ගෑනිගෙ අම්මට කියන්නෙ "අම්ම"ද "ඇන්ටි"ද ?

No Worries

Member
Apr 17, 2017
130
9
0
මට කෙල්ලෙක් සෙට් වුනොත් (කවදහරි :P) මම එයාට කියන්නෙ ආන්ටි කියලා.

මේ මොකද්ද යකෝ මේ හරුපෙ :shocked:
 

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    උබේ මානසික මට්ටම අනුව තමයි ඉතින්. හොඳම දේ උබ ලංකාවෙන් බඳින්න එපා මචන්.

    ශර්ම කියල හිතුවෙ එකපාරම
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    මම නම් ඇන්ටි කියලා කතා කලේ අවුරුදු 4 ක් යනකම්. කෙල්ල මගේ අම්මට "අම්මා " කියලා කතා කරන්නේ.

    දැන් මාත් අම්මා කියලා කතා කරන්නේ. නැන්දම්මා ආදරෙයි මට එහෙම ලොකු අවුලක් නැ.​
     

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    amma kiyanne wadu ammatama neme ban. wadapu amma unath amma kiyana namata galapenne natthan ammek neme. a wage thama ban nandammath amma kiyanda nan a widihata inna kenek wenda one. api apita wada hugak wayasa ganu kenek dakkama anti kiyanne nane ban. aduranne nathi unath amme kiyalane kiyanne.
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    :rofl: කියන්නේ මොකක් උනත් වැඩක් නැහැ නේ බන්..හරියට සලකන්නයි, හිතේ ගවුරවයි තමයි තියෙන්න ඕනේ :yes:

    මම නම් කෙල්ලගේ අම්මට මොකුත් කියන්නේ නැහැ :lol: මටත් ඕක හෙන අවුලක්...මම කෙල්ලවයි, කෙල්ලගේ ෆැමිලි එකයි පොඩි කාලේ ඉදන් දන්නවා...ඇන්ටි කියල මම නම් කියන්නේ...කෙල්ලත් අපේ අම්මට කියන්නේ ආන්ටි කියල..එත් වැඩිය එහෙම කියන්නේ නැහැ...දෙන්නටම ඔය අවුල තියෙනවා :lol:

    එහෙනම් කමක්නැ බන් දෙන්නට හොද නම් මොකෝ ඉතින් .. :baffled:
     

    Amila RaTz

    Well-known member
  • Apr 4, 2010
    1,131
    138
    63
    Kandy
    ඕගොල්ලො බදින්න ඉන්න කෙල්ලගෙ/කොල්ලගෙ අම්මට ඔගොල්ලො කියන්නෙ / කියන්න යන්නෙ අම්මා කියලද ඇන්ටි කියලද ?

    මගේ පෞද්ගලික මතයනම් තමන්ට ඉන්නෙ එක අම්මයි. එයාට විතරයි අපි අම්මා කියලා කතා කරන්න ඕනෙ.

    මට කෙල්ලෙක් සෙට් වුනොත් (කවදහරි :P ) මම එයාට කියන්නෙ ආන්ටි කියලා.

    අදහස් ප්‍රකාශ කරමු


    Mona pakatada ban kellata auntie kiyanne :oo::oo: