ගෑනිගෙ අම්මට කියන්නෙ "අම්ම"ද "ඇන්ටි"ද ?

sbr

Well-known member
  • Jan 22, 2009
    2,329
    109
    63
    මම දැකලා තියෙනවා ගොඩක් අය අඳුරන්නේ නැති වයසක ගෑණු කෙනෙක් දැක්කත් අම්මේ කියලා කතා කරනවා. බස් වල එහෙම යනකොට බලපන්කො. එහෙව් එකේ wife ගේ අම්මට අම්ම කිව්වම මොකද?
    ehema amma kiyana ekak gana newe ban me kiyanne

    ehema amma kiyana eke waraddak naha.

    mama kiyanne bandina ekkenata kiyana eka gana.
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    මමත් දකින විදිහට මේක හරි අම්ම කියල කතා කරන්න වැදූ අම්මම වෙන්න ඕනේ නැ බන්
    කෙල්ලට තියෙන ආදරේ නිසා දෙන්න දෙන්නෙක් නෙමේ එක්කෙනෙක් ඒක නිසා කෙල්ලගේ අම්මත් අම්ම තමයි මටනම්
    කෙල්ල උබේ අම්මට ඇන්ටි කිව්වොත් කෝමද ආතල් එක උබ කැමතිද එහම කියනවට

    :yes::cool::yes:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    බදිනකං අම්මේ මගේ සුදු අම්මේ කියනවා..
    බැන්දට පස්සේ ඒකි දකිද්දිම අන්න අර පට්ට වේසි අදත් එනවා කියල කියවෙනවා..
    ඔව එච්චර හිතන්න එපා මිනිහෝ ඕව සාමාන්‍ය දේවල්..
     
    • Like
    Reactions: Dr.Amdan

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,975
    1,235
    113
    නුවර
    ඕවා ගැන ඔච්චර හිතන්නේ ඇයි බන්? වෙන කෙනෙක්ට අම්මා කිව්වා කියලා තමුන්ගේ අම්මට අඩුවක්, අපහාසයක් වෙන්නේ නෑනේ.
    නොදන්න වයසක අයටත් අම්මේ කියලා කතා කරනවනේ.
    පොෂ් මදි වගේනම් ඇන්ටි කියන්න පුළුවන් ඉතින්.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    උබේ මානසික මට්ටම අනුව තමයි ඉතින්. හොඳම දේ උබ ලංකාවෙන් බඳින්න එපා මචන්.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113


    වයස කොච්චර මට වඩා දෙගුණයකින් වැඩි උනත් professional level එකේදී මම කතා කරන්නේ නම කියල...(sir කියන්නෙවත් නැ .)

    උබ හරි බන් . අපි මේ ජොබ් වලට අලුත ගිහින් මනුස්සකමට අයියෙ pයියෙ කියන්න ගිහින් උන් අපිටම අරිනවා :confused:
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    Ethakota amma kiyala kiyana eka aul nadda ubata? :oo:

    අම්ම කියන්න බැරිනම් නැන්දෙවත් කියපන් ... සමහර මගේ යාලුවන්ගේ අම්මලත් කතා කරන්නේ අම්මේ කියල . එක එයාලට කරන ගෞරවයක් හැටියට හිතපන් .. තව කෙනෙක්ට ගෞරවයක් ඇතුව කතා කරපන් උබට ගෞරවයක් ලබාගන්න ඕනෙනම් ........
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    හැම අම්මා කෙනෙක්ම අම්මා කෙනෙක් තමයි මචෝ. වැදූ අම්මට ඇර අම්මා කියලා කියන්න පුලුවන් සුදුසු කෙනෙකුට අම්මයි කිව්වා කියලා කිසිම වැරැද්දක් නෑ. උබේ මතේම ඉන්නෙ නැතුව පොඩ්ඩක් හොයලා බලපං මචං..
    :yes::yes::yes::yes:
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    ඇන්ටි කියන වචනෙට හරිහමන් තේරුමක්වත් තියෙනවද කියපන්කෝ...
    :confused::confused::confused::confused:
     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    මරුසිරා;21987866 said:
    ඕක 100% හරි නැ .තමන්ගේ කෙල්ලට ඇත්තටම ආදරේනම් තමන්ගේ අම්ම වගේම කෙල්ලගේ අම්මත් අම්මකෙනක් විදිහට දකින්න ඕන :cool:
    එහම කෙල්ලගේ අම්මත් /තාත්තත් තමන්ගේම අම්ම තාත්ත වගේ දකිනවනම් අම්ම /තාත්ත කියල කියන එකේ වැරද්දක් නැ :cool:

    200%
     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    සහෝදරයෝ වගේ ඉන්න මගේ හොඳම යාලුවන්ගේ අම්මලටත් මම අම්මා කියලා කතා කරන්නේ.
     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    අම්මේ කියල කතාකරන්න....

    මගුලක් කතා කරද්දී විතරක් නෙමෙයි.....පරකදී හම්බ උනත් තමන්ගේ අම්මා -තාත්තා තරම් හෝ ඊට වැඩ වයස (මද්යම - දුප්පත් ) කෙනෙකුට (තමන් ආර්ථිකයෙන් උසස් නම් ) අම්මේ තාත්තේ කියල කතාකරට කමක් න...

    වයස කොච්චර මට වඩා දෙගුණයකින් වැඩි උනත් professional level එකේදී මම කතා කරන්නේ නම කියල...(sir කියන්නෙවත් නැ .)

    Agreed.
    But Mr. Mrs. Ms. would be more appropriate
    before name.