ගෑනු ඇයි බන් වටේ යන්නේ

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,352
    49,734
    113
    සේදවත්ත
    Wena unge lamayi nalawanna tamayi wenna.
    4 hinawen ekaklune, miniha hora minihage lamayi nalawana eka.
    වෙන උන්ගේ ලමයි නලවන්න උබට පුලුවන් නම් උබත් වෙන ගෑනියෙක්ට උබේ ලමයෙක් දියන් . මොකෝ ලමයි තෝ මලාම අරන් යනවද නෑනේ.
     
    • Wow
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    වෙන උන්ගේ ලමයි නලවන්න උබට පුලුවන් නම් උබත් වෙන ගෑනියෙක්ට උබේ ලමයෙක් දියන් . මොකෝ ලමයි තෝ මලාම අරන් යනවද නෑනේ.
    othana awula thiyenne machan ehema unama loyal nathi wenawa (lankawe nam 100%)
    ubata salli thiye nam hora miniha ekka ekatu wela ubata wade dennat puluwan.

    mama nam kiyanne cheating partner krnrk ekka inna eka healthy naha .
     

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    monawa karath kella/geni pita yana eka yanawa kiyala welapene ponnayo , pirimi newei.

    kellata/genita pita yanna hithak pahala wenne nethi wena widiyata control kara ganna eka thamai pirimi kama kiyanne

    mehthana control karanawa kiyanne neethi dala, phone nodi, wahal kame thiyan innawa kiyana eka newei mama kiyanne.
    thamange kellata/ genita ona karana adaraya, sex eka kohomada , mona wageda kiyana eka pirimiya issella therum ganna ona. ekita 3 serayak badu yanna karath wedak ne eka ekita mentally satisfaction wenna ona.

    ehema nathuwa mama uaprima love kara, uparima sex sepa dunna uparima nidahasa dunna ona welawata salli duna , car ekak aran dunna, ekige amma thaththa aiya , akka , nangi seramalata karanna ona dewal kara eth anthimata pita giya kiyala welapila hariyannene,

    ara mama udin kiyapu de therum ganne nethuwa ewa ona widiyata labune nethnam ohoma ubala monawa karath wedak ne.
    so far best answer...
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    ලංකාවේ කොල්ලො හිතන් ඉන්නේ ස්නායු අන්ත 4000 තියන උන් විතරක් වටේ ගියාම කැපයි ස්නායු අන්ත 8000 තියන මුලු ඇගේම සෙක්ස් තියන ගෑනු ගියාම අකපයි කියලා. දූපත් මානසිකත්වය . කොටන් බඩ් එකක් කනට දැම්මම සැප කොටන් බඩ් එකටද කනටද ?
    ඕක ලංකාවේ විතරක් නෙමයි කොහෙත් එකයි බන්.
    කෙල්ල ජොබ් එකක් කරන්නේ නැත්තම් යෙපෙන්නේ කොල්ලගෙන් නම්, කොල්ල වටේ ගියාට කෙල්ලට වටේ යන්න බැහැ.
    එහම ගිහින් අහු උනොත් divorce තමයි ඉතින්,
    කිසිම නඩත්තු ගෙවීමක් නැහැ , දරුවෝ දෙන්නටම සමානව අය්තියි.
    ගෙදර හොරෙන් CCTV camera දාල තියින්න් ඕකට තමයි. Phone එකක් දුන්නත් එකේ tracking app එක දාලා දෙන්නේ හොයන්න බැරි වෙන්න. සමාජය උනත් ගන්නේ කොල්ලගේ පෙත්ත මිසක් කෙල්ලගේ පැත්ත නෙමයි.
    එකම දේ සාක්ෂි එක්ක මාට්ටු කර ගන්න ඕනේ, එතකොට නෙතින් ඕන හැටියේ ගන්නේකොල්ලගේ පෙත්ත.
     

    husa

    Well-known member
  • Mar 22, 2008
    1,420
    475
    83
    mata fb eken ehema call akranna set una badapu ganu set ekak hitiya issara..un kiyanne unge husband la un kamathi dewal karanne nathilu..jeewitheta diwak dala lewa kala na..minihata giya gaman anith pattha harila nidilu..kawadawath unta orgasm kiyana feeling eka wath danila na
     

    Dias21

    Well-known member
  • Oct 24, 2020
    682
    530
    93
    mata fb eken ehema call akranna set una badapu ganu set ekak hitiya issara..un kiyanne unge husband la un kamathi dewal karanne nathilu..jeewitheta diwak dala lewa kala na..minihata giya gaman anith pattha harila nidilu..kawadawath unta orgasm kiyana feeling eka wath danila na
    E ganu.. educated un da? Hoda family වල?
     
    • Like
    Reactions: Erzo

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,203
    1
    101,024
    113
    34
    Kalutara
    Kochchra dewal labunath hamoma kamathi wenasakata. E feeling eka adu wadi washayen palanaya kara ganna ekai hamoma karanne.
    අන්න ඒ සීමාවෙන් තමා මිනිසා සහ තිරිසනා කියන දෙකොට්ටාශය වෙන් වෙන්නේ.