ඕක මචන් දෙවිදියටම උච්චාරණය කරනවා,
ඇන්ටි - අමෙරිකන් ඉන්ග්ලිෂ්
ආන්ටි - බ්‍රිටිෂ් ඉන්ග්ලිෂ්
http://www.thefreedictionary.com/aunty
















මට කෙල්ලෙක් සෙට් වුනොත් (කවදහරි) මම එයාට කියන්නෙ ආන්ටි කියලා.

උබේ මානසික මට්ටම අනුව තමයි ඉතින්. හොඳම දේ උබ ලංකාවෙන් බඳින්න එපා මචන්.
so තෝ ඇමෙරිකන්, කෙල්ල බ්‍රිටිෂ් ද?
![]()


කියන්නේ මොකක් උනත් වැඩක් නැහැ නේ බන්..හරියට සලකන්නයි, හිතේ ගවුරවයි තමයි තියෙන්න ඕනේ
මම නම් කෙල්ලගේ අම්මට මොකුත් කියන්නේ නැහැමටත් ඕක හෙන අවුලක්...මම කෙල්ලවයි, කෙල්ලගේ ෆැමිලි එකයි පොඩි කාලේ ඉදන් දන්නවා...ඇන්ටි කියල මම නම් කියන්නේ...කෙල්ලත් අපේ අම්මට කියන්නේ ආන්ටි කියල..එත් වැඩිය එහෙම කියන්නේ නැහැ...දෙන්නටම ඔය අවුල තියෙනවා
![]()

oya mama kiyana widihatama thamai dala thiyenne 
apita mona aunty da bn...niyama sinhala wage kelinma anti kiyala kiyanne...kello ehema nemeine...posh widihata ne kiyanne...

ඕගොල්ලො බදින්න ඉන්න කෙල්ලගෙ/කොල්ලගෙ අම්මට ඔගොල්ලො කියන්නෙ / කියන්න යන්නෙ අම්මා කියලද ඇන්ටි කියලද ?
මගේ පෞද්ගලික මතයනම් තමන්ට ඉන්නෙ එක අම්මයි. එයාට විතරයි අපි අම්මා කියලා කතා කරන්න ඕනෙ.
මට කෙල්ලෙක් සෙට් වුනොත් (කවදහරි) මම එයාට කියන්නෙ ආන්ටි කියලා.
අදහස් ප්‍රකාශ කරමු

