ගාල්ල හයිවේ එකේ පට්ට ට්‍රැෆික් එකක්...!

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,301
    1
    101,145
    113
    34
    Kalutara
    අඩෝ මේ දොංගොඩ කිට්ටුව මොකෝ බන් මෙච්චර ට්‍රැෆික් එකක්? ඇක්සිඩන්ට් එකක්ද?

    0Cyz5Hw.png
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    අඩෝ මේ දොංගොඩ කිට්ටුව මොකෝ බන් මෙච්චර ට්‍රැෆික් එකක්? ඇක්සිඩන්ට් එකක්ද?

    0Cyz5Hw.png
    🔴 දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ හා ගැලනිගම අතරදී වාහන කිහිපයක් එකිනෙක ගැටීමෙන් කොළඹ දෙසට මංතීරුව අවහිර වෙයි - මාර්ග සංවර්ධන අධිකාරිය.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    🔴 දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ හා ගැලනිගම අතරදී වාහන කිහිපයක් එකිනෙක ගැටීමෙන් කොළඹ දෙසට මංතීරුව අවහිර වෙයි - මාර්ග සංවර්ධන අධිකාරිය.

    නයිටිඑන් නිවුස් මේ තියෙන්නේ
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,301
    1
    101,145
    113
    34
    Kalutara
    තෝ කොහෙද මේ මහ රැ යන්නේ? බඩු ගහන්න ගියා ද?
    මම මේ ගෙදර ඉඳන් ටවුන් එකේ ෂෙඩ් වල පෝලිම් තියෙනවද කියල බලනවා මැප් එකෙන්. ට්‍රැෆික් තියෙනවා නම් පෝලිමක්නේ..
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මම මේ ගෙදර ඉඳන් ටවුන් එකේ ෂෙඩ් වල පෝලිම් තියෙනවද කියල බලනවා මැප් එකෙන්. ට්‍රැෆික් තියෙනවා නම් පෝලිමක්නේ..
    ෂෙඩ් එක කිට්ටුව traffic නැ කියන්නේ තෙල් නැ කියල. ඉස්සර වගේ නෙවේ දැන්. :lol: :lol:
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,367
    13,268
    113
    33
    ෆින්ලන්ඩ්
    වාහන 12 ක් එකට හැපිලා නේ ද? ඩිමෝ බට්ටෙක් ගේ මොකක් හරි සීන් එකක්. එකෙක් හිරවෙල ලු, තවම පන තියනවලු. පොලිස් විශේෂ කාර්ය බලකා ගලවා ගැනීමේ ඒකකය මග එනවලු.( දැන් ඇවිල්ලා ඇති)

    මූන්ට කොච්චර කිවුවත් නියමිත දුර තියන් යන්න බෑ නේ.
     
    • Wow
    Reactions: Heshan Daminda

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    ඔව් ඩොලර් එක අයෙ රුපියල් 200ට ආවම.
    ඩොලර් එකයි උඹේ මගුලයි අතර මොන වගේ සම්බන්ධයක් ද තියෙන්නේ .පොඩ්ඩක් පැහැදිලි කරන්න
     
    • Haha
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,301
    1
    101,145
    113
    34
    Kalutara
    ඩොලර් එකයි උඹේ මගුලයි අතර මොන වගේ සම්බන්ධයක් ද තියෙන්නේ .පොඩ්ඩක් පැහැදිලි කරන්න
    ඒ කියන්නේ පෙට්‍රල් පෝලිම් නැති වෙනවා, ගෑස් පෝලිම් නැති වෙනවා විදේශ සංචිත ඉහල යනවා. කරන්ට් එක එහෙම කපන්නේත් නෑ.
     
    • Wow
    Reactions: magix