පොඩි කාලේ හිල් කරේ නැත්තන් ආයේ බැරිද?
ලොකු වෙනකොට කන්පෙත්ත ගණකම වැඩියි.විදිනකොට රිදෙනවා වැඩියි.
පොඩි අයගේ කන් පෙත්ත දෙපැත්තට ඇද්දහම විනිවිද පේන තරමට තුනියි.ඒ කාලේ විදින්න ලේසියි සහ වේදනාව අඩුයි.
පොඩි කාලේ හිල් කරේ නැත්තන් ආයේ බැරිද?
ලොකු වෙනකොට කන්පෙත්ත ගණකම වැඩියි.විදිනකොට රිදෙනවා වැඩියි.
පොඩි අයගේ කන් පෙත්ත දෙපැත්තට ඇද්දහම විනිවිද පේන තරමට තුනියි.ඒ කාලේ විදින්න ලේසියි සහ වේදනාව අඩුයි.

මෙච්චර වෛද්‍ය විද්‍යාව දියුණු කාලේ ඔය පොඩි දේ වේදනාවක් නැතුව කරන්න විදියක් නැද්ද බන්? ඔය කලින් එකෙක් කියල තියෙන්නේ cream එකක් තියෙනවා කියල හිරි වට්ටන්න![]()
දන්නෑ බන්.සමහර විට ඇති.සුද්දෝ කොහොමද දන්නෑ කණ විදින්නේ

පොඩි කාලෙ ගෑනු ලමයෙක් පිරිමි ලමයෙක්ගෙන් වෙන්කරල අඳුරගන්න අමාරුයි ඒක නිසා තමා ගෑනුලමයෙක් ඉපදුනාම කන විදින්නෙ. ඒක සංස්කෘතිය එක්ක කිසි සම්බන්දයක් නෑ ලෝකෙ හැම රටකම වගේ ඒක කරනවා.පොඩි කාලෙ කන විදින්නෙ කනේ ඒ හරියෙ කාටිලේජ ගොඩක් සිනිදුයි ලොකු වෙන්න වෙන්න එතන රළු වෙනවා.කන විදිද්දි පොඩි ඇල්පෙනෙත්තකින් අනිනව වගේ තමා දැනෙන්නෙ ලමයි ඒකයි අඬන්නෙ මොකද එයාලට ඒ දැනෙන දේ කියන්න බැරි නිසා නැතුව රිදුන නිසා නෙවෙයි.

Dude... this is your own opinion right?

that's the universal truth

yet another king of Canada's lame joke![]()

දුප් ගිහින් මගෙ කක්කුස්සිය හෝදපං එනව මෙතන ලොකු උන් කතා කරද්දි මැද්දට පනින්න![]()
kakkussi gana katha karannama riduna hati
podi sentence ekai ona une 
Meka depend wenawa culture eka anuwa. loke hemoma podi lamayge kana widinne ne. kana widinne nethi geenu lamay inna ratawal oni tharam thiyanawa, ee wagema kana widina pirimi lamay inna ratawaluth thiyanawa, this purely depends on the culture.පොඩි කාලෙ ගෑනු ලමයෙක් පිරිමි ලමයෙක්ගෙන් වෙන්කරල අඳුරගන්න අමාරුයි ඒක නිසා තමා ගෑනුලමයෙක් ඉපදුනාම කන විදින්නෙ. ඒක සංස්කෘතිය එක්ක කිසි සම්බන්දයක් නෑ ලෝකෙ හැම රටකම වගේ ඒක කරනවා.
Kana widina thena cartilage ne, eeka ear lobe eka. ear lobe piercing and ear cartilage piercing kiyanne dekak.පොඩි කාලෙ කන විදින්නෙ කනේ ඒ හරියෙ කාටිලේජ ගොඩක් සිනිදුයි ලොකු වෙන්න වෙන්න එතන රළු වෙනවා.
කන විදිද්දි පොඩි ඇල්පෙනෙත්තකින් අනිනව වගේ තමා දැනෙන්නෙ ලමයි ඒකයි අඬන්නෙ මොකද එයාලට ඒ දැනෙන දේ කියන්න බැරි නිසා නැතුව රිදුන නිසා නෙවෙයි.
that's the universal truth
වද විදින්න දුක් විදින්න තමයි බන් මේ ලෝකෙට ඉපදිලා එන්නේ එහෙම දුක් නොදි ඉන්න හිතනවනම් ලමයි හදන්නේ නැතුව ඉන්න ඔනේ.

පොඩි කාලෙ ගෑනු ලමයෙක් පිරිමි ලමයෙක්ගෙන් වෙන්කරල අඳුරගන්න අමාරුයි ඒක නිසා තමා ගෑනුලමයෙක් ඉපදුනාම කන විදින්නෙ. ඒක සංස්කෘතිය එක්ක කිසි සම්බන්දයක් නෑ ලෝකෙ හැම රටකම වගේ ඒක කරනවා.පොඩි කාලෙ කන විදින්නෙ කනේ ඒ හරියෙ කාටිලේජ ගොඩක් සිනිදුයි ලොකු වෙන්න වෙන්න එතන රළු වෙනවා.කන විදිද්දි පොඩි ඇල්පෙනෙත්තකින් අනිනව වගේ තමා දැනෙන්නෙ ලමයි ඒකයි අඬන්නෙ මොකද එයාලට ඒ දැනෙන දේ කියන්න බැරි නිසා නැතුව රිදුන නිසා නෙවෙයි.
Meka depend wenawa culture eka anuwa. loke hemoma podi lamayge kana widinne ne. kana widinne nethi geenu lamay inna ratawal oni tharam thiyanawa, ee wagema kana widina pirimi lamay inna ratawaluth thiyanawa, this purely depends on the culture.
For example:
See this: http://www.sanskritimagazine.com/rituals_and_practices/ear-piercing-in-hinduism/
Kana widina thena cartilage ne, eeka ear lobe eka. ear lobe piercing and ear cartilage piercing kiyanne dekak.
See:
http://www.wisegeekhealth.com/what-is-ear-cartilage.htm#
https://www.highlightskids.com/science-questions/what-cartilage-your-ear
http://info.painfulpleasures.com/he...rmation/earlobe-piercings-cartilage-piercings
eekata thamay kiyanne ridenawa kiyala. eeka kiyaganna beri nisa thamay andanne. nethuwa al peneththekin annama katawath athal ekak enne nehe ne.
WRONG, see my comments above.
Anyway no hard feelings. Just my 2 cts.

sure that pig fucker doesn't have anything to say about this 