ගැලැක්සි එස්ටූ සුදුපාට

and

Member
Jan 6, 2010
446
20
0
මගේම ලෝකේ
ගැලැක්සි එස්ටූ සුදුපාට

මචන්ලා Galaxy S2 එකේ සුදු පාට ෆෝන් එක හොඳයිද?? :confused::confused::confused:
කොල්ලෙක්ට ගැලපෙනවද?? :rolleyes::rolleyes::rolleyes:
මම ගන්න ආස පාට ඒක... :rolleyes::rolleyes::rolleyes:
ඒත් මට බය සුදු පාට එකේ පිටිපස්ස නිතරම මේසයක් උඩ එහෙම තියද්දි හීරෙයිද කියල.. :baffled::baffled::baffled:
අනිත් එක සුදු පාට ෆෝන් එකක ඩිස්ප්ලේ එක පේන එක අඩුයි නේද කළු එකකට සාපේක්ෂව (මට නම් එහෙමයි ) :nerd::nerd::nerd::nerd:

උදව්වක් දෙන්නෝ නැත්නම් බම්ප් එකක් හරි
:D:D:D:D:D
 
Last edited:

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    white-samsung-galaxy-s2-android-smartphone.jpg



    hmmmmmm waradak naha.hodai