මට ගෑස්ට්‍රයිටිස් එනවා බන් ළග දී ඉදන්. මම කන්නෙ ම චිකන් මිරිසට උයල. ඒක නිසා ද නැත්නම් විභාගෙ නිසා ස්ට්‍රෙස් එකට ද මන්ද.
මොකද්ද මේකට කරන්නෙ?
ගෑස්ට්‍රයිටිස් අඩූ කරගන්න විදියක් නැද්ද
මොකද්ද මේකට කරන්නෙ?

ගෑස්ට්‍රයිටිස් අඩූ කරගන්න විදියක් නැද්ද

උදේට දියබත් කන්න සතියක්මට ගෑස්ට්‍රයිටිස් එනවා බන් ළග දී ඉදන්. මම කන්නෙ ම චිකන් මිරිසට උයල. ඒක නිසා ද නැත්නම් විභාගෙ නිසා ස්ට්‍රෙස් එකට ද මන්ද.
මොකද්ද මේකට කරන්නෙ?
ගෑස්ට්‍රයිටිස් අඩූ කරගන්න විදියක් නැද්ද
කෝමාරිකා මදඋදේට දියබත් කන්න සතියක්
රැට ඉතුරු බත් ටිකක් වතුර දාල තියල එකට උදේට පොල්කිරි, ලුණු, අමු මිරිස් දාල කන්න
කෝමාරිකා මද නිතර කන්න
නිතර කන්නෙ කොහොම ද බං එක ම එක පැලයයි තියෙන්නෙකෝමාරිකා මද නිතර කන්න(2)
matath thibba kalin
නිතර කන්නෙ කොහොම ද බං එක ම එක පැලයයි තියෙන්නෙඅම්මගෙන් මැරුම් කෑව හැකි ඒකට අත තිබ්බොත්
![]()
ගැස්ට්‍රික් නිසයි stress එන්නේ. ගැස්ට්‍රික් එන්නෙ මිරිස් නිසයි.මට ගෑස්ට්‍රයිටිස් එනවා බන් ළග දී ඉදන්. මම කන්නෙ ම චිකන් මිරිසට උයල. ඒක නිසා ද නැත්නම් විභාගෙ නිසා ස්ට්‍රෙස් එකට ද මන්ද.
මොකද්ද මේකට කරන්නෙ?
ගෑස්ට්‍රයිටිස් අඩූ කරගන්න විදියක් නැද්ද
Oke anik patta nemeida. Stress eka nisa gastritis enawa kate thuwala enawa wage dewal nemeida wenne passe stress eka nathi unama ibema kate thuwala hoda wela gastritis hoda wenawa nemeidaගැස්ට්‍රික් නිසයි stress එන්නේ. ගැස්ට්‍රික් එන්නෙ මිරිස් නිසයි.
හැබැයි මිරිස් කන එක නතර කළාට ගැස්ට්‍රික් හොඳ වෙන්නෙ නෑ.
ඒ විද්‍යාත්මක දොස්තර ක්‍රමයට තමයි එහෙම කියන්නේ.Oke anik patta nemeida. Stress eka nisa gastritis enawa kate thuwala enawa wage dewal nemeida wenne passe stress eka nathi unama ibema kate thuwala hoda wela gastritis hoda wenawa nemeida
බියුටේන් ටිකක් බඩට දාගෙන සංයුතිය වෙනස් කරපං... කටින් හරි පුපෙන් හරි ලීක්වෙලා යයි.... ලෙඬේ සුවයි...
හැබැයි පුපට කටට ගින්දර ළං කරන්න එපා...
matath oya wage scene ekak with. danata dawas 3/4k wage.
dawas 10kata famotidine 20mg, pantoprazole 40mg, thawa tablet ekakui dunna.
10 days bonna kiyala...
මේවා ගහල පස්සෙ උඹලගෙ බිජ්ජත් වැඩ කරන්නෙ නැතුව යනවා.ගෑස් කෙසේ වෙතත්, ඔය කෑම පුරුද්ද ඔහොම්මම අරගෙන ගියොත්, ඉස්සරහට අර්ශස් එහෙමත් එන්න ඉඩ තියෙනව...
ගෑස් වලට, සතියක්,දෙකක් කෑමට කලින් පැන්ටොඩැක් 40 එක්ක ඩොන්පැරඩොන් ගහන්න
එහෙනං ඉතිං මේ වෙද්දි මගෙ හැලිල තියෙන්න ඕනෙ...දවස් 10න් වෙන්නෙ ලෙඩේ හොඳ වෙන එක නෙවෙයි, ලෙඩේ ඇඟේ තියෙන එක උඹට නොදැනී යන එක.
මේවා ගහල පස්සෙ උඹලගෙ බිජ්ජත් වැඩ කරන්නෙ නැතුව යනවා.
මම කියන්නෙ බොරුය කියල හිතනව නම් මෙව්ව බීලාම බලපල්ලා.![]()
හැතැම්ම කීයක් හති නොදා දුවන්න පුළුවන්ද ?එහෙනං ඉතිං මේ වෙද්දි මගෙ හැලිල තියෙන්න ඕනෙ...![]()