වයස කීයද බන්BUMPER
mata nm dn aththtama badinna bayai bn
![]()
![]()
![]()
වයස කීයද බන්BUMPER
mata nm dn aththtama badinna bayai bn
![]()
![]()
![]()
එතකොට කොහොමද බන් කසාදයක් බඳින්නේ ඒ ගෑනිව විශ්වාස නොකර? විශ්වාසයක් නැති තැන කොහොමද බැඳීමක් අරන් යන්නේ?ඕවට හේතු හොයන්න අමරුයි
මොනවහරි උනාම හේතුනම් දාහක් කියයි
ඕන කෙනෙක්ව ඕනවට වඩා විශ්වාස කරන්න එපා
ඉන්න ටිකෙ සතුටින් සැහැල්ලුවෙන් හිටහන්
මන් කිවුවේ අවිශ්වාස කරන්න නෙමේ.ඕනවා වඩා විශ්වාස කරන්න එපා,එතකොට මොනවහරි උනොත් දරාගන්න අමාරුයිඑතකොට කොහොමද බන් කසාදයක් බඳින්නේ ඒ ගෑනිව විශ්වාස නොකර? විශ්වාසයක් නැති තැන කොහොමද බැඳීමක් අරන් යන්නේ?
ඕවා කියන කොට මේකේ හිනා වෙන උන් හිනා වෙන්නේ තමන්ට වෙනකන් විතරයි. උන්ගේ ගෑනු පිට ගියාම එලකිරියට/facebook ඇවිල්ල සමහරු live ඇවිල්ලා බල්ලෝ වගේ වැලපෙනවා. එතනක් අනුන්ට හිනා වෙනවා..කෙල්ලෝ ඇයි බන් එකෙක්ගෙන් සෑහිමකට පත් වෙන් නැත්තේ? කොල්ලගේ අඩු පාඩු නිසා යන උනුත් ඉන්නවානේ.. ඒත් කොල්ලා එලටම ඉන්න උනුත් ගිය සීන් එකක් මේ ලගදි උනා.. අපේ ගමේ ඩෑල් එක..මූ එකිගේ පස්සෙන් යන කාලේ ඉදන් අපිත් සීන් එක දන්නේ..මූ පුද්ගලික බැංකුවක වැඩ කරන්නේ..ගෙයක් හදාලා හොද වාහනායක් එහෙමත් තියෙනවා.. මුන් දෙන්නේ පට්ට ෆන් එකක් එකක් ගත්තා ට්‍රැවල් කරලා එහෙම ඉන්නේ.. මූ එකිව සැක කරේ නැති තරම් ඒ තරම් හොද එකි. ඒත් මේ ලගදි මලගෙයක් අස්සේ එකෙක් ගෙට පැනලා රෙදි ඇද ඇද දිව්වේ.. බදින්නත් බයයි මේ ගෑනුන්ගේ වේස ගැති නිසා.. නිදහස දීලත් බෑ..සැකෙන්ම ඉදලත් බෑ..
හොර සීන් එකකදි උන්ගේ මෝල් අමාරුව වැඩි කියලා තම කියන්නේ තමන්ගේ මිනිහත් එක්ක ඉන්නවට වඩා.. මන් කියන දේ හැම ගෑනියෙක්ටම අදාල නෑ..රත්තරන් ටිකට ඉන්න උන් අනන්තවත් ඉන්නේ..හැබැයි තියෙන මොකක් හරි පවකට ටිකක් උන් වෙනසකට හරි වටේ යන්න බලනවාම තමයි..
