ehema amma kiyana ekak gana newe ban me kiyanneමම දැකලා තියෙනවා ගොඩක් අය අඳුරන්නේ නැති වයසක ගෑණු කෙනෙක් දැක්කත් අම්මේ කියලා කතා කරනවා. බස් වල එහෙම යනකොට බලපන්කො. එහෙව් එකේ wife ගේ අම්මට අම්ම කිව්වම මොකද?
ehema amma kiyana eke waraddak naha.
mama kiyanne bandina ekkenata kiyana eka gana.



