5 ට විතර නෙස්කැෆේ හරි මයිලෝ හරි බොනවා රෑ 7.30-8 වගේ වෙද්දි රෑට කනවා ගොඩක් වෙලාවට කොත්තු පැස්ටා රයිස් නූඩල්ස් වගේ තමා කැවෙන්නෙ. Gastritis හොඳ වුනොත් කියහන් අපිටත්...