බඳින කොට වයස් පරතරය අවුරුදු 8-10 අතර වුනාට කමක් නැද්ද?
යොජනාවකින් බදිනවානම් මනාළයට 31ත් මනාළිට 21ත් උනොත්, එක ලංකාවෙ හොඳ දෙයක් නෙමෙද?

අනේ යකෝ බඳින්නේ උඹ නම් කෙල්ල කැමතී නම් මොන ලබ්බටද අනුන්ගේ වගක්. යකෝ පිරිමියෙක් වෙයං මුලින්ම. මම මේ තරහකට නෙමෙයි කියන්නේ. අනුන්ගෙන් අහං ඕවා කරන්න ඕන නෑ. ස්වාධීනව තමුන්ගේ ජීවිතේ තීරණයක් ගන්න හිත හයිය කරගනින්අහවල් වැඩේ කරන්න කලිනුත් මේකේ ත්‍රෙඩ් එකක් දාපංඅනේ යකෝ බඳින්නේ උඹ නම් කෙල්ල කැමතී නම් මොන ලබ්බටද අනුන්ගේ වගක්. යකෝ පිරිමියෙක් වෙයං මුලින්ම. මම මේ තරහකට නෙමෙයි කියන්නේ. අනුන්ගෙන් අහං ඕවා කරන්න ඕන නෑ. ස්වාධීනව තමුන්ගේ ජීවිතේ තීරණයක් ගන්න හිත හයිය කරගනින්




අහවල් වැඩේ කරන්න කලිනුත් මේකේ ත්‍රෙඩ් එකක් දාපංඅනේ යකෝ බඳින්නේ උඹ නම් කෙල්ල කැමතී නම් මොන ලබ්බටද අනුන්ගේ වගක්. යකෝ පිරිමියෙක් වෙයං මුලින්ම. මම මේ තරහකට නෙමෙයි කියන්නේ. අනුන්ගෙන් අහං ඕවා කරන්න ඕන නෑ. ස්වාධීනව තමුන්ගේ ජීවිතේ තීරණයක් ගන්න හිත හයිය කරගනින්
Sorry, පස්සෙ වයස ප්‍ර්‍රෂ්ණයක් වෙයිද බයයි, මම ලංකාවට අවුරුදු 15 කින් අවෙනෑ, මේක normal දෙයක්ද අවුලක්ද කියලා දැනගන්නය් ඇහුවෙ.![]()
Sorry, පස්සෙ වයස ප්‍ර්‍රෂ්ණයක් වෙයිද බයයි, මම ලංකාවට අවුරුදු 15 කින් අවෙනෑ, මේක normal දෙයක්ද අවුලක්ද කියලා දැනගන්නය් ඇහුවෙ.
මට 50දි එයාට 40ය්, 60දි එයාට 50ය් එහෙම බැලුවොත් එච්චර ලොකුදෙයක් නෙමේ ඒත් මුල තමා තේරුම්ගන්න අමාරු
මෙහෙම මගුල් වෙනවද කියලා දැන ගන්න කැමතියි
I just don't want to destroy someone's life, I like to think few times before jumping off a clif.
පේන කියන්නෙක් කිව්වා 120 වෙනකම් ජිවත් වෙනවා කියළා, ඌට මෙ මගුල් ප්‍රෂ්නෙට තමා උත්තරයක් දෙන්න බැරි.Tho 60 k wenakan jivath weida kiyala kawda danne.
Tho 60 k wenakan jivath weida kiyala kawda danne.
මේකෙ ඉන්නෙ බහුතරයක් ලංකාවෙ ඉන්න නර්ඩ්ලාම සෙට් එකනෙ.යාලුවෙක් මිත්‍රයෙක් නෑ,කාත් එක්ක වත් වැඩිය කතා කරන්නෙ නෑ.ඉතින් මේ වගේ හැම මගුලටම ත්‍රෙඩ් අපිනම් දින පතා බලා පොරොත්තුවෙනවා හාමුදුලුවනේ......අහවල් වැඩේ කරන්න කලිනුත් මේකේ ත්‍රෙඩ් එකක් දාපංඅනේ යකෝ බඳින්නේ උඹ නම් කෙල්ල කැමතී නම් මොන ලබ්බටද අනුන්ගේ වගක්. යකෝ පිරිමියෙක් වෙයං මුලින්ම. මම මේ තරහකට නෙමෙයි කියන්නේ. අනුන්ගෙන් අහං ඕවා කරන්න ඕන නෑ. ස්වාධීනව තමුන්ගේ ජීවිතේ තීරණයක් ගන්න හිත හයිය කරගනින්



පේන කියන්නෙක් කිව්වා 120 වෙනකම් ජිවත් වෙනවා කියළා, ඌට මෙ මගුල් ප්‍රෂ්නෙට තමා උත්තරයක් දෙන්න බැරි.
මේකෙ ඉන්නෙ බහුතරයක් ලංකාවෙ ඉන්න නර්ඩ්ලාම සෙට් එකනෙ.යාලුවෙක් මිත්‍රයෙක් නෑ,කාත් එක්ක වත් වැඩිය කතා කරන්නෙ නෑ.ඉතින් මේ වගේ හැම මගුලටම ත්‍රෙඩ් අපිනම් දින පතා බලා පොරොත්තුවෙනවා හාමුදුලුවනේ......![]()
Meke ungen ahanna epa ban. Mama danna kellek banda wayasa 21 di 35 ekekwa. Ekita dan 28i. Oya yasa ageta inne minihath ekka Lamai dennekuth ekka.