විදිනවනං ගෙදරිංම හිල එන්ඩ ඔ්නෙ තැන මාක් කරං යමල්ල. නැත්තං විදින එකා බැලන්ස් නැති වෙන්ඩ විදිනව ගොඩක් වෙලාවට. ඉරි ගහල ඩොට් තිබ්බට ඒව ඇදයි හිල් කරල බැලුවම.
මමත් හෙන ගේම්ක් දුන්න බන් දුවගේ කන විදින්නේ නැතුව ඉන්න.. ඒත් ගෑනි කේස් ඇද්දා...
ලොකු උනාම එයාට ඕන නම් විදගනී නේ බන්... අපි ඇයි මේ අපිට ඕන දේවල් බලෙන් නොදරුවන්ට කරන්නේ...
අපේ කාලේ අම්මලා තාත්තලා ඕවා අපිට කලාට අපිට ඔලුවක් තියෙන්න ඕනනේ අපි මේවා අපේ දරුවන්ටත් කරනවද නැද්ද කියලා හිතන්න...
gaanita ona widihata natanna hoda naha.lamaya dennagemane.mama nam ehema Thama kare..
Meka depend wenawa culture eka anuwa. loke hemoma podi lamayge kana widinne ne. kana widinne nethi geenu lamay inna ratawal oni tharam thiyanawa, ee wagema kana widina pirimi lamay inna ratawaluth thiyanawa, this purely depends on the culture.
For example:
See this: http://www.sanskritimagazine.com/rituals_and_practices/ear-piercing-in-hinduism/
Kana widina thena cartilage ne, eeka ear lobe eka. ear lobe piercing and ear cartilage piercing kiyanne dekak.
See:
http://www.wisegeekhealth.com/what-is-ear-cartilage.htm#
https://www.highlightskids.com/science-questions/what-cartilage-your-ear
http://info.painfulpleasures.com/he...rmation/earlobe-piercings-cartilage-piercings
eekata thamay kiyanne ridenawa kiyala. eeka kiyaganna beri nisa thamay andanne. nethuwa al peneththekin annama katawath athal ekak enne nehe ne.
WRONG, see my comments above.
Anyway no hard feelings. Just my 2 cts.
ගෑනු ළමයි පොඩිකාලෙම කන විදින්නෙ ඇයි.? හිරි වට්ටල වත් නෙමෙයිලු නේද එහෙම කරන්නෙ.? ඇයි එහෙම වේදනාවක් දෙන්නෙ. ? කනේ හිලක් තිබ්බෙ නැත්තන් ,කරාබු දැම්මෙ නැත්තන් ගෑනියෙක් වෙන්නෙ නැද්ද.? ස0න්ස්කෘතියට හොඳ නැද්ද.?![]()
දන්නෑ බන්.සමහර විට ඇති.සුද්දෝ කොහොමද දන්නෑ කණ විදින්නේ
විනාඩියක් විතර ඇඩුව
හැබැයි එච්චරයි
ඒක නම් ඇත්ත තමයි. ඒකේ කිසිම සෞඛ්‍යය වාසියක් නෑ, නමුත් ඒ වගේම අවාසියකුත් නෑ. කන් පෙති කියන්නේ නිකම් හම වගේ, ඕක ටික දවසක් නිකම් තිබ්බොත් නිකම්ම හා වෙලා යනවා, සාමාන්‍යයෙන් ඒකට සති 6 ක් වගේ යන්නේ. ඒක නිසා නිතරම වගේ කරාබු දාන්න ඕනේ, කරාබු ගලවලා තිබ්බොත් ආයි දානකොට දාන්න අමාරුයි.දාන කොට ඇතිවෙන පොඩි රිදුම තමයි ප්‍රශ්ණයකට තියෙන්නේ, නමුත් දැන් ගොඩක් තැන් වල යූස් කරන්නේ ගන් එක වගේ තියෙන පොඩි මැෂිමක්, ඒකෙන් ගහන කොට රිදෙන්නේ ඉන්ජෙක්ෂන් එකක් ගහනවා වගේ. ඒක නිසා ඒක ඒ තරම්ම වදවෙන්න දෙයක් නෙවෙයි. මේක කොන කපන එකට සමාන කරන්න බෑ, පෙරසම කැපුවොත් කැපුවම තමයි, ඒක ආයි වැවෙන්නේ නෑ, අනික ඒකෙන් සංවේදි ස්නායු ගොඩක් විනාශ වෙනවා, මේ නිසා ස්වයං වින්දයන යෙදෙන කොට, සහා සෙක්ස් කරන කොට ලැබෙන වින්දනයෙන් 60% අහිමි වෙනවා.

අත්දැකීමෙන් කිව්වෙ ඕං![]()