සල්ලි තියාගෙන කුණු කමට කරා නම් එකෙන්ම මේ තියෙන ටික ඒ අයට කෙලින් මූණටම කියන්න ඉදිරියේදි වත් ඒ අවුල් හදා ගනි :love:

    කියන්න තියෙන්නේ එච්චරයි මචං :cool:
    ගාල්ල ආදරය කරන බනින ඔබ සැමට බුදු සරණයි...!
    යකෝ අඩුකුලේ කිව්වෙ ගතිගුන මිසක් caste නෙමෙයි. පැත්ත අදාල වෙන්නේ කොහොමද උබේ නෑයොන්ගේ ගති මිසක්. අපි නම් හොදට වෙඩින් කාලා තියෙනවා මෙහේ. උබට අවුල් වෙඩිමක් නම් සෙට් උනේ ඒක උබේ නෑයොන්ගේ විදිය, නැතුව ගාල්ලේ අපි යැ උබට වෙඩිම දුන්නේ. උබ නිකම් කියන්නේ ගාල්ලේ උන් උබට කතා කරලා වෙඩිමක් දුන්න වගේ නෙ. මුලු ගාල්ල ම එකතු වෙලා නෙමෙයි බන් උබලගේ වෙඩිම දුන්නේ.
    මචන් මුගේ නම + ගාල්ල or දකුණ දාල එළකිරියේ search එකක් දාපන්. මු තරම් ගාල්ල / දකුණ ගැන හිතන එකෙක් තවත් නෑ වගේ. :ROFLMAO: :ROFLMAO: මුගේ හැටියට මුගේම නෑදැයෝ මුට සලකල. අනිත් උන් මොනවා කරන්නද??
    ------ Post added on Jun 9, 2023 at 2:04 PM
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,305
    166,604
    113
    එකමත් එක රටක

    මචන් මුගේ නම + ගාල්ල or දකුණ දාල එළකිරියේ search එකක් දාපන්. මු තරම් ගාල්ල / දකුණ ගැන හිතන් එකෙක් තවත් නෑ වගේ. :ROFLMAO: :ROFLMAO:
    ------ Post added on Jun 9, 2023 at 2:04 PM
    කෝ මම ම search කරල බැලුව නේ බන්. එහෙම මම බැනල නෑ ගාල්ලේ උන්ට පොදුවේ.
    ගාල්ලේ ඉන්න අපේ බයි නෑයෝ ගැන නම් කියලා ඇති..

    දකුණේ ඉදල uni ආපු උන්ගෙනුත් ඩිස්න්ට් උන් ටික මම දැකල තියෙන්නේ ගාල්ලේ සෙට් එක .

    මුගේ හැටියට මුගේම නෑදැයෝ මුට සලකල. අනිත් උන් මොනවා කරන්නද??
    මට විතරක් වෙනම එන්න කියලා වෙඩිමක් තිබ්බේ නෑ යකෝ 🥴
    ------ Post added on Jun 9, 2023 at 2:14 PM
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,674
    6,002
    113
    @ගෙදර
    ඔව් බන් . ඒක පට්ට අන්දකාරයි බන්.
    කපල් එක හිටපු තැනත් කළුවරයි.

    ඒක හොදයි හවසට පාටියක් වගේ දාන්න.

    වෙන්න පුලුවන්..
    ගත්ත එකාට හොදටම සල්ලි තියනව. ඉතින් මම හිතුව හොද හොටෙල් එකක් වෙන්න ඇති කියලා යන්න කලින්.
    ඇතුල් වෙද්දී නිකන් පෙට්ටියක් වගේ. අතුල නම් ඉතින් ටිකක් ශේප්. හැබැයි මම කිව්වේ හොටෙල් එකේ හොද නරක ගැන නෙවෙයි මචං.
    බිච් එකේ පුටු ටිකක් දාල දුන්නත් අවුලක් නෑ . දෙන විදියක් තියනවා නේ.
    බිල්ඩින් එක ලස්සන වෙන්න ඕන නෑ . එන උන් ගැන හොයල බලන විදියක් තියනව කියලා කිව්වේ.

    සල්ලි තියෙනවා නම් සල්ලි ඉතුරු කරගන්න කරගනිපු වැඩක්.
    නැත්නම් ඒ අයට කලින් ඕවා ගැන දැනීමක් නෑ
    ඒ නිසා චොර ප්ලේස් දෙකක් අරන් තියෙන්නේ
    පවුලේ හරි පිට හරි ඔය ගැන දන්න එකෙක් එදාට වෙඩිං එකේ ඉන්නම ඕනේ.
    එහෙම නොවුනාම තමයි මේ වගේ සීන් වෙන්නේ.
    උබ කියන විදියට නම් බාර් එකේ පැත්තේ වෙන්න ඕන ටික චොර වෙලා
    හරියට ඕර්ගනස් වෙලා නෑ.අනිත් ඒවත් එහෙමයි. :yes:

    ps: මචං උබේ ගෙවල් කොහේද? :D
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,305
    166,604
    113
    එකමත් එක රටක
    සල්ලි තියෙනවා නම් සල්ලි ඉතුරු කරගන්න කරගනිපු වැඩක්.
    නැත්නම් ඒ අයට කලින් ඕවා ගැන දැනීමක් නෑ
    ඒ නිසා චොර ප්ලේස් දෙකක් අරන් තියෙන්නේ
    පවුලේ හරි පිට හරි ඔය ගැන දන්න එකෙක් එදාට වෙඩිං එකේ ඉන්නම ඕනේ.
    එහෙම නොවුනාම තමයි මේ වගේ සීන් වෙන්නේ.
    උබ කියන විදියට නම් බාර් එකේ පැත්තේ වෙන්න ඕන ටික චොර වෙලා
    හරියට ඕර්ගනස් වෙලා නෑ.අනිත් ඒවත් එහෙමයි. :yes:
    ක්ලෝස්න්බර්ග් එකේ යට පූල් එක ලග බාර් එක වෙඩින් වලට නෑ බන්. ඒක නවතින්න ඇවිත් ඉන්න සුද්දොන්ට නේ.
    එතැන් නම් හොදයි . බොන්න දෙන එක කරල තියෙන්නේ ගෙවල් වල උන් වෙන්න ඕනේ. හොටෙල් එකෙන් නෙවෙයි.

    ඒක ෂොට් බාර් එකක්. පෝලිමේ ගිහ්න් වීදුරුවට ඉල්ලගෙන බොන්න ඕනි. ස්ප්‍රයිට් එතන තිබ්බා. ඒක බොන්නත් වීදුරුවක් අරගෙන පෝලිමේ යන්න ඕනි.
    මෙන්න මේකම තමයි උනෙත් දෙවැනි එකේ.
    ------ Post added on Jun 9, 2023 at 2:22 PM