අඩෝ මේ දොංගොඩ කිට්ටුව මොකෝ බන් මෙච්චර ට්‍රැෆික් එකක්? ඇක්සිඩන්ට් එකක්ද?

අඩෝ මේ දොංගොඩ කිට්ටුව මොකෝ බන් මෙච්චර ට්‍රැෆික් එකක්? ඇක්සිඩන්ට් එකක්ද?
![]()
දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ හා ගැලනිගම අතරදී වාහන කිහිපයක් එකිනෙක ගැටීමෙන් කොළඹ දෙසට මංතීරුව අවහිර වෙයි - මාර්ග සංවර්ධන අධිකාරිය.
තෝ කොහෙද මේ මහ රැ යන්නේ? බඩු ගහන්න ගියා ද?අඩෝ මේ දොංගොඩ කිට්ටුව මොකෝ බන් මෙච්චර ට්‍රැෆික් එකක්? ඇක්සිඩන්ට් එකක්ද?
![]()
මම මේ ගෙදර ඉඳන් ටවුන් එකේ ෂෙඩ් වල පෝලිම් තියෙනවද කියල බලනවා මැප් එකෙන්. ට්‍රැෆික් තියෙනවා නම් පෝලිමක්නේ..තෝ කොහෙද මේ මහ රැ යන්නේ? බඩු ගහන්න ගියා ද?
තනියම තමා ඉතින් වෙන මොකෑ එක්ක ඉන්නද.උබට වෙන වැඩ නැද්ද බන්. ගෙදර තාම තනියමද ඉන්නේ![]()
ෂෙඩ් එක කිට්ටුව traffic නැ කියන්නේ තෙල් නැ කියල. ඉස්සර වගේ නෙවේ දැන්.මම මේ ගෙදර ඉඳන් ටවුන් එකේ ෂෙඩ් වල පෝලිම් තියෙනවද කියල බලනවා මැප් එකෙන්. ට්‍රැෆික් තියෙනවා නම් පෝලිමක්නේ..

ow ban.ෂෙඩ් එක කිට්ටුව traffic නැ කියන්නේ තෙල් නැ කියල. ඉස්සර වගේ නෙවේ දැන්.![]()
![]()
හොදයි හොදයි මචන්. මේ වගේ හැම දෙයක්ම මේ දවස්වල අප්ඩේට් එකක් දෙන එක මෙහෙම..තනියම තමා ඉතින් වෙන මොකෑ එක්ක ඉන්නද.
ඔව් ඩොලර් එක අයෙ රුපියල් 200ට ආවම.බදිනවා කිවා නේ
ඩොලර් එකයි උඹේ මගුලයි අතර මොන වගේ සම්බන්ධයක් ද තියෙන්නේ .පොඩ්ඩක් පැහැදිලි කරන්නඔව් ඩොලර් එක අයෙ රුපියල් 200ට ආවම.
ඒ කියන්නේ පෙට්‍රල් පෝලිම් නැති වෙනවා, ගෑස් පෝලිම් නැති වෙනවා විදේශ සංචිත ඉහල යනවා. කරන්ට් එක එහෙම කපන්නේත් නෑ.ඩොලර් එකයි උඹේ මගුලයි අතර මොන වගේ සම්බන්ධයක් ද තියෙන්නේ .පොඩ්ඩක් පැහැදිලි කරන්න