ගැලක්සි A7 ෆෝන් එකක් ගත්තා

kaotic

Member
Aug 6, 2014
1,616
482
0
Sri Lanka
ගැලක්සි A7 ෆෝන් එකක් ගත්තා

අද ගත්තා Samsung Galaxy A7 ෆෝන් එකක්..Gold Color එකක් තමා ගත්තේ. තාම ගෙනාපු ගමන් නිසා හොඳ නරක නම් ඒ හැටි දන්නේ නෑ. ඒත් මේ මොහොතේ වියදම් කරන්න පුලුවන් ගානට මේක තමා ගත්තේ. ගත්තේ යුනිටි එකේ පහල තියෙන my mobile කියන කඩෙන්. සීල් පැක් එහෙක තිබ්බේ.:rolleyes: S5 එකේ ඩිස්ප්ලේ එක දාගන්න ගිය පාර පොඩ්ඩක් බැලුවම ආස හිතුනා ඉතින් ගත්තා.

0VNskAH.png

oxmGQoc.png

A7 එක S5 එකට වඩා ටිකක් ලොකුයි ඩුවල් සිම්:P gold color එක නම් සිරා:love:

hf9OtnB.png

wfjMnC8.png

මේ තමා specs comparison එක A7 & S5

Code:
http://www.gsmarena.com/compare.php3?idPhone1=6033&idPhone2=6763
මගේ යාලුවාගේ E7 ෆෝන් එකට වෙච්චි ඇබැද්දිය කලින් ත්‍රෙඩ් එකක කිව්වනේ ඉතින් ඒ ත්‍රෙඩ් rtmayura කියලා තිබ්බා A7 එක හොඳයි කියලා ඒ නිසයි ගත්තේ. ගත්තේ

Code:
http://www.elakiri.com/forum/showthread.php?t=1690497
මම Apple Phone එකක් ගන්නයි හිටියේ. මට samsung phone ගැන ඒ හැටි පැහැදීමක් නෑ:P ඒත් ඇඩ් එකට වගේ ඔන්න ගත්තා:rofl: මගේ රෙකමදාරුව නම් තවමත් රුපියල් 1450 චයිනීස් ෆෝන් එකක්, නැත්තම් සල්ලි තියෙනවානම් ගන්න ඇපල් ෆෝන් එකක්:love:

your_love

Well-known member
  • Apr 7, 2012
    14,079
    1
    11,102
    113
    අම්මෝ අයියා , ඔයාට පොන් 3 කම තීනො නේද ..තල්ලි ගොදක් ඇති නේද ඔයා ගාව, අපිතත් කියක් අලි දෙන්න බැලිද? අපිත් අලි අසරණයි :dull::dull: අපිත් හිත හොද කොල්ලෝ හරිය
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අම්මෝ අයියා , ඔයාට පොන් 3 කම තීනො නේද ..තල්ලි ගොදක් ඇති නේද ඔයා ගාව, අපිතත් කියක් අලි දෙන්න බැලිද? අපිත් අලි අසරණයි :dull::dull: අපිත් හිත හොද කොල්ලෝ හරිය

    ඔව් අලේ ගොදා...යි තල්ලි උයාටත් ඕනීද පැළයක් හිටෝන්නකෝ ලාලු උයත් :rofl:
     
    Happy Boy

    Member
    Aug 4, 2015
    179
    13
    0
    අම්මෝ අයියා , ඔයාට පොන් 3 කම තීනො නේද ..තල්ලි ගොදක් ඇති නේද ඔයා ගාව, අපිතත් කියක් අලි දෙන්න බැලිද? අපිත් අලි අසරණයි :dull::dull: අපිත් හිත හොද කොල්ලෝ හරිය
    :lol::lol::lol:
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    අම්මෝ අයියා , ඔයාට පොන් 3 කම තීනො නේද ..තල්ලි ගොදක් ඇති නේද ඔයා ගාව, අපිතත් කියක් අලි දෙන්න බැලිද? අපිත් අලි අසරණයි :dull::dull: අපිත් හිත හොද කොල්ලෝ හරිය
    :rofl::P:P:P:P:P:P:P:P:rofl::rofl::rofl:
    මාත් මෙච්චර දවස් පාවිච්චි කලේ චයිනීස් එක බං. ඕක ගත්තේ චයිනීස් එකේ ස්කයිප් පාවිච්චි කරන්න බැරි නිසා බොල. මෙව්වා තමා මලේ මල් කඩන්න සිරාම ෆෝන්. මේ මගේ ලව් ෆෝන් 4 ඔක්කෝම ඩුවල් සිම් :rofl:
    irte5pf.png

    Last edited:

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • අම්මෝ අයියා , ඔයාට පොන් 3 කම තීනො නේද ..තල්ලි ගොදක් ඇති නේද ඔයා ගාව, අපිතත් කියක් අලි දෙන්න බැලිද? අපිත් අලි අසරණයි :dull::dull: අපිත් හිත හොද කොල්ලෝ හරිය

    ඔව් අලේ ගොදා...යි තල්ලි උයාටත් ඕනීද පැළයක් හිටෝන්නකෝ ලාලු උයත් :rofl:

    :lol:
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    kiyada machoo

    54යි මචං

    кσяη ησρє;18766169 said:
    \:)
    Apple ekata wada oka gatta oka gatta eka hodai all da best

    අනේ මංදා බං බලමු පාවිච්චි කරලාම. මේකේ දැනට තියෙන්නේ කිට් කැට්. අප්ග්‍රේඩ් කරගන්න පුලුවන් වෙයි:love:
    A. සිරියා;18766268 said:
    එළ මචං :)
    :love:
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,498
    3,497
    113
    සිංහලේ
    Add ekata wage mokada bng A7 ekak gatte
    Apple ne add ekata ganne
    Lol
    Anyways mchn A series eka hoda unaata flagship sereis eka nemei nisa updates gana tikak bayay+developers la adu nisa mods custom roms adui
    Awulk na itin
    S6 ekata giya nam watinawa S6+ eka aawata passe
    Ela ela anyways
     
    Cheranga Dharmasena

    Well-known member
  • Nov 13, 2010
    1,637
    133
    63
    සිංහලේ
    :rofl::P:P:P:P:P:P:P:P:rofl::rofl::rofl:
    මාත් මෙච්චර දවස් පාවිච්චි කලේ චයිනීස් එක බං. ඕක ගත්තේ චයිනීස් එකේ ස්කයිප් පාවිච්චි කරන්න බැරි නිසා බොල. මෙව්වා තමා මලේ මල් කඩන්න සිරාම ෆෝන්. මේ මගේ ලව් ෆෝන් 4 ඔක්කෝම ඩුවල් සිම් :rofl:
    irte5pf.png

    Yako uba mal thawanak dalada? :lol::lol::lol: