ගෑනු ළමයි පොඩිකාලෙම

amilabanuka

Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    ගෑනු ළමයි පොඩිකාලෙම කන විදින්නෙ ඇයි.? - තාම මම කෙලීගෙ කන විද්දී නෑ. කතා කරන්න පුලුවන් උන කාලෙක ආස නම් විදල දෙනව. එතකන් ඔහොම ඉදපුවාවේ. කට්ටිය නම් විදින්නෙ පුරුද්දට වෙන්න ඕන. මම දැන් ගෙදර බයිට් එක වෙලා තියෙන්නේ විදින්නේ නෑ කියල දුවගෙ. තාත්ත බයයි දුවට වඩා කියල මට කට්ටිය හිනාවෙනව. උන්ගෙ කන නෙමේනෙ විදින්නෙ මගෙ කෙල්ලගෙ කනනෙ. ඔහොම ඉන්නව ඒකිට ඔන වෙලා කීවොත් විදල දෙනව
    හිරි වට්ටල වත් නෙමෙයිලු නේද එහෙම කරන්නෙ.? ඇයි එහෙම වේදනාවක් දෙන්නෙ. ?

    දැන් ගොඩක් තැන් වල හිරි වට්ටල කරන්නෙ. එහෙම ලොකුවට රිදෙන්න නෑ. අවුල තියෙන්නෙ ඉන්ෆෙක්ශන් එන්න පුලුවන්, අනික කන් ලොකු වෙනකොට ඕක එහෙ මෙහෙ යන්න පුලුවන්. එහෙම උනොත් ආයෙම විදින්න වෙනව.

    කනේ හිලක් තිබ්බෙ නැත්තන් ,කරාබු දැම්මෙ නැත්තන් ගෑනියෙක් වෙන්නෙ නැද්ද.? ස0න්ස්කෘතියට හොඳ නැද්ද.?
    එහෙම එකක් නෑ. කෙල්ලො කොහොමත් ටිකක් ඔය සුකුරුත්තන් වැඩ වලට කැමතියිනෙ. ඒ හින්ද වෙන්න ඕන ඕක කරන්නෙ. කොල්ලන්ට විදගන්න තහනමක් නෑනෙ.
     
    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,600
    1,121
    113
    එහෙනම් ඉතින් ගනු මොකටද ගවුම් අඳින්නේ

    සරම් අන්දලා බැනියම් අන්දලා ඉන්න බැරිද?

    comment of the day:rofl:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එහෙනම් ඉතින් ගනු මොකටද ගවුම් අඳින්නේ

    සරම් අන්දලා බැනියම් අන්දලා ඉන්න බැරිද?

    තෝ වගේ දේශපාලුවන්ට පුක දීගෙන ඉන්න එකෙක්ගෙන් කොහොමත් ඔයිට වඩා බුද්දිමත් කියමනක් බලාපොරොත්තු වෙන්න බෑ.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    දැවෙන ප‍්‍රශ්න....:P මගේ දුවගේ කණ විදින කොට අවුරුද්දක්වත් නෑ.... පුංචි කන් පෙති විදින කොට මටත් ගොඩක් දුක හිතුණා.... ඒ වුණත් කන් පෙති ගොඩක් සියුම් හින්ද වේදනාව අඩු වෙන්න ඇති... ඉක්මණින්ම කෙල්ලගේ ඇඩිල්ල නැවතුණා.... අද දුව ගොඩක් ලොකුයි... අනේ තාත්තේ අර කරාඹු දෙක අරන් දෙන්න ඒදෙකට මම ආසයි කියල අරගෙන කන් පෙති සරසගෙන ඇවිල්ල තාත්ති ලස්සනයිද කියන කොට දුවටත් තාත්තටත් දැනෙන සතුට තාත්ත කෙනෙක් දුවක් දන්නවා.....
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ගෑනු ළමයි පොඩිකාලෙම කන විදින්නෙ ඇයි.? හිරි වට්ටල වත් නෙමෙයිලු නේද එහෙම කරන්නෙ.? ඇයි එහෙම වේදනාවක් දෙන්නෙ. ? කනේ හිලක් තිබ්බෙ නැත්තන් ,කරාබු දැම්මෙ නැත්තන් ගෑනියෙක් වෙන්නෙ නැද්ද.? ස0න්ස්කෘතියට හොඳ නැද්ද.?:confused:

    කන විදින හේතුව සහ විදින්න ඕනේද නැද්ද කියලානම් මම කියන්න දන්නේ නෑ,
    ඒත් දැන් කනවිදින කොට ගාන්න ක්‍රීම් එකක් තියෙනවා..
    ඒක ගාලා පැයක්ද කොහේද ඉදලා කන විද්දහම රිදෙන්නේ නෑ..ඒකට හිරිවැටෙනවා..
    ෆාමසිවල ගන්න තියෙනවා..එච්චර ගනන් නෑ..(මට ගාන මතක නෑ)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දැවෙන ප‍්‍රශ්න....:P මගේ දුවගේ කණ විදින කොට අවුරුද්දක්වත් නෑ.... පුංචි කන් පෙති විදින කොට මටත් ගොඩක් දුක හිතුණා.... ඒ වුණත් කන් පෙති ගොඩක් සියුම් හින්ද වේදනාව අඩු වෙන්න ඇති... ඉක්මණින්ම කෙල්ලගේ ඇඩිල්ල නැවතුණා.... අද දුව ගොඩක් ලොකුයි... අනේ තාත්තේ අර කරාඹු දෙක අරන් දෙන්න ඒදෙකට මම ආසයි කියල අරගෙන කන් පෙති සරසගෙන ඇවිල්ල තාත්ති ලස්සනයිද කියන කොට දුවටත් තාත්තටත් දැනෙන සතුට තාත්ත කෙනෙක් දුවක් දන්නවා.....

