ගැලැක්සි එස්ටූ සුදුපාට
මචන්ලා Galaxy S2 එකේ සුදු පාට ෆෝන් එක හොඳයිද??

කොල්ලෙක්ට ගැලපෙනවද??

මම ගන්න ආස පාට ඒක...

ඒත් මට බය සුදු පාට එකේ පිටිපස්ස නිතරම මේසයක් උඩ එහෙම තියද්දි හීරෙයිද කියල..

අනිත් එක සුදු පාට ෆෝන් එකක ඩිස්ප්ලේ එක පේන එක අඩුයි නේද කළු එකකට සාපේක්ෂව (මට නම් එහෙමයි )

උදව්වක් දෙන්නෝ නැත්නම් බම්ප් එකක් හරි

Last edited: