ගෑස්ට්‍රයිටිස්

timetraveler1921

Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    මට ගෑස්ට්‍රයිටිස් එනවා බන් ළග දී ඉදන්. මම කන්නෙ ම චිකන් මිරිසට උයල. ඒක නිසා ද නැත්නම් විභාගෙ නිසා ස්ට්‍රෙස් එකට ද මන්ද.
    මොකද්ද මේකට කරන්නෙ? :(
    ගෑස්ට්‍රයිටිස් අඩූ කරගන්න විදියක් නැද්ද :(
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    බියුටේන් ටිකක් බඩට දාගෙන සංයුතිය වෙනස් කරපං... කටින් හරි පුපෙන් හරි ලීක්වෙලා යයි.... ලෙඬේ සුවයි...
    හැබැයි පුපට කටට ගින්දර ළං කරන්න එපා...
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    මට ගෑස්ට්‍රයිටිස් එනවා බන් ළග දී ඉදන්. මම කන්නෙ ම චිකන් මිරිසට උයල. ඒක නිසා ද නැත්නම් විභාගෙ නිසා ස්ට්‍රෙස් එකට ද මන්ද.
    මොකද්ද මේකට කරන්නෙ? :(
    ගෑස්ට්‍රයිටිස් අඩූ කරගන්න විදියක් නැද්ද :(
    උදේට දියබත් කන්න සතියක්
    රැට ඉතුරු බත් ටිකක් වතුර දාල තියල එකට උදේට පොල්කිරි, ලුණු, අමු මිරිස් දාල කන්න

    කෝමාරිකා මද නිතර කන්න
     
    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    උදේට දියබත් කන්න සතියක්
    රැට ඉතුරු බත් ටිකක් වතුර දාල තියල එකට උදේට පොල්කිරි, ලුණු, අමු මිරිස් දාල කන්න

    කෝමාරිකා මද නිතර කන්න
    කෝමාරිකා මද 😥😥😥😥😥😥😥
    අමු මිරිස් ම ඕන ද
     
    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    නිතර කන්නෙ කොහොම ද බං එක ම එක පැලයයි තියෙන්නෙ😥😥😥😥😥😥 අම්මගෙන් මැරුම් කෑව හැකි ඒකට අත තිබ්බොත්😥😥😥😥😥
    :-(Ape gedarath eka loku pandurak thama thibbe...sathi dekk wage udeta biuwahama adu wenw....aye ithin wadiya sara noka inna one..godak naththm fridge eke dala thiyagena udeta udeta podda poddawath ganna
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    මට ගෑස්ට්‍රයිටිස් එනවා බන් ළග දී ඉදන්. මම කන්නෙ ම චිකන් මිරිසට උයල. ඒක නිසා ද නැත්නම් විභාගෙ නිසා ස්ට්‍රෙස් එකට ද මන්ද.
    මොකද්ද මේකට කරන්නෙ? :(
    ගෑස්ට්‍රයිටිස් අඩූ කරගන්න විදියක් නැද්ද :(
    ගැස්ට්‍රික් නිසයි stress එන්නේ. ගැස්ට්‍රික් එන්නෙ මිරිස් නිසයි.

    හැබැයි මිරිස් කන එක නතර කළාට ගැස්ට්‍රික් හො‍ඳ වෙන්නෙ නෑ.
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,775
    19,732
    113
    ගැස්ට්‍රික් නිසයි stress එන්නේ. ගැස්ට්‍රික් එන්නෙ මිරිස් නිසයි.

    හැබැයි මිරිස් කන එක නතර කළාට ගැස්ට්‍රික් හො‍ඳ වෙන්නෙ නෑ.
    Oke anik patta nemeida. Stress eka nisa gastritis enawa kate thuwala enawa wage dewal nemeida wenne passe stress eka nathi unama ibema kate thuwala hoda wela gastritis hoda wenawa nemeida
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    Oke anik patta nemeida. Stress eka nisa gastritis enawa kate thuwala enawa wage dewal nemeida wenne passe stress eka nathi unama ibema kate thuwala hoda wela gastritis hoda wenawa nemeida
    ඒ විද්‍යාත්මක දොස්තර ක්‍රමයට තමයි එහෙම කියන්නේ.

    ඒ වුණාට ඒක ෆේල් වෙන මූලෝපායක්.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    බියුටේන් ටිකක් බඩට දාගෙන සංයුතිය වෙනස් කරපං... කටින් හරි පුපෙන් හරි ලීක්වෙලා යයි.... ලෙඬේ සුවයි...
    හැබැයි පුපට කටට ගින්දර ළං කරන්න එපා...

    මම උඹ අපි, බියුටේන් බඩට දාගත යුත්තේ ඇයි
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,697
    113
    Gampaha
    ගෑස් කෙසේ වෙතත්, ඔය කෑම පුරුද්ද ඔහොම්මම අරගෙන ගියොත්, ඉස්සරහට අර්ශස් එහෙමත් එන්න ඉඩ තියෙනව...

    ගෑස් වලට, සතියක්,දෙකක් කෑමට කලින් පැන්ටොඩැක් 40 එක්ක ඩොන්පැරඩොන් ගහන්න
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    matath oya wage scene ekak with. danata dawas 3/4k wage.

    dawas 10kata famotidine 20mg, pantoprazole 40mg, thawa tablet ekakui dunna.

    10 days bonna kiyala...

    දවස් 10න් වෙන්නෙ ලෙඩේ හො‍ඳ වෙන එක නෙවෙයි, ලෙඩේ ඇඟේ තියෙන එක උඹට නොදැනී යන එක. 😆

    ගෑස් කෙසේ වෙතත්, ඔය කෑම පුරුද්ද ඔහොම්මම අරගෙන ගියොත්, ඉස්සරහට අර්ශස් එහෙමත් එන්න ඉඩ තියෙනව...

    ගෑස් වලට, සතියක්,දෙකක් කෑමට කලින් පැන්ටොඩැක් 40 එක්ක ඩොන්පැරඩොන් ගහන්න
    මේවා ගහල පස්සෙ උඹලගෙ බිජ්ජත් වැඩ කරන්නෙ නැතුව යනවා.

    මම කියන්නෙ බොරුය කියල හිතනව නම් මෙව්ව බීලාම බලපල්ලා. 😆
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,697
    113
    Gampaha
    දවස් 10න් වෙන්නෙ ලෙඩේ හො‍ඳ වෙන එක නෙවෙයි, ලෙඩේ ඇඟේ තියෙන එක උඹට නොදැනී යන එක. 😆

    මේවා ගහල පස්සෙ උඹලගෙ බිජ්ජත් වැඩ කරන්නෙ නැතුව යනවා.

    මම කියන්නෙ බොරුය කියල හිතනව නම් මෙව්ව බීලාම බලපල්ලා. 😆
    එහෙනං ඉතිං මේ වෙද්දි මගෙ හැලිල තියෙන්න ඕනෙ...😂😂😂