    උඹ කොහොමද දුව පොඩිකාලෙදි හිතාගත්තෙ දුව ලොකු උනාම කරාබු දාන්න ආස වෙයි කියල. ? ආස වෙයි කියල උපකල්පනය මත නේද උඹ පිසිකල් දුකක් දීල තියෙන්නෙ. ඒ වයසෙදි දැනිච්ච දුක උඹ කොහොමද දන්නෙ කෙල්ලට කතා කියන්න පුලුවන්ද.! උඹ එහෙම නොකර එයාට ඕන කාලෙ එයාගෙ කැමැත්තෙ විදගන්න ඉඩ තිබ්බනම් නේද හරි.?
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700

    :yes::yes: Mage kellata awruddayi ban.mama hithuwe umba bendalath netiwa ati kiyala.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය

    උඹ කොහොමද දුව පොඩිකාලෙදි හිතාගත්තෙ දුව ලොකු උනාම කරාබු දාන්න ආස වෙයි කියල. ? ආස වෙයි කියල උපකල්පනය මත නේද උඹ පිසිකල් දුකක් දීල තියෙන්නෙ. ඒ වයසෙදි දැනිච්ච දුක උඹ කොහොමද දන්නෙ කෙල්ලට කතා කියන්න පුලුවන්ද.! උඹ එහෙම නොකර එයාට ඕන කාලෙ එයාගෙ කැමැත්තෙ විදගන්න ඉඩ තිබ්බනම් නේද හරි.?

    ඔය ප‍්‍රශ්නේ තාර්කික එකක් වුණත් ප‍්‍රායෝගික නෑ බං.... මගේ ජීවිතේ ආශ‍්‍රය කරපු මොනම තරාතිරමක හෝ ගෑණියක් පොඩි කාලේ කන් විද්දේ අපරාදේ කියල නෑ.... හැබැයි අර කරාඹු දෙක මගේ කණට ලස්සනට තියේවි නේද කියල නම් තියෙනවා.... ලොකු වෙන කොට කෙසේ වෙතත් පුංචි කෙල්ලො නම් කරාඹු දාල වළලූ දාල හැඩ වැඩ කරන්න ආසයි.... ඒ ගොල්ලන්ට හිතෙන්නේ කාරාඹු වල ලස්සන මිසක අවු. 1 දී කණ විදපු එක නෙවෙයි... (අත්දැකීමෙන් කියන්නේ....)
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    Pissu ban ape unta.uba kiyanne ape podi ekita dan awurudu thunak lanwenna enawa.wife ge pawule aya wife marama gema kellage kana widinna.mama banala thama nawaththa gaththe.mamath hithinne oka karanakota e lamayata godak rideyi kiyala.anikana ban mona bambuwakatada me podi unta ear rings.

    podi kalema kana vidina eka hodai. looku wela vidinna giyama vedanawa vadie. loku unama kella ubata bani ai podi kale kale naththe kiyala
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මගේ දුවටත් මාස 3යි. . තාම කන් විද්දේ නෑ. .
    මන් තැනක දැක්කා වේදනාවක් නැතුව ලේසර් මගින් කන් විදිනවා කියලා. .
    ඔය තැනකට දවසක ගිහින් බලනවා අනිත් ලමයින්ට රිදෙනවද කියලා. . බලන් ඇවිත් මොකද වෙන්නේ කියලා උබලට කියන්නම්. .
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මගේ දුවටත් මාස 3යි. . තාම කන් විද්දේ නෑ. .
    මන් තැනක දැක්කා වේදනාවක් නැතුව ලේසර් මගින් කන් විදිනවා කියලා. .
    ඔය තැනකට දවසක ගිහින් බලනවා අනිත් ලමයින්ට රිදෙනවද කියලා. . බලන් ඇවිත් මොකද වෙන්නේ කියලා උබලට කියන්නම්. .

    godak doctorsla langaridenna nathi wenna gana crem 1k tiyenawa ban.ewa gala vidinne.leserma ona neha .ape duwage vidde homagama doctor kenek.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    286.jpg
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මමත් හෙන ගේම්ක් දුන්න බන් දුවගේ කන විදින්නේ නැතුව ඉන්න.. ඒත් ගෑනි කේස් ඇද්දා...

    ලොකු උනාම එයාට ඕන නම් විදගනී නේ බන්... අපි ඇයි මේ අපිට ඕන දේවල් බලෙන් නොදරුවන්ට කරන්නේ...

    අපේ කාලේ අම්මලා තාත්තලා ඕවා අපිට කලාට අපිට ඔලුවක් තියෙන්න ඕනනේ අපි මේවා අපේ දරුවන්ටත් කරනවද නැද්ද කියලා හිතන්න...
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,745
    23,432
    113
    wedanawa nathi kramekata hari podi kalema widdoth hodai..nattan loku unama lamaya ahayi ayi anit ayage wage mageth kana widde natte kiyala