Rajathumage puthata onenam ooka saththu waththak hari karanna puluwan bro![]()
එහෙම සත්තු වත්තක් කරන්න දෙනවද ඩෝ ගාල්ලේ අපි .. ?

ගම ගාල්ලේ කියන්නේ කට කහනවට නෙවෙයි නේ පුතේ

Rajathumage puthata onenam ooka saththu waththak hari karanna puluwan bro![]()

ඔබ ඔය කියු පිච් තුනේම තියෙන්නෙ ඩ්‍රොප් ඩවුන් තණතීරුය

anith sport welin WC yana eka hinayak thama umbala hithana widihata hituwoth...

ane ban umbalata kochchara kiwwath therenne na..api monawa hari kiwwoth hitanne kade yanawa kiyala,....
balapan Aus wela 23million population eka,ape 21million...
un World major sports 3ma WC welata qualify wenawa..Rugby,cricket,soccer..
unge sports apita wada godak diwunui..indiawatath wada un diyunui sports athi...
apith me aurudu 5,6k try ekak denna lankaweth sports diyunu kerenna...cricket welin passe apita thanakata enna puluwan sport ekak thamayi rugby..lankawe rugby play kerena playerslata foriegn aya ekka experience ekak gannai me C7s tiyanne...& me event eka highlight wenna thama galle wela 1st leg tibbe,moko forieners lath galle wela innawane kai..
api hamadama cricket balagena hitiyoth itin cricket witaramai...anith sport welin WC yana eka hinayak thama umbala hithana widihata hituwoth...
![]()

අනෙ ටිකක් විස්තර ඈතුව කියපන් පුතෙ ගම ගෑන ටිකක්,,,එහෙම සත්තු වත්තක් කරන්න දෙනවද ඩෝ ගාල්ලේ අපි .. ?
ගම ගාල්ලේ කියන්නේ කට කහනවට නෙවෙයි නේ පුතේ![]()

ගමයා;15376300 said:Australia kiyanne diyunu ratak unta sampath thiyenawa sports diyunu karanna 'sport science eka develop karanna technology eka thiyenawa .ape eunta sellam karannna danna sapaththu dekak wath ganna be. oka thamai aththa ozi ekka lankawe eun compare karanna epa ape eun sports karanne natural talent eken

අවුලක් නෑහෑ,,රගර් නෙමෙ එල්ලෙ ගෑහුවත් කමක් නෑහෑ,,නෑත්නම් රගර් වලටම වෙනම පිට්ටනි හෑදුවොත් එකටත් රෙද්ද උස්සන් කෑ ගහන එකමනෙ කරන්නෙ,,,එක නිසා ෆුල් ඔප්ශන් එකෙන් වෑඩෙ කලම ඉවරයි
itin yako natural talent eken hari lankawa adiyak hari issarahata ganna tamai me hadanne..![]()
.mama kiwwe ozi and srilanka compare karana eka weradi kiylaiitin yako natural talent eken hari lankawa adiyak hari issarahata ganna tamai me hadanne..![]()

Lankawe issara wage yodayo hitiyanan anna lankawath rugger walin issrahata ei. ගමයා;15376331 said:eka thamai okata galle stadium ekama one ne nea.mama kiwwe ozi and srilanka compare karana eka weradi kiylai

ape ewnta pana na ban.. aus ,nz ekekge age hapunath wisi wenawa.Lankawe issara wage yodayo hitiyanan anna lankawath rugger walin issrahata ei.

eth ape 15 team eka strong meka balahan..kazakastan ewunge size ekai ape ewunge size ekai..

kazakastan kiyanna russian karayo inna ratak..russia europe ,itin unge agawal gana kiyanna ona nane...
dakunata rugby geniyanna galle wela tibbe.wena quality ground ekak na dakune...sooriya wawa tiyanawa...eke tibbanam itin oitawada burai kattiya![]()
owata kiyanne boru sobana weda mewa kage asawata karana weda da kiyala lankawama dannawa ne
soorya wewa thibunam waduro thamai rugby balanne 
අපෙ මහරජතුමාගේ පුත්‍ර රත්නයන්ගේ ආශිර්වාදය මත තමයි මේ දේවල් සිද්ද වෙන්නෙ. ඒ රාජ කුමාරවරු ක්‍රිකට් සෙල්ලමට කැමති නැතිලු. ඒ නිසා ලන්කාවෙන් 90%ක් පමන කැමති මේ ක්‍රිකට් ක්‍රීඩාවට තියෙන කැමත්ත අඩු කර 35%ක් 40% අතර පිරිසක් පමනක් කැමති රගර් ක්‍රීඩාව ලංකාවෙ ඉහල තැනකට ගේන්න තමයි මෙ අය සැරසෙන්නෙ. ගමේ ගොඩෙ කුබුරෙ කමතෙ අපි බැට් එකක් බොලයක් එක්ක සෙල්ලම් කරේ. කොයි තරම් සුන්දරද ඒ කාලෙ. ඉදිරි පරම්පරාවට ඒකත් අහිමි කරන්න තමයි මෙ කුරුමානම. ලොකු රගර් බොලයක් ඇරගෙන කමතෙ මරා ගන්න එකයි රාජ කුමාරවරුන්ට දකින්න ඔන්.. ආසියාවෙ අශ්චර්යය මල්ලියෙ අශ්චර්යය![]()

eka atteeth ape 15 team eka strong meka balahan..kazakastan ewunge size ekai ape ewunge size ekai..
api gahanna molen..kazakastan kiyanna russian karayo inna ratak..russia europe ,itin unge agawal gana kiyanna ona nane...

අපෙ මහරජතුමාගේ පුත්‍ර රත්නයන්ගේ ආශිර්වාදය මත තමයි මේ දේවල් සිද්ද වෙන්නෙ. ඒ රාජ කුමාරවරු ක්‍රිකට් සෙල්ලමට කැමති නැතිලු. ඒ නිසා ලන්කාවෙන් 90%ක් පමන කැමති මේ ක්‍රිකට් ක්‍රීඩාවට තියෙන කැමත්ත අඩු කර 35%ක් 40% අතර පිරිසක් පමනක් කැමති රගර් ක්‍රීඩාව ලංකාවෙ ඉහල තැනකට ගේන්න තමයි මෙ අය සැරසෙන්නෙ. ගමේ ගොඩෙ කුබුරෙ කමතෙ අපි බැට් එකක් බොලයක් එක්ක සෙල්ලම් කරේ. කොයි තරම් සුන්දරද ඒ කාලෙ. ඉදිරි පරම්පරාවට ඒකත් අහිමි කරන්න තමයි මෙ කුරුමානම. ලොකු රගර් බොලයක් ඇරගෙන කමතෙ මරා ගන්න එකයි රාජ කුමාරවරුන්ට දකින්න ඔන්.. ආසියාවෙ අශ්චර්යය මල්ලියෙ අශ්චර්යය![]()
api nodannawee Babyge Batting 
LOL me mona pagara natto tikakda ban me??? uba agawal tiyena ewn dakala nadda? kazagaththan rankin 43 lol
lankawe ewn karanne e wage sokkonta gahala pora wenna hadana ekada?

LOL me mona pagara natto tikakda ban me??? uba agawal tiyena ewn dakala nadda? kazagaththan rankin 43 lol
lankawe ewn karanne e wage sokkonta gahala pora wenna hadana ekada?

europe wela inne pagara nattoda?