ගෑනු ළමයි පොඩිකාලෙම

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පොඩි කාලේ හිල් කරේ නැත්තන් ආයේ බැරිද?

    ලොකු වෙනකොට කන්පෙත්ත ගණකම වැඩියි.විදිනකොට රිදෙනවා වැඩියි.

    පොඩි අයගේ කන් පෙත්ත දෙපැත්තට ඇද්දහම විනිවිද පේන තරමට තුනියි.ඒ කාලේ විදින්න ලේසියි සහ වේදනාව අඩුයි.
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ

    ලොකු වෙනකොට කන්පෙත්ත ගණකම වැඩියි.විදිනකොට රිදෙනවා වැඩියි.

    පොඩි අයගේ කන් පෙත්ත දෙපැත්තට ඇද්දහම විනිවිද පේන තරමට තුනියි.ඒ කාලේ විදින්න ලේසියි සහ වේදනාව අඩුයි.

    මෙච්චර වෛද්‍ය විද්‍යාව දියුණු කාලේ ඔය පොඩි දේ වේදනාවක් නැතුව කරන්න විදියක් නැද්ද බන්? ඔය කලින් එකෙක් කියල තියෙන්නේ cream එකක් තියෙනවා කියල හිරි වට්ටන්න :confused:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මෙච්චර වෛද්‍ය විද්‍යාව දියුණු කාලේ ඔය පොඩි දේ වේදනාවක් නැතුව කරන්න විදියක් නැද්ද බන්? ඔය කලින් එකෙක් කියල තියෙන්නේ cream එකක් තියෙනවා කියල හිරි වට්ටන්න :confused:

    දන්නෑ බන්.සමහර විට ඇති.සුද්දෝ කොහොමද දන්නෑ කණ විදින්නේ
     
    slrohan

    Active member
  • Dec 19, 2008
    366
    84
    28
    මාගේ පොඩ්ඩාගේ කන විද්දේ ඔය 2 වැනි විදියට. මුලින් හිරිවටෙන්න chreem ගාල විද්දා ... රිදුනේ නැහැ බන් ....
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    පොඩි කාලෙ ගෑනු ලමයෙක් පිරිමි ලමයෙක්ගෙන් වෙන්කරල අඳුරගන්න අමාරුයි ඒක නිසා තමා ගෑනුලමයෙක් ඉපදුනාම කන විදින්නෙ. ඒක සංස්කෘතිය එක්ක කිසි සම්බන්දයක් නෑ ලෝකෙ හැම රටකම වගේ ඒක කරනවා.පොඩි කාලෙ කන විදින්නෙ කනේ ඒ හරියෙ කාටිලේජ ගොඩක් සිනිදුයි ලොකු වෙන්න වෙන්න එතන රළු වෙනවා.කන විදිද්දි පොඩි ඇල්පෙනෙත්තකින් අනිනව වගේ තමා දැනෙන්නෙ ලමයි ඒකයි අඬන්නෙ මොකද එයාලට ඒ දැනෙන දේ කියන්න බැරි නිසා නැතුව රිදුන නිසා නෙවෙයි.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320

    :nerd:
    Dude... this is your own opinion right?
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    that's the universal truth

    yet another king of Canada's lame joke :lol:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    yet another king of Canada's lame joke :lol:

    දුප් ගිහින් මගෙ කක්කුස්සිය හෝදපං එනව මෙතන ලොකු උන් කතා කරද්දි මැද්දට පනින්න :lol:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    පොඩි කාලෙ ගෑනු ලමයෙක් පිරිමි ලමයෙක්ගෙන් වෙන්කරල අඳුරගන්න අමාරුයි ඒක නිසා තමා ගෑනුලමයෙක් ඉපදුනාම කන විදින්නෙ. ඒක සංස්කෘතිය එක්ක කිසි සම්බන්දයක් නෑ ලෝකෙ හැම රටකම වගේ ඒක කරනවා.
    Meka depend wenawa culture eka anuwa. loke hemoma podi lamayge kana widinne ne. kana widinne nethi geenu lamay inna ratawal oni tharam thiyanawa, ee wagema kana widina pirimi lamay inna ratawaluth thiyanawa, this purely depends on the culture.
    For example:

    See this: http://www.sanskritimagazine.com/rituals_and_practices/ear-piercing-in-hinduism/

    පොඩි කාලෙ කන විදින්නෙ කනේ ඒ හරියෙ කාටිලේජ ගොඩක් සිනිදුයි ලොකු වෙන්න වෙන්න එතන රළු වෙනවා.
    Kana widina thena cartilage ne, eeka ear lobe eka. ear lobe piercing and ear cartilage piercing kiyanne dekak.

    See:
    http://www.wisegeekhealth.com/what-is-ear-cartilage.htm#
    https://www.highlightskids.com/science-questions/what-cartilage-your-ear
    http://info.painfulpleasures.com/he...rmation/earlobe-piercings-cartilage-piercings

    කන විදිද්දි පොඩි ඇල්පෙනෙත්තකින් අනිනව වගේ තමා දැනෙන්නෙ ලමයි ඒකයි අඬන්නෙ මොකද එයාලට ඒ දැනෙන දේ කියන්න බැරි නිසා නැතුව රිදුන නිසා නෙවෙයි.

    eekata thamay kiyanne ridenawa kiyala. eeka kiyaganna beri nisa thamay andanne. nethuwa al peneththekin annama katawath athal ekak enne nehe ne.

    that's the universal truth

    WRONG, see my comments above.

    Anyway no hard feelings. Just my 2 cts.
     
    • Like
    Reactions: KasunKDP

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    වද විදින්න දුක් විදින්න තමයි බන් මේ ලෝකෙට ඉපදිලා එන්නේ එහෙම දුක් නොදි ඉන්න හිතනවනම් ලමයි හදන්නේ නැතුව ඉන්න ඔනේ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    වද විදින්න දුක් විදින්න තමයි බන් මේ ලෝකෙට ඉපදිලා එන්නේ එහෙම දුක් නොදි ඉන්න හිතනවනම් ලමයි හදන්නේ නැතුව ඉන්න ඔනේ.

    එතකොට දෙවියන් වහන්සේගේ කැමැත්ත ඉශ්ටකරන්නෙ කොහොමහ්ඩ.? :baffled:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    පොඩි කාලෙ ගෑනු ලමයෙක් පිරිමි ලමයෙක්ගෙන් වෙන්කරල අඳුරගන්න අමාරුයි ඒක නිසා තමා ගෑනුලමයෙක් ඉපදුනාම කන විදින්නෙ. ඒක සංස්කෘතිය එක්ක කිසි සම්බන්දයක් නෑ ලෝකෙ හැම රටකම වගේ ඒක කරනවා.පොඩි කාලෙ කන විදින්නෙ කනේ ඒ හරියෙ කාටිලේජ ගොඩක් සිනිදුයි ලොකු වෙන්න වෙන්න එතන රළු වෙනවා.කන විදිද්දි පොඩි ඇල්පෙනෙත්තකින් අනිනව වගේ තමා දැනෙන්නෙ ලමයි ඒකයි අඬන්නෙ මොකද එයාලට ඒ දැනෙන දේ කියන්න බැරි නිසා නැතුව රිදුන නිසා නෙවෙයි.

    Aneka dan nikan vidinneth naha ban crem 1k gala paya bagekin wage widinne hiri watunama andanneth naha.ape duwage vidda kisima awlak une neha
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    Meka depend wenawa culture eka anuwa. loke hemoma podi lamayge kana widinne ne. kana widinne nethi geenu lamay inna ratawal oni tharam thiyanawa, ee wagema kana widina pirimi lamay inna ratawaluth thiyanawa, this purely depends on the culture.
    For example:

    See this: http://www.sanskritimagazine.com/rituals_and_practices/ear-piercing-in-hinduism/

    Kana widina thena cartilage ne, eeka ear lobe eka. ear lobe piercing and ear cartilage piercing kiyanne dekak.

    See:
    http://www.wisegeekhealth.com/what-is-ear-cartilage.htm#
    https://www.highlightskids.com/science-questions/what-cartilage-your-ear
    http://info.painfulpleasures.com/he...rmation/earlobe-piercings-cartilage-piercings

    eekata thamay kiyanne ridenawa kiyala. eeka kiyaganna beri nisa thamay andanne. nethuwa al peneththekin annama katawath athal ekak enne nehe ne.

    WRONG, see my comments above.

    Anyway no hard feelings. Just my 2 cts.

    aggregate pathaara lindakata watuna kiyahanko :lol::lol::lol: sure that pig fucker doesn't have anything to say about this :lol: