ගෑස් වලින් උයන අය එන්න.
අපි ගොඩක් අය පාවිච්චි කරන්නේ ගෑස් නේ උයන්න..ඉතින් අද කියන්න යන්නේ ගැස් ඉවර උනාමත් පාවිච්චි කරන්න පුළුවන් විදියක් ගැන..

බේසමකට වතුර පුරවගන්න ඕනේ ගෑස් එකේ මේ ගානටවත් එන්න..ඊට පස්සේ ගෑස් එක වතුර බේසමට දාන්න.. kelin atata

risk ekak wagenam nokara inna eka hodai
උපරිම දවස් 02 කක් පාවිච්චි කරන්න පුළුවන් අත්දැකීමෙන් කියන්නේ..මේකේ විද්‍යාත්මක පැත්ත දන්න කෙනෙක් දාන්න...

Last edited: