ගෑනු ළමයි පොඩිකාලෙම

ruwanfer

Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    විදිනවනං ගෙදරිංම හිල එන්ඩ ඔ්නෙ තැන මාක් කරං යමල්ල. නැත්තං විදින එකා බැලන්ස් නැති වෙන්ඩ විදිනව ගොඩක් වෙලාවට. ඉරි ගහල ඩොට් තිබ්බට ඒව ඇදයි හිල් කරල බැලුවම.
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    මමත් හෙන ගේම්ක් දුන්න බන් දුවගේ කන විදින්නේ නැතුව ඉන්න.. ඒත් ගෑනි කේස් ඇද්දා...

    ලොකු උනාම එයාට ඕන නම් විදගනී නේ බන්... අපි ඇයි මේ අපිට ඕන දේවල් බලෙන් නොදරුවන්ට කරන්නේ...

    අපේ කාලේ අම්මලා තාත්තලා ඕවා අපිට කලාට අපිට ඔලුවක් තියෙන්න ඕනනේ අපි මේවා අපේ දරුවන්ටත් කරනවද නැද්ද කියලා හිතන්න...

    :Dgaanita ona widihata natanna hoda naha.lamaya dennagemane.mama nam ehema Thama kare..:D
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    Meka depend wenawa culture eka anuwa. loke hemoma podi lamayge kana widinne ne. kana widinne nethi geenu lamay inna ratawal oni tharam thiyanawa, ee wagema kana widina pirimi lamay inna ratawaluth thiyanawa, this purely depends on the culture.
    For example:

    See this: http://www.sanskritimagazine.com/rituals_and_practices/ear-piercing-in-hinduism/


    Kana widina thena cartilage ne, eeka ear lobe eka. ear lobe piercing and ear cartilage piercing kiyanne dekak.

    See:
    http://www.wisegeekhealth.com/what-is-ear-cartilage.htm#
    https://www.highlightskids.com/science-questions/what-cartilage-your-ear
    http://info.painfulpleasures.com/he...rmation/earlobe-piercings-cartilage-piercings



    eekata thamay kiyanne ridenawa kiyala. eeka kiyaganna beri nisa thamay andanne. nethuwa al peneththekin annama katawath athal ekak enne nehe ne.




    WRONG, see my comments above.

    Anyway no hard feelings. Just my 2 cts.

    රිදෙන හින්දම නෙවෙයි ලමයි අඬන්නෙ දැන් උදාහරනෙකට ගත්තොත් උඹ ඉන්ජෙක්ශන් ගහද්දි අඬනවද? නමුත් පොඩි ලමයි අඬනව.හැබැයි ටික වෙලාවකින් අඬන එක නවත්තනවා.හේතුව රිදෙන එකම නෙවෙයි බය එක පාරම එයාලගෙ ඇඟේ වෙනසක් ඇති උනාම එයාලට ඒක එක්ස්ප්‍රස් කරන්න බැරි නිසා තමා අඩන්නෙ.ඔව් අරක කාටිලේජ නොවෙන්න පුලුවන් මං ඉතින් විද්‍යාව කරල නෑ ඔව්වගේ තැන් වලට කියන්නෙ කාටිලේජ කියල පොදුවේ.
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    ගෑනු ළමයි පොඩිකාලෙම කන විදින්නෙ ඇයි.? හිරි වට්ටල වත් නෙමෙයිලු නේද එහෙම කරන්නෙ.? ඇයි එහෙම වේදනාවක් දෙන්නෙ. ? කනේ හිලක් තිබ්බෙ නැත්තන් ,කරාබු දැම්මෙ නැත්තන් ගෑනියෙක් වෙන්නෙ නැද්ද.? ස0න්ස්කෘතියට හොඳ නැද්ද.?:confused:

    මගේ දුවගේ විද්දේ මාස 10 න්. ඒක ඉතින් තම තමුන්ගේ කැමැත්ත. සමහර අය මාස 6 න් 4 න් වගෙත් කරනවා.
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    දන්නෑ බන්.සමහර විට ඇති.සුද්දෝ කොහොමද දන්නෑ කණ විදින්නේ

