ගැහැණු කවුද? පිරිමි කවුද?

shammaxxy

Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    ගැහැණු කවුද? පිරිමි කවුද?

    මම මේ ඔයාලත් එක්ක share කරන්නේ පොතක් ගැන... මේ පොත ගැන දන්න කට්ටිය ඇති... කියවල නැති අය, කියවන්න වෙලාව තියෙනවනම්. :) පොත අරගෙනම කියවන්න පුලුවන්නම් තමයි හොඳ... :yes: මේකෙන් තේරුම් ගන්න පුළුවන් (පොඩ්ඩක් හරි) ගැහැණු ජාතිය කවුද කියල... :P හොඳට විකිනුන #1 වුන පොතක් මේක... Alan and Barbara කියන යුවල එයාලගේ අත්දැකීම්, පරියේෂණ ආශ්‍රයෙන් තමා මේක ලියල තියෙන්නේ... විශේෂයෙන්ම මේ පොත තමාගේ girl friend/wifeතෑගි දෙන්න පුලුවන්නම් හොඳයි.. මොකද මේක තියෙන දේවල් එයාල කියවීමෙන්, මොලේ :P තියෙන කෙල්ලෙක්නම් එයාගේ ජීවිතේට අරගෙන උඹව හොඳට තේරුම් අරගෙන කටයුතු කරයි...
    ඇත්තටම මම මේ ගැන කියෙව්වට මමත් මේ පොත සම්පුර්ණයෙන් කියවල නැහැ... :P එත් කියවපු ටිකෙන් මට තේරුණා ජීවිතේට යමක් ගන්න දෙයක් තියෙනවා කියල.. එකයි උඹලත් එක්ක share කරගන්න හිතුනේ... යටින් pdf එක දාල ඇති... කැමති ය download කරලා බලන්න...


    why-men-don't-listen-and-women-can't-read-maps2-750x750.jpg


    DOWNLOAD PDF