ගැලක්සි A7 ෆෝන් එකක් ගත්තා
අද ගත්තා Samsung Galaxy A7 ෆෝන් එකක්..Gold Color එකක් තමා ගත්තේ. තාම ගෙනාපු ගමන් නිසා හොඳ නරක නම් ඒ හැටි දන්නේ නෑ. ඒත් මේ මොහොතේ වියදම් කරන්න පුලුවන් ගානට මේක තමා ගත්තේ. ගත්තේ යුනිටි එකේ පහල තියෙන my mobile කියන කඩෙන්. සීල් පැක් එහෙක තිබ්බේ.
S5 එකේ ඩිස්ප්ලේ එක දාගන්න ගිය පාර පොඩ්ඩක් බැලුවම ආස හිතුනා ඉතින් ගත්තා.
A7 එක S5 එකට වඩා ටිකක් ලොකුයි ඩුවල් සිම්
gold color එක නම් සිරා
මේ තමා specs comparison එක A7 & S5
මගේ යාලුවාගේ E7 ෆෝන් එකට වෙච්චි ඇබැද්දිය කලින් ත්රෙඩ් එකක කිව්වනේ ඉතින් ඒ ත්රෙඩ් rtmayura කියලා තිබ්බා A7 එක හොඳයි කියලා ඒ නිසයි ගත්තේ. ගත්තේ
මම Apple Phone එකක් ගන්නයි හිටියේ. මට samsung phone ගැන ඒ හැටි පැහැදීමක් නෑ
ඒත් ඇඩ් එකට වගේ ඔන්න ගත්තා
මගේ රෙකමදාරුව නම් තවමත් රුපියල් 1450 චයිනීස් ෆෝන් එකක්, නැත්තම් සල්ලි තියෙනවානම් ගන්න ඇපල් ෆෝන් එකක්
අද ගත්තා Samsung Galaxy A7 ෆෝන් එකක්..Gold Color එකක් තමා ගත්තේ. තාම ගෙනාපු ගමන් නිසා හොඳ නරක නම් ඒ හැටි දන්නේ නෑ. ඒත් මේ මොහොතේ වියදම් කරන්න පුලුවන් ගානට මේක තමා ගත්තේ. ගත්තේ යුනිටි එකේ පහල තියෙන my mobile කියන කඩෙන්. සීල් පැක් එහෙක තිබ්බේ.
S5 එකේ ඩිස්ප්ලේ එක දාගන්න ගිය පාර පොඩ්ඩක් බැලුවම ආස හිතුනා ඉතින් ගත්තා.
A7 එක S5 එකට වඩා ටිකක් ලොකුයි ඩුවල් සිම්
gold color එක නම් සිරා
මේ තමා specs comparison එක A7 & S5
Code:
http://www.gsmarena.com/compare.php3?idPhone1=6033&idPhone2=6763
Code:
http://www.elakiri.com/forum/showthread.php?t=1690497

දන්නේ නෑ මචං