ගෑනු ළමයි පොඩිකාලෙම

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ගෑනු ළමයි පොඩිකාලෙම

    ගෑනු ළමයි පොඩිකාලෙම කන විදින්නෙ ඇයි.? හිරි වට්ටල වත් නෙමෙයිලු නේද එහෙම කරන්නෙ.? ඇයි එහෙම වේදනාවක් දෙන්නෙ. ? කනේ හිලක් තිබ්බෙ නැත්තන් ,කරාබු දැම්මෙ නැත්තන් ගෑනියෙක් වෙන්නෙ නැද්ද.? ස0න්ස්කෘතියට හොඳ නැද්ද.?:confused:
     
    • Like
    Reactions: TaskManager

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    Pissu ban ape unta.uba kiyanne ape podi ekita dan awurudu thunak lanwenna enawa.wife ge pawule aya wife marama gema kellage kana widinna.mama banala thama nawaththa gaththe.mamath hithinne oka karanakota e lamayata godak rideyi kiyala.anikana ban mona bambuwakatada me podi unta ear rings.
     
    • Like
    Reactions: KasunKDP

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ලේසර් එකෙන් විද්දම රිදෙන්නේ නෑ නේ?
    කන විදින්න කියලා කවුරුත් බල කරන්නේ නෑනේ. .
    අපේ රටේ විතරක් නෙවෙයිනේ කන විදින්නේ. .
     
    නියමයි.! :cool:

    ළමයට ඕනෙ නම් ලොකු වෙලා කන විදගනී නෙ. :yes:

    සංස්කෘතිය බ්‍රෝ.. :lol:

    :yes: :dull:

    හිලක් තිබ්බෙ නැත්තන් ගෑනියෙක් වෙන්නෙ නෑ..:rofl:

    කනේ හිලටත් අරිනවද.! :dull: :dull:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ලේසර් එකෙන් විද්දම රිදෙන්නේ නෑ නේ?
    කන විදින්න කියලා කවුරුත් බල කරන්නේ නෑනේ. .
    අපේ රටේ විතරක් නෙවෙයිනේ කන විදින්නේ. .

    ඉතින් ඔය ලේසර් එකෙන් විදින්නෙ කීයන් කීදෙනාද!
    නීති පොත් වල නැති උනාට සන්ස්කෘතික අන්ගයක් වෙලා කිරිසප්පයො දුක් විඳිනව හම්බයො කොන කපනව වගේ.
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    ගෑනු ළමයි පොඩිකාලෙම කන විදින්නෙ ඇයි.? දෙමව්පියෝ දරුවාගේ කන විදිනවා කලින් පරම්පරාව කරපු හින්ද. මුලින්ම කන විදින්න හිතිච්ච එකාගෙන් තමයි අහන්න ඕනේ
    හිරි වට්ටල වත් නෙමෙයිලු නේද එහෙම කරන්නෙ.? දන්නේ නෑ. ඒත් නංගිගේ කන විදපු දවසේ එයා දවසම ඇඩුව මතකයි.
    ඇයි එහෙම වේදනාවක් දෙන්නෙ. ? දන්නේ නෑ
    කනේ හිලක් තිබ්බෙ නැත්තන් ,කරාබු දැම්මෙ නැත්තන් ගෑනියෙක් වෙන්නෙ නැද්ද.? වෙනවා
    ස0න්ස්කෘතියට හොඳ නැද්ද.? සංස්කෘතියෙන් නම් ලොකු pressure එකක් නෑ කන විදින්න කියල මම දන්න තරමින්. දෙමව්පියෝන්ගේ තීරණය තමයි

    ලේසර් එකෙන් විද්දම රිදෙන්නේ නෑ නේ?
    කන විදින්න කියලා කවුරුත් බල කරන්නේ නෑනේ. .
    අපේ රටේ විතරක් නෙවෙයිනේ කන විදින්නේ. .

    ඒ කියන්නේ පොඩි එකා තනියම ගිහින් විදගෙන එනවද? :shocked:
     
    • Like
    Reactions: KasunKDP

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ගෑනු ළමයි පොඩිකාලෙම කන විදින්නෙ ඇයි.? දෙමව්පියෝ දරුවාගේ කන විදිනවා කලින් පරම්පරාව කරපු හින්ද. මුලින්ම කන විදින්න හිතිච්ච එකාගෙන් තමයි අහන්න ඕනේ
    හිරි වට්ටල වත් නෙමෙයිලු නේද එහෙම කරන්නෙ.? දන්නේ නෑ. ඒත් නංගිගේ කන විදපු දවසේ එයා දවසම ඇඩුව මතකයි.
    ඇයි එහෙම වේදනාවක් දෙන්නෙ. ? දන්නේ නෑ
    කනේ හිලක් තිබ්බෙ නැත්තන් ,කරාබු දැම්මෙ නැත්තන් ගෑනියෙක් වෙන්නෙ නැද්ද.? වෙනවා
    ස0න්ස්කෘතියට හොඳ නැද්ද.? සංස්කෘතියෙන් නම් ලොකු pressure එකක් නෑ කන විදින්න කියල මම දන්න තරමින්. දෙමව්පියෝන්ගේ තීරණය තමයි

    සන්ස්කෘතියෙන් ප්‍රෙශර් එකක් නැත්තෙ කොහෙද බන්.... ඕක නොකර හිටියොත් අහල පහල හැම එකාම අහනව ඇයි විදින්නෙ නැත්තෙ කියල.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒ කියන්නේ පොඩි එකා තනියම ගිහින් විදගෙන එනවද? :shocked:

    :rolleyes: :rolleyes:

    දෙමාපියන්ගෙ කැමැත්ත තිබ්බ කියල ළමයින්ට වද දෙන එක අනුමත කරන්න බෑ.:yes: :yes:

    ඕක නීති විරෝදී කරල දාන්න ඕනෙ..
     
    • Like
    Reactions: ratadel

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa

    ඉතින් ඔය ලේසර් එකෙන් විදින්නෙ කීයන් කීදෙනාද!
    නීති පොත් වල නැති උනාට සන්ස්කෘතික අන්ගයක් වෙලා කිරිසප්පයො දුක් විඳිනව හම්බයො කොන කපනව වගේ.

    ඒ කියන්නේ පොඩි එකා තනියම ගිහින් විදගෙන එනවද? :shocked:

    දෙමව්පියෝ ඕක කලාට ඕක අනිවාර්යෙන් කරපන් කියලා සමාජෙන් අමුතු බලපෑමක් නෑ. .
    කොන කපන එකයි මේකයි සන්සන්දනය කරෑකිද බන්. . ඕන එවුන් ලේසර් එකකින් විදපන්. .
    මන් හිතන විදියට කන විදින එක පොඩිකාලෙම කලොත් රිදෙන එක අඩුයි කියලා මතයක් තියෙනවා. . ලොකු වෙන්න ලොකු වෙන්න හම ගොරෝසු වෙලා රිදෙන එක වැඩියි කියන මතේ නිසා වෙන්න ඕනේ පොඩිකාලෙම කරන්නේ. .

    කන විදින ඒවා ගැන මන් දන්නේ නෑ බන්. . මේකේ දුවලගේ කන විදපු අය ඇති එයාල කියයි හේතුව. .
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    සන්ස්කෘතියෙන් ප්‍රෙශර් එකක් නැත්තෙ කොහෙද බන්.... ඕක නොකර හිටියොත් අහල පහල හැම එකාම අහනව ඇයි විදින්නෙ නැත්තෙ කියල.

    "ලොකු" pressure එකක් නෑ මම දන්න තරමින්. කන විද්දේ නෑ කියල කෙල්ලෙක්ව පහත් කරලා කතා කරනවා මම දැකල නෑ. අනික කරාඹු, මාල දාන්නෙම නැති කෙල්ලොත් සෑහෙන ඉන්නවා නේ? :oo:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සන්ස්කෘතියෙන් ප්‍රෙශර් එකක් නැත්තෙ කොහෙද බන්.... ඕක නොකර හිටියොත් අහල පහල හැම එකාම අහනව ඇයි විදින්නෙ නැත්තෙ කියල.

    කරාබු දෙකක් ගන්න සල්ලි නෑ කියපන් බන්.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඕකේ වටිනාකම තියෙන්නේ තරුණ වයසට එනකොට.ඕක නොකර ඉඳලා ඒ කාලෙට ලමයා අහන ප්‍රශ්න වලට උත්තරත් ලෑස්ති කරගෙන ඉඳහල්ලා
     
    • Like
    Reactions: KasunKDP

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    "ලොකු" pressure එකක් නෑ මම දන්න තරමින්. කන විද්දේ නෑ කියල කෙල්ලෙක්ව පහත් කරලා කතා කරනවා මම දැකල නෑ. අනික කරාඹු, මාල දාන්නෙම නැති කෙල්ලොත් සෑහෙන ඉන්නවා නේ? :oo:

    දාන්නෙ නැති උනත් හිල තිබුනාහම ලස්සනයි:P
     
    • Like
    Reactions: KasunKDP

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම මේක ගැන ටිකක් හොයල බැලුව ගොඩක් කෙල්ලො එහෙම කියල තියනව පොඩි කාලෙම කන් විදපු එක හොඳයි මොකද දැන් ඒ වෙදනාව මතක වත් නැති නිසා කියල. ලොකු වෙලා ඒ වෙදනාව දරන්න කමති නෑලු. එහෙම හිතුවොත් ඉතින් මොනා හරි මත්ද්‍රව්‍යක් දීල ලොකු වේදනාත්මක දෙයක් කරත් කමක් නෑ මත්ඩ්‍රව්යේ බලපැම නිසා පස්සෙ ඒක අමතක වෙන නිසා. :oo:
     
    • Like
    Reactions: shaminda peiris

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    ඕකේ වටිනාකම තියෙන්නේ තරුණ වයසට එනකොට.ඕක නොකර ඉඳලා ඒ කාලෙට ලමයා අහන ප්‍රශ්න වලට උත්තරත් ලෑස්ති කරගෙන ඉඳහල්ලා
    පොඩි කාලේ හිල් කරේ නැත්තන් ආයේ බැරිද?
    දාන්නෙ නැති උනත් හිල තිබුනාහම ලස්සනයි:P
    නානත්ථ කායා නානත්ථ සංඥා :)
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මම මේක ගැන ටිකක් හොයල බැලුව ගොඩක් කෙල්ලො එහෙම කියල තියනව පොඩි කාලෙම කන් විදපු එක හොඳයි මොකද දැන් ඒ වෙදනාව මතක වත් නැති නිසා කියල. ලොකු වෙලා ඒ වෙදනාව දරන්න කමති නෑලු. එහෙම හිතුවොත් ඉතින් මොනා හරි මත්ද්‍රව්‍යක් දීල ලොකු වේදනාත්මක දෙයක් කරත් කමක් නෑ මත්ඩ්‍රව්යේ බලපැම නිසා පස්සෙ ඒක අමතක වෙන නිසා. :oo:

    Dan cream ekak thiyenawa bung ganna. ethakota kan peththa hiri watenawa. podi untath ganna puluwan. Rs 700 ganak wenne ;)
     
    • Like
    Reactions: KasunKDP