මට බනී ගොඩක් උන් ඒත් අහන්න දකින දේවල් එක්ක මේක තමා යතාර්තය![]()
BUMPER
mata nm dn aththtama badinna bayai bn
![]()
![]()
![]()

me kiriye yana thread baluwoth nam kuruth marry karanne na forever alone thamai inna wenne ewa balala.![]()
![]()
![]()
Dead!e unasta Hrithik ge ganita uwa epa unane![]()
Wena unge lamayi nalawanna tamayi wenna.ඉතින් යකෝ ඒකී වටේ යනව දැනුනනම් උබත් පලයන් . මම නම් ඒමයි
Ai bn e? Dan ඉන්න කොල්ල care කරන්නේ නැද්ද? මොකද pitayanna හේතුව?අන්න ඒකයි බන් වෙන්න ඕනේ..මටත් පරන් කෑලි එහෙම මැසේජ් එවනවා . මිනිහා 8 ට යන්වන්ම් 8.30 වෙද්දි එනවා හායි කියාගෙන..මන් හිතලම උන්ට රිප්ලයි නොකර ඉන්නවා..ඕවට ඇන්න වගේ නෙමේ පව් ගෙවන්න ගියාම![]()
ඔය වගේ wesawiyo badinna kolloth ඉන්නවා නේ බං? හොයන්නේ බලන්නේ නැතුවඅපේ sales team එකේ කෙල්ලෙක්..මාර ලස්ස්නයි..හමොම වගෙ line මේකිට.IT වඩ වලට මම hlp කරන්න ගිහින් මාත් එක්ක හෙන ෆිට් උනා.දවසක් මට එයාගෙ birthday party එකට නුගේගොඩ එයාගේ ගෙඩරට එන්න කිව්වා..මාත් ගියා..බඳින්න ඉන්න කොල්ල්ත් මට intraduce කලා..ඌඉ මායි හොදටම බීල ඉන්න වෙලාවෙ මට මූ කිව්වා කෙල්ලගෙයි ඌයි තව මාස 5කින් බඳිනවා..උබේ නන්ගි කෙනෙක් වගෙ බලාගනින් එයාට ලොකේ ගන ලොකු අවබොදයක් නහ් කියල.මාත් ඉතින් හා කිව්වා..ඔය අතර හෙන handy කොල්ලෙක් ආව office එකට..ඌට කෙල්ලො හමතනම.BMW එකක එන්නෙ සින්හල කතා කරන්නෙත් නහ් එයාගෙ seat එකට එහා පත්තෙ ඉන්නෙ..ටික දවසක් යද්දි සික්කා මට කිව්වා ඔයාගෙ යාලුවා අලුත් sir එක්ක යනවා දෙන්නගෙ මොනව හරි තියනව කියාල.මම කෙල්ලගෙන් අහුව අම්මපල්ල එහෙම දෙයක් නහ් එය පොඩි lift එකක් ඩුන්නෙ කිව්වෙ.කොල්ලගෙන් අහුවම ඌ කිව්වා අපි දෙන්න යාලුයි බන් මෙන්න whatsapp msg කියල.කෙල්ල දිගින් දිගටම කියනවා සෙට් වෙලා නහ් කියල..මාත් විස්වාස කලා..office එකේ උන් අහද්දි මම කිව්වා එකි එහෙම නහ් කියලා මේ බොරු කතවක් යන්නෙ කියල..ඕක වෙලා ටික දවසක් යද්දි මූ කෙල්ලව room වලට අදින්නත් ගත්තා,මටත් දන් මාට්ටු උනා..කෙල්ල පිළිගත්තා වඩේ..කෙල්ල කිව්ව boy ආවලු එයාගෙ තාත්ත වඩ කරන බංකුවට අඩ අඩා කිව්වලු මට මෙයාව marry කරන්න දෙන්න කියල..තාත්තගෙ හිතත් උනු උනාලු කලින් කොල්ලත් දන් මේ ප්‍රශ්නෙ දනගෙන අයින් උනාලු කියල.හොදම දේ ඒක නෙවෙයි අර කොල්ල බඳින්න කෙල්ලෙක් ඉදල පොඩි කාලෙ ඉදල ඕක වෙලා මාස 7 කට විතර පස්සෙ අරු උගෙ කෙල්ලව marry කලා..කෙල්ලටත් office එන්න බරි උනා ලජ්ජවට.හොදම දේ අරුගෙ වෙඩින් එක කාඩ් බෙදන්න යද්දිත් මේකිව room වලට ගෙනිහින් තියනවා..අර කොල්ලනම් දන් ලන්කාවෙ ප්‍රරදාන company එකක CFO..කෙල්ලනම් රට ගියා marry කරලා දුකටම..පරන කොල්ලනම් තවම තනිකඩයි
e unasta Hrithik ge ganita uwa epa unane![]()


office wala owa hena normal bungගෑනු වටේ යන්නේ ගෑනු වටේ ගෙනියන්න පිරිමි ඉන්න නිසා නේ බන් .![]()