ගෑස් වලින් උයන අය එන්න.

DJLik

Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    ගෑස් වලින් උයන අය එන්න.

    අපි ගොඩක් අය පාවිච්චි කරන්නේ ගෑස් නේ උයන්න..ඉතින් අද කියන්න යන්නේ ගැස් ඉවර උනාමත් පාවිච්චි කරන්න පුළුවන් විදියක් ගැන.. :rofl: :rofl:

    බේසමකට වතුර පුරවගන්න ඕනේ ගෑස් එකේ මේ ගානටවත් එන්න..ඊට පස්සේ ගෑස් එක වතුර බේසමට දාන්න.. kelin atata :yes: :yes:

    risk ekak wagenam nokara inna eka hodai

    a8l4d1.jpg


    2j4dq5.jpg


    උපරිම දවස් 02 කක් පාවිච්චි කරන්න පුළුවන් අත්දැකීමෙන් කියන්නේ..මේකේ විද්‍යාත්මක පැත්ත දන්න කෙනෙක් දාන්න... :yes: :yes:
     
    Last edited:
    • Like
    Reactions: Mr.Tom

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    gas walata mokakda deyak ekathu karama eeke barata gas pramanayak yata randenawa. ooka un karana hora kamak. ooka anik patta harawala thibbath wada.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එල මචං ඒක නම් මරු වැඩක්
    සාමාන්‍ය වායු පීඩනයට වඩා වතුරවලින් ඇති කරන පිඩනය වැඩි නිසා, වායුවක් වගේ ඉතිරි වෙලා තියන ගෑස් ටික උඩට එනවා ඇති
    REP+7
     
    • Like
    Reactions: DJLik

    agnipra

    Active member
  • May 25, 2008
    720
    59
    28
    Colombo
    එල මචං ඒක නම් මරු වැඩක්
    සාමාන්‍ය වායු පීඩනයට වඩා වතුරවලින් ඇති කරන පිඩනය වැඩි නිසා, වායුවක් වගේ ඉතිරි වෙලා තියන ගෑස් ටික උඩට එනවා ඇති
    REP+7

    Pupuraida banz meva koranna gihin??
     

    DJLik

    Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    එල මචං ඒක නම් මරු වැඩක්
    සාමාන්‍ය වායු පීඩනයට වඩා වතුරවලින් ඇති කරන පිඩනය වැඩි නිසා, වායුවක් වගේ ඉතිරි වෙලා තියන ගෑස් ටික උඩට එනවා ඇති
    REP+7

    ela bro... ehema wennathi neda machan
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,198
    8,933
    113
    Dubai
    ඒක නම් අලුත් අදහසක්.. ඒත් බන් ගෑස් ටැංකිය පුපුරලා ගියොත්......:baffled: