ගෑනු සුවාදිනයි. හරි ඉතිම්?

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    FB_IMG_1622138439489.jpg

    දැන් නම් මේක සාපයක් බං සාපයක්. මුන් සුවාදිනයි නම් අපිට පුක්ද බං?

    මිනිස්සුන්ට මිනිස්සු විදිහට සැලකුවාම ඇති. ඊට වඩා අලි පුකත් ඕනා නැ.
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    ලංකාවේ නම් බහුතරයක් කෙල්ලොන්ට දැන් වෙලා තියෙන්නේ social media වල දකින දකින දේ ඔහේ ඔලුවට දාගන්න එක. ඉන්නේ ලංකාවේ වුණාට හිතන් ඉන්නේ ඇමරිකාවේ කියලා. feminists ලා හැමතැනම. ඇහුවොත් independent. හැබැයි තාත්තාගේ සල්ලි වලින් හරි යාළු කරගත්ත කොල්ලාගේ සල්ලි වලින් හරි තමයි ඔක්කොම සෙල්ලම් දාන්නේ. තමන්ට කියලා කිසිම skill එකක් හදාගෙන නෑ. පිනට හම්බුණ පෙනුම හින්දා කොල්ලෝ ටිකක් වට කරගෙන ඉන්නවා. මෝඩකමට කොල්ලෙක්ට රැවටිලා වැරදුනාම sex ගැනයි life එක enjoy කරන හැටියි wall පිරෙන්න post දාලා attention ගන්න විතරයි දන්නේ 🤮

    ඔහොම එකක් ගෙදර ගේනවට වඩා නම් single ඉන්න එක හොඳයි. මොකද හම්බවෙන ළමයා පිරිමි ළමයෙක් වුණොත් අර පිස්සී ඒ ළමයාට සලකන්නෙත් දරුවෙක් විදියට නෙවෙයි එයාට equal rights නැති කරන්න ආපු කෙනෙක් විදියට.
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    පිරිමි අපෙත් කොච්චර වැරදි තියෙනවද බං උන්ට වැරදි කිව්වට.😅.පොඩ්ඩක් හිතල බලපංකො..පිරිමිම තමා ගෑණුන්ව ඔය තත්වෙට පත් කරන්නෙ..😅..පිරිමි කොච්චර ගෑණුන්ව රවට්ටනවද..බොරුවෙන්ම තමා වැඩේ කරගන්න හදන්නෙ..අපිට උන් ගැන වැරදි කියන්න අයිතියක් නෑ අපෙත් වැරදි තියෙනව.😔
     
    Renu77

    Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    මචංල.... මම හිතනව අපි හැමෝටම අම්මල, ආදරනිය සහෝදරියන් .... බාරියාවන් ඉන්නව කියල... අඩුපාඩු නං ගැහැනු පිරිමි හැමෝ ගාවම තියෙව... ඇයි මේ විදිහට ගැහැනු අයව හෙලා දකින්නෙ.... I am again it brothers... this is my opinion!!!!!

    ලංකාවේ නම් බහුතරයක් කෙල්ලොන්ට දැන් වෙලා තියෙන්නේ social media වල දකින දකින දේ ඔහේ ඔලුවට දාගන්න එක. ඉන්නේ ලංකාවේ වුණාට හිතන් ඉන්නේ ඇමරිකාවේ කියලා. feminists ලා හැමතැනම. ඇහුවොත් independent. හැබැයි තාත්තාගේ සල්ලි වලින් හරි යාළු කරගත්ත කොල්ලාගේ සල්ලි වලින් හරි තමයි ඔක්කොම සෙල්ලම් දාන්නේ. තමන්ට කියලා කිසිම skill එකක් හදාගෙන නෑ. පිනට හම්බුණ පෙනුම හින්දා කොල්ලෝ ටිකක් වට කරගෙන ඉන්නවා. මෝඩකමට කොල්ලෙක්ට රැවටිලා වැරදුනාම sex ගැනයි life එක enjoy කරන හැටියි wall පිරෙන්න post දාලා attention ගන්න විතරයි දන්නේ 🤮

    ඔහොම එකක් ගෙදර ගේනවට වඩා නම් single ඉන්න එක හොඳයි. මොකද හම්බවෙන ළමයා පිරිමි ළමයෙක් වුණොත් අර පිස්සී ඒ ළමයාට සලකන්නෙත් දරුවෙක් විදියට නෙවෙයි එයාට equal rights නැති කරන්න ආපු කෙනෙක් විදියට.
    Machan not all the women behave this way... ඔන තරම් පිරිමි ඉන්නව ගැහැනුන්ගෙන් කකා ඉන්න... තලල පෙලල දාන... සමස්තයක් විදිහට එහෙම කතා කරන එක හරිද මචෝ...... මම හිතුව උඹ උගත් පුද්ගලයෙක් කියල...
    ------ Post added on May 28, 2021 at 5:36 AM
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    මචංල.... මම හිතනව අපි හැමෝටම අම්මල, ආදරනිය සහෝදරියන් .... බාරියාවන් ඉන්නව කියල... අඩුපාඩු නං ගැහැනු පිරිමි හැමෝ ගාවම තියෙව... ඇයි මේ විදිහට ගැහැනු අයව හෙලා දකින්නෙ.... I am again it brothers... this is my opinion!!!!!

    Machan not all the women behave this way... ඔන තරම් පිරිමි ඉන්නව ගැහැනුන්ගෙන් කකා ඉන්න... තලල පෙලල දාන... සමස්තයක් විදිහට එහෙම කතා කරන එක හරිද මචෝ...... මම හිතුව උඹ උගත් පුද්ගලයෙක් කියල...
    ------ Post added on May 28, 2021 at 5:36 AM
    ඉතින් mchn පිරිමි ගැනත් එහෙම නේ? නෝට් all the men behave this way? ඇයි හැමෝම එහෙමයි කියලා ලඝු කරන්නේ. This is not men VS women. Both genders have shit people. Your gender doesn't make you better person. මෙ post එකේ ගෑනු අයව හෙළා දැකල නැ. Mock කරලා තියෙන්නේ ගැනු හැමෝම හොඳයි පිරිමි හැමෝම වැරදි කියන මොන්ගල් type එකේ සෙට් එකව.