ගැහැනු පිරිමි අතර වෙනස

sunerudx

Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    ගැහැනු පිරිමි අතර වෙනස

    :love:
    :love:
    :love:
    :love:
    :love:
    :love:
    :love:
    :love:
    :love:
    :love:
    :love:
    :love:
    :love:
    :love:
    :love:
    :love:
    :love:
    ඔන්න බලන්න මචංල මෙවා ඇත්තද නැත්තද කියලා

    28167419_1277896655643167_9082949192806426184_n.jpg



    27972021_1277896685643164_5281839030820804091_n.jpg



    27972378_1277896665643166_7952052422824976131_n.jpg


    27867184_1277896715643161_5241405577164930666_n.jpg



    28056204_1277896745643158_2631044256633345384_n.jpg


    28056091_1277896778976488_228344989005752755_n.jpg


    27858511_1277896812309818_8945069821834355718_n.jpg



    28056056_1277896818976484_189796920912879427_n.jpg


    27858733_1277896835643149_3475021756222813493_n.jpg


    +++ හොදනම් සලකන්න +++
    ඉස්සුවෙ FB එකෙන්


     
    Last edited:

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තර නිකායේ ඡක්ක නිපාතයේ ධම්‌මික වග්ගයේ ඛත්‌තිය සූත්‍රයෙන් [ http://thripitaka.org/view/bjts/sp15/154 ]:

    ...

    (3) භවත් ගෞතමයන් වහන්ස, ගෘහපතිහු කවර අධිප්‍රාය ඇතියාහු ද? කවර උපවිචාර ඇතියාහු ද? කවර අධිෂ්ඨාන ඇතියාහු ද? කවර අභිනිවේශ ඇතියාහු ද? කවර පර්‍ය්‍යවසාන ඇතියාහු දැ යි?

    ගෘහපතිහු භොගාධිප්‍රාය ඇතියහ, ප්‍රඥොපචිචාර ඇතියහ, ශිල්පාධිෂ්ඨාන ඇතියහ, කර්‍මාන්තාභිනිවෙශ ඇතියහ, නිෂ්ඨිත කර්‍මාන්ත (කර්‍මාන්තය නිමවීම) පර්‍ය්‍යවසාන කොට ඇතියහ යි.

    (4) භවත් ගෞතමයන් වහන්ස, ස්ත්‍රීහු කවර අධිප්‍රාය ඇතියාහු ද? කවර උපවිචාර ඇතියාහු ද? කවර අධිෂ්ඨාන ඇතියාහු ද? කවර අභිනිවෙශ ඇතියාහු ද? කවර පර්‍ය්‍යවසාන ඇතියාහු දැයි.

    බ්‍රාහ්මණය, ස්ත්‍රීහු පුරුෂාධිප්‍රාය ඇතියහ. අලඞ්කාරොපවිචාර ඇතියහ. පුත්‍රාධිෂ්ඨාන ඇතියහ. අසපත්තී (ගෘහයෙහි දෙවැන්නියක් නැති තමන් පමණක් අධිපති භාවයෙහි) අභිනිවෙශ ඇතියහ, ඓශ්චර්‍ය්‍ය (සම්පත්) පර්‍ය්‍යවසාන ඇතියහ යි.

    ...


    ඛත්‌තිය සූත්‍රය: http://thripitaka.org/view/bjts/sp15/154


    Skylark