    මගේ පොඩි කෙල්ලගේ dual piercing කලේ :yes: විනාඩියක් විතර ඇඩුව :( හැබැයි එච්චරයි :yes:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අපයෝජනයක් කරාබු නැති උන් තමා ලස්සන කරාබු දාපුවාම ඉන්දියන් ගෑණු වගේ කන් දෙක දකිද්දි මතක් වෙන්නෙ කුණු වෙච්ච මිනී පාවෙන ගඟවල් වලිං වතුර බොන ගෑණු :sorry: :sorry:
     
    • Like
    Reactions: KasunKDP

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa

    ඒක නම් ඇත්ත තමයි. ඒකේ කිසිම සෞඛ්‍යය වාසියක් නෑ, නමුත් ඒ වගේම අවාසියකුත් නෑ. කන් පෙති කියන්නේ නිකම් හම වගේ, ඕක ටික දවසක් නිකම් තිබ්බොත් නිකම්ම හා වෙලා යනවා, සාමාන්‍යයෙන් ඒකට සති 6 ක් වගේ යන්නේ. ඒක නිසා නිතරම වගේ කරාබු දාන්න ඕනේ, කරාබු ගලවලා තිබ්බොත් ආයි දානකොට දාන්න අමාරුයි.දාන කොට ඇතිවෙන පොඩි රිදුම තමයි ප්‍රශ්ණයකට තියෙන්නේ, නමුත් දැන් ගොඩක් තැන් වල යූස් කරන්නේ ගන් එක වගේ තියෙන පොඩි මැෂිමක්, ඒකෙන් ගහන කොට රිදෙන්නේ ඉන්ජෙක්ෂන් එකක් ගහනවා වගේ. ඒක නිසා ඒක ඒ තරම්ම වදවෙන්න දෙයක් නෙවෙයි. මේක කොන කපන එකට සමාන කරන්න බෑ, පෙරසම කැපුවොත් කැපුවම තමයි, ඒක ආයි වැවෙන්නේ නෑ, අනික ඒකෙන් සංවේදි ස්නායු ගොඩක් විනාශ වෙනවා, මේ නිසා ස්වයං වින්දයන යෙදෙන කොට, සහා සෙක්ස් කරන කොට ලැබෙන වින්දනයෙන් 60% අහිමි වෙනවා.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,780
    1
    58,026
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    ඒක නම් ඇත්ත තමයි. ඒකේ කිසිම සෞඛ්‍යය වාසියක් නෑ, නමුත් ඒ වගේම අවාසියකුත් නෑ. කන් පෙති කියන්නේ නිකම් හම වගේ, ඕක ටික දවසක් නිකම් තිබ්බොත් නිකම්ම හා වෙලා යනවා, සාමාන්‍යයෙන් ඒකට සති 6 ක් වගේ යන්නේ. ඒක නිසා නිතරම වගේ කරාබු දාන්න ඕනේ, කරාබු ගලවලා තිබ්බොත් ආයි දානකොට දාන්න අමාරුයි.දාන කොට ඇතිවෙන පොඩි රිදුම තමයි ප්‍රශ්ණයකට තියෙන්නේ, නමුත් දැන් ගොඩක් තැන් වල යූස් කරන්නේ ගන් එක වගේ තියෙන පොඩි මැෂිමක්, ඒකෙන් ගහන කොට රිදෙන්නේ ඉන්ජෙක්ෂන් එකක් ගහනවා වගේ. ඒක නිසා ඒක ඒ තරම්ම වදවෙන්න දෙයක් නෙවෙයි. මේක කොන කපන එකට සමාන කරන්න බෑ, පෙරසම කැපුවොත් කැපුවම තමයි, ඒක ආයි වැවෙන්නේ නෑ, අනික ඒකෙන් සංවේදි ස්නායු ගොඩක් විනාශ වෙනවා, මේ නිසා ස්වයං වින්දයන යෙදෙන කොට, සහා සෙක්ස් කරන කොට ලැබෙන වින්දනයෙන් 60% අහිමි වෙනවා.

    අත්දැකීමෙන් කිව්වෙ ඕං:rofl:
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    අත්දැකීමෙන් කිව්වෙ ඕං:rofl:

    උබලා වගේ ගෙවල් අස්සේ ලැගගෙන ඉන්න එකෙක් නෙවෙයි බන් මම. පොඩ්ඩක් පාරට බැහලා මිනිස්සු ආශ්‍රය කරපන් කෝ.