ගෑස් ලීක් උනා
amino Well-known member Jul 27, 2008 2,312 2,780 113 Pilimathalawa Nov 25, 2021 #41 sakuntha1996 said: ගෑස් ලීක් උනා Click to expand... Reactions: sakuntha1996
malakadss Well-known member Mar 8, 2009 22,865 1 36,597 113 xxx Nov 25, 2021 #42 Any.key said: එහෙනම් ලිපත් එළියෙන් තියන්න ඕනේ ලිප ගාවින් ලීක් උනොත්? Click to expand... ලිප ලගත් බලන්න ඔනේ. ඒ වුනාට වෑඩියෙන්ම ලීක් වෙන්නේ එක්කෝ බටෙන් නෑත්නම් ටෑන්කිය ලගින්නේ Reactions: Any.key and sakuntha1996
Any.key said: එහෙනම් ලිපත් එළියෙන් තියන්න ඕනේ ලිප ගාවින් ලීක් උනොත්? Click to expand... ලිප ලගත් බලන්න ඔනේ. ඒ වුනාට වෑඩියෙන්ම ලීක් වෙන්නේ එක්කෝ බටෙන් නෑත්නම් ටෑන්කිය ලගින්නේ
hgarts Well-known member Jan 22, 2018 1,058 1,016 113 Nov 25, 2021 #43 sakuntha1996 said: උබලා හැමදාම රෙගුලේටර් එක ගලවනවද? මම හැමදාම රෑට මේක ගලවලා ක්ලිප් එකෙන් වහනවා. අද මම එහෙම ගැලෙව්වමත් ගෑස් ලීක් උනා . සාමන්යයෙන් රෙගුලේටර් එක ගැලෙව්වම , සිලින්ඩයෙන් ගෑස් එන්නෙ නැහැනෙ. ඊට පස්සෙ මම ආයේ රෙගුලේටර් එක ගහලා ආපහු රිමූ කලාම හරි ගියා. ක්ලිප් එක වහලා එලියට දැම්මා. මේක නෝමල්ද නැත්නම් මේ සිලින්ඩරය ගෙනිහින් දෙන්න ඕනෙද? Click to expand... Psycho ද බං. මැරෙනවා නම් මැරෙයි. ඔය වගේ වැඩ කරලා විහින් මැරෙන්න එපා. Reactions: sakuntha1996
sakuntha1996 said: උබලා හැමදාම රෙගුලේටර් එක ගලවනවද? මම හැමදාම රෑට මේක ගලවලා ක්ලිප් එකෙන් වහනවා. අද මම එහෙම ගැලෙව්වමත් ගෑස් ලීක් උනා . සාමන්යයෙන් රෙගුලේටර් එක ගැලෙව්වම , සිලින්ඩයෙන් ගෑස් එන්නෙ නැහැනෙ. ඊට පස්සෙ මම ආයේ රෙගුලේටර් එක ගහලා ආපහු රිමූ කලාම හරි ගියා. ක්ලිප් එක වහලා එලියට දැම්මා. මේක නෝමල්ද නැත්නම් මේ සිලින්ඩරය ගෙනිහින් දෙන්න ඕනෙද? Click to expand... Psycho ද බං. මැරෙනවා නම් මැරෙයි. ඔය වගේ වැඩ කරලා විහින් මැරෙන්න එපා.
PHBhagya Well-known member Feb 26, 2020 25,063 3 118,705 113 Gampaha Nov 26, 2021 #44 රෙගියුලේටර් වර්ගයක් තියෙනව. ඇතුලෙ වෑල් එකක් තියෙන. මොකක් හරි අහේතුවකට, ගෑස් බටේ ගැලවිලා හරි මීයො කාල හරි ගෑස් යන්න ගත්තොත් රෙගියුලේටරේ තියෙන වෑල් එක වැහිල ගෑස් ලීක් වෙන එක නවතිනව. ඒ ජාතියෙ එකක් හොයාගන්න. ඒකට කියන නම මතක නෑ... Reactions: TCB Rox, Rankira, NRTG and 2 others
රෙගියුලේටර් වර්ගයක් තියෙනව. ඇතුලෙ වෑල් එකක් තියෙන. මොකක් හරි අහේතුවකට, ගෑස් බටේ ගැලවිලා හරි මීයො කාල හරි ගෑස් යන්න ගත්තොත් රෙගියුලේටරේ තියෙන වෑල් එක වැහිල ගෑස් ලීක් වෙන එක නවතිනව. ඒ ජාතියෙ එකක් හොයාගන්න. ඒකට කියන නම මතක නෑ...
erozan Well-known member Mar 18, 2011 75,077 18,283 113 Malabe Nov 26, 2021 #45 ගලෝ ගලෝ ගහන්ඩ පිස්සුද බන්, අපි නම් සිලින්ඩරේ ඉවර වෙනකන් ගලවන් නැ. Reactions: sakuntha1996
sakuntha1996 Well-known member Jan 13, 2017 11,383 21,300 113 Nov 26, 2021 #46 රිප්ලයි කරපු හැමෝටම තෑන්ක්ස් , එකින් එක කෝට් කරන්න බැහැ ගොඩක් අය රෙප්ලයි කරපු නිසා. කඩෙන් වොශර් එක මාරූ කරගත්තා.
රිප්ලයි කරපු හැමෝටම තෑන්ක්ස් , එකින් එක කෝට් කරන්න බැහැ ගොඩක් අය රෙප්ලයි කරපු නිසා. කඩෙන් වොශර් එක මාරූ කරගත්